Friday 1 June 2018

Iravukku Aayiram Kangal (2018) ඒ රාත්‍රියට ඇස් දහසක් තිබේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මැයි මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Iravukku Aayiram Kangal (2018) මේහි අධක්ෂනය Mu. Maran
 අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Arulnithi සහා Ajmal Ameer රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන  Mahima Nambiar සහා Vidya Pradeep රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස   Abhinayashree Anandraj Gajaraj Achyuth Kumar  / Aadukalam Naren / Lakshmi Ramakrishnan / Chaya Singh / Suja Varunee / Ravi Venkatraman / John Vijay  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත. 
සටන්  සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 121 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 250MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent 





විඩියොව මෙතනින් බලන්න Iravukku Aayiram Kangal (2018) Movie Official Trailer

                                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. මචං මේ 260mb hd rip ඒක හැම ඒකකම දාන්න පුලුවන් නම් දාපන්කො

    ReplyDelete
    Replies
    1. මේක ලගදි තමයි පටන් ගත්තේ කලින් මේහේම එකක් ආවේ නැ.ඉදිරියේදි එන හැම දමිළ මුවි එකකම මේක වැටෙයි.සමහර විට හිංදි සහා තෙලිගු වලටත් එයි.එහේම ආවොත් දාන්නම්.

      Delete
  2. මචන් මේ ෆිල්ම් එකේ අන්තිමට වෙන්නෙ මොනවද කියලා තේරෙන්නේ නෑ .අන්තිම සීන් එකේ.පොඩ්ඩක් පැහැදිලි කරනවකො...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com