ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි මස 28 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 29 May 2018
Monday, 28 May 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tomb Raider (2018).මේහි අධ්‍යක්ෂනය Roar Uthaug අතින් සිදු විය.තිර රචනය Geneva Robertson-Dworet සහා Alastair Siddons අතින් සිදු විය.කතාව Evan Daugherty සහා Geneva Robertson-Dworet අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Alicia Vikander රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Dominic West / Walton Goggins / Daniel Wu / Kristin Scott Thomas / Derek Jacobi / Alexandre Willaume / Tamer Burjaq / Adrian Collins / Keenan Arrison / Andrian Mazive / Milton Schorr / Hannah John-Kamen / Peter Waison / Samuel Mak වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Sunday, 27 May 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Raid (2018).මේහි අධ්‍යක්ෂනය Raj Kumar Gupta අතින් සිදු විය.රචනය Ritesh Shah අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපරි බොලිවුඩ් නළු Ajay Devgn රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි බොලිවුඩ් නිළි Ileana D'Cruz රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Saurabh Shukla / Amit Sial / Amit Bimrot / Sheeba Chaddha / Devas Dixit / Gayathri Iyer / Pushpa Joshi / Ravi Khanvilkar / Ashwani Kumar / Neelabh Pandey / Sulagna Panigrahi / Ajay Singh / Uday Vir Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Wednesday, 23 May 2018
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අලුත්ම කොටස.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි මස 23 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Tuesday, 22 May 2018
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි මස 21 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Monday, 21 May 2018
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි මස 20 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය James Marshall අතින් සිදුවිය.රචනය LaToya Morgan අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර.
Thursday, 17 May 2018
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 6 Episode 23. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි මස 17 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. ඩියස් කරන්න පුලුවන් හැම දේම කලා.කොහොම හරි කණ්ඩායම නැවත එකතු වුනා.අවසානයේදි ඔලිවර් විශේෂ කෙනෙක්ගෙන් උදවු ඉල්ලනවා.ඒ වගේම ඇයට කියනවා ඔලිවර් ඔහු තමා ග්‍රීන් ඇරෝ කියලා.ඉතින් ඔලිවර් ඇතුලු ඇරෝ කන්ඩායමට ඩියස් විනාස කල හැකිවේයිද?ඒක දැන ගන්න නම් ඔයාලා හැමෝටම ARROW Season 6 අවසාන කොටස අද නරබන්න වෙනවා. ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Wednesday, 16 May 2018
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අලුත්ම කොටස.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි මස 16 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Agnyaathavaasi (2018) මේහි අධ්‍යක්ෂනය / තිර රචනය සහා දෙබස් Trivikram Srinivas අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Pawan Kalyan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Keerthi Suresh සහා Anu Emmanuel රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aadhi / Boman Irani / Kushboo / Rao Ramesh / Murli Sharma / Sampath Raj / Tanikella Bharani / Ajay / Sameer / Narra Srinivas / Srinivasa Reddy / Raghu Babu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Tuesday, 15 May 2018
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 4, Episode 22 අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ උනේ මොකද කියලා.බෙරි ඇතුලු කණ්ඩායම ඩෙවොයි ගේ බලය විනාශ කරන්න දෙයක් සොයමින් ඉද්දි කෙට්ලන් ඒ සදහා විසදුමක් දෙනවා.ඒ කෙට්ලන්ගේ වගේම බෙරිගෙත් පරණ සතුරෙක්.නමුත් මේවර ඔවුන් ඇයගෙන් උදවු ඉල්ලනවා.කොහොම හරි ඇයව කැමති කරගන්න බෙරි ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා.ඇගේ උදවුවෙන් ඩෙවොයි ගේ බලය බිදින්න අවශ්‍ය කරන දේ කෙට්ලන්ට ලැබේනවා.දැන් බෙරි ඇතුලු කණ්ඩායමට තියෙන්නේ මේ ලැබුන දෙයින් ඩෙවොයිගේ බලය විනාශ කරන්න යම් ආයුධයක් නිර්මානය කරන එක.ඒ වගේම ඩෙවොයි ගැන අයිරිෂ් පල කල ලිපියට සාර්ථක ප්‍රතිචාර ලැබෙන බව තමයි අවසානයේදි දකින්න ලැබෙන්නේ.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද? ඩෙවොයි නතර කරන්න බෙරි ඇතුලු කණ්ඩායමට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වෙයි වගේ.ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Monday, 14 May 2018
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි මස 13 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Toa Fraser අතින් සිදුවිය.රචනය Michael Taylor අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.7 ලැබි ඇති අතර.
