Friday 1 June 2018

Sherlock Gnomes (2018) සුපිරි රහස් පරික්ෂකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sherlock Gnomes (2018).මේහි අධ්‍යක්ෂනය John Stevenson අතින් සිදුවිය.තිර රචනය  Ben Zazove අතින් සිදුවිය.කතාව Andy Riley / Kevin Cecil / Emily Cook සහා Kathy Greenberg අතින් නිර්මානය විය.චරිත නිර්මානය Rob Sprackling / John Smith / Andy Riley / Kevin Cecil / Kelly Asbury සහා Steve Hamilton Shaw අතින් සිදු විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Kelly Asbury Mary J. Blige / Emily Blunt Julio Bonet / Gary Bradbury / Michael Caine / Gang Chi / Rosalie Craig / Jamie Demetriou / Johnny Depp / Chiwetel Ejiofor / Dexter Fletcher Steve Hamilton Shaw /  Leyla Hobart / James Hong වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $59,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදයම  $10,604,774, වේ.දැනට ලැබු මුළු ආදායම $42,697,644,  (USA) වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $74,715,832, වේ.විනාඩි 86 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 733MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.02GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.04GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න Sherlock Gnomes (2018) Movie Official Trailer

                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com