Sunday, 13 May 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rangasthalam (2018) මේහි අධ්‍යක්ෂනය / තිර රචනය සහා කතාව Sukumar අතින් සිදු විය.දෙබස් Srinivas Rongali / Buchi Babu Sana සහා Kasi Vishal අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Ram Charan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aadhi / Jagapathi Babu / Mahesh Achanta / Annie / Banerji / Anasuya Bharadwaj / Brahmaji / Ajay Ghosh / Vajja Venkata Giridhar / Pooja Hegde / Rajeev Kanakala / Kadambari Kiran / Jogi Naidu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 10 May 2018
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 6 Episode 21. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි මස 10 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. උසාවියේදි ඔලිවර් තමා ග්‍රීන් ඇරෝ කියලා ඔප්පු කරන්න ඩියස් කරන්න පුලුවන් හැම දේම කලා. නමුත් රෙනෙ ගහපු පැලැන් එකෙන් ඒ හැම දෙයක්ම වෙනස් වුනා.ඒ වගේම බැලැක් සයිරනුත් ඔලිවර්ට පක්ෂපාතිව තමා කට උත්තර ලබා දුන්නේ.නමුත් අවසානයේ උසාවියේ ජුරිය විසින් ඔලිවර් වැරදි කරු බවට පත් කලත් ප්රාධාන නිතිවරයා ඔලිවර් නිවැරදි කරු කියලා තින්දුව දුන්නා.හැබැයි ඉතින් එක පිටිපස්සේත් රෙනෙ ගහපු පැලැන් එකක් තිබුනා.ඒ වගේම මේ සිදුවිම නිසා ඔලිවර් සහා රෙනෙ අතර තිබුන විරසකය අවසන් වෙනවා.සිද්ද වෙච්ච දේට ඩියස්නම් ලොකු කෙන්තියකින් ඉන්නේ.එක නිසාම තින්දුව දුන්න නිතිවරයාත් මරා දමනවා.ඒ වගේම බැලැක් සියිරන්ව තම කණ්ඩායමේ අයට බාර දෙනවා මරා දමන්න කියලා.එතනදි ඩියස් කියනවා ඔහු දෙවෙනි සැලසුමට යන බව ඔහුගේ දෙවෙනි සැලසුම කුමක් ද?වෙන්වුන කණ්ඩායම නැවත ඔලිවර් සමග එකතු වේයිද?මේතනින් එහාට කුමක් සිදුවේද? ඒ හැම දෙයක්ම දැනගන්න ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Wednesday, 9 May 2018
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අලුත්ම කොටස.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි මස 9 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Tuesday, 8 May 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ready Player One (2018).මේහි අධ්‍යක්ෂනය Steven Spielberg අතින් සිදු විය.තිර රචනය Zak Penn සහා Ernest Cline අතින් සිදු විය. Ernest Cline ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මාන වි ඇත.මේහි ප්‍රධාන නළුවා ලෙස Tye Sheridan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Olivia Cooke රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Ben Mendelsohn / Lena Waithe / T.J. Miller / Simon Pegg / Mark Rylance / Philip Zhao / Win Morisaki / Hannah John-Kamen / Ralph Ineson / Susan Lynch / Clare Higgins / Laurence Spellman / Perdita Weeks වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 4, Episode 21 අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි මස 08 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ උනේ මොකද කියලා.බෙරි ඇතුලු කණ්ඩායම ඩෙවොයි ගේ ඉලග සැලසුම දැන ගන්න ජිප්සිවත් එකතු කරගෙන සැලසුමක් ක්‍රියාත්මක කරත් ඒ සියල්ල අවසානයේ වතුරේ ගියා.ඒ වගේම සිස්කෝ කන්ඩායමට කියනවා හැරිසන්ට වෙලා තියෙන දේ.මේ අතර සෙසිල් සතු බලය නිසා හැරිසන් හිතන විදිය දැන ගන්න ඇයට හැකිවේනවා.ඒ වගේම ඒ නිසාම හැරිසන්ට හැකිවෙනවා ඩෙවොයි කරන්න යන දේ මොකක්ද කියලා දැනගන්න.ඒ බව හැරිසන් කණ්ඩායමට පවසනවා.අවසානයේදි ඩෙවොයිගේ වැඩ කටයුතු ගැන කලකිරිමේන් සිටින නිසා ඩෙවොයිගේ බිරිදත් ඔහුව දලා යන්න යනවා.මේතනින් පස්සේ ඩෙවොයි තනියම කොහොමද ඔහුගේ සැලසුම ක්‍රියාත්මක කරන්නේ.බෙරි ඇතුලු කණ්ඩායම ඩෙවොයි නතර කරන්න දැන් කුමන අකාරයක සැලසුමක් ක්‍රියාත්මක කරයිද.ඒ වගේම නැවතත් සැරින් සැරේට මතුවෙන තරුණිය පැමිණියා ඇයටත් බෙරි සතු බලය තියෙනවා කියලා පෙනවා.ඇත්තටම ඇය කවුද? ඉතින් ඉදිරියේදි බෙරි ඇතුලු කණ්ඩායමට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වෙයි වගේ.ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි මස 7 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Monday, 7 May 2018
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි මස 6 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Toa Fraser අතින් සිදුවිය.රචනය Michael Taylor අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ලැබි ඇති අතර.
Sunday, 6 May 2018
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් චයිනිස් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Operation Red Sea (2018).මේහි අධ්‍යක්ෂනය Dante Lam අතින් සිදු විය.රචනය Ji Feng අතින් සිදුවිය.මේහි රංගනයෙන් Yi Zhang / Johnny Huang / Hai-Qing / Jiang Du / Luxia Jiang / Sanâa Alaoui / Fang Yin / Yutian Wang / Jiahao Guo / Henry Prince Mak / Noureddine Aberdine / Nisrine Adam / Bing Bai / Jacky Cai / Faical Elkihel වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Thursday, 3 May 2018
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 6 Episode 21. අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රෙල් මැයි 3 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. ඔලිවර් තනිවම කරන්න ගිය මේහේයුමේදි අවසානයේ ඔලිවර් පොලිස් අත්තඩංගුවට පත් වෙනවා.රෙනේ සුව වෙලා නැවත එයාලාගේ කණ්ඩායමට එකතු වෙනවා.නමුත් ඔහු මානසිකව එතරම් යාහපත් නොවන නිසා ඔවුන් සමග එකට වැඩ කරන එක ටික දවසකට නතර කරනවා.ඒ වගේම ජොන් රහසිගත මේහේයුමක් ක්රිියාත්මක කරනවා නගරයට ගෙන එන අවි ගබඩාවක් විනාස කරන්න.ඒ මේහේයුමට ඔහුට ඩයනා සහා කටර් උදවු කරනවා.ඉතින් ඔලිවර්ට දැන් මොකක් වේයිද?ඩියස් මිළගට කරන්න යන්නේ කුමක්ද? මේතනින් එහාට කුමක් සිදුවේද? ඒ හැම දෙයක්ම දැනගන්න ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා තවත් අලුත්ම අලුත් කතා මාලාවක්. මේ අලුත් කතාව පාදක වෙලා තියෙන්නෙ මිට වසර 34 ඉහතදි නිර්මානය වු කරාටේ කිඩ් කියන ඒ අපුරු චිත්‍රපටිය සමගිනුයි.ඔයාලාට මතක ඇතිනේ ඩැනියල් විසින් අවසන් තරගයේදි සුවිශේෂි පහරකින් තම ප්‍රතිවාදියා ජොනි පරාජය කලා.ඉතින් මේ සියල්ල සිද්ද වුනේ ඔවුන්ගේ ළමා කාලයේදි.ඉතින් මේ කතාව පටන් ගන්නේ ඒ සටනින් වසර 34කට පසුව.ඒ කියන්නේ මේ වෙද්දි ඒ හැමොම ටිකක් වයසට ගිහින්.ඒ වගේම එහි ප්‍රධාන චරිත රගපැ ඒ ළමා නලුවන්ම තමා මේහි තරුණ වයසදි ඔයාලාට මුණ ගැසේන්නේ.ඒ කියන්නේ William Zabka සහා Ralph Macchio තමා මේහි රංගනයෙන් දායක වන්නේ.ඒ වගේම මේ කතාව තුලදි ජොන් තමා ගුරුවරයා වන්නේ.ඒ වගේම අනපෙක්ෂිත අයුරින් ඔහුට අපුරු තරුණයෙක් මුණ ගැහේනවා.හරියට මියාගි මාස්ටර්ට ඩැනියල් හමුවුනා වගේ.ඉතින් එතන ඉදන් තමා මේ කතාව හොදම ටික පටන් ගන්නේ.මම හිතනවා ඔයාලාට මේක හොද රසාස්වාදයක් ගෙන දෙන අපුරු කතා මාලාවක් වේවි කියලා.ඒ වගේම ඔයාලාට මේ කතා මාලාව එකම දවසේදි සියලු කොටස් නැරබිමටද හැකි වෙනවා.ඒ කියන්නේ මේහි පලමු අදියරේ සියලු කොටස් අද දිනයේදිම නිකුත් වුනා.මේ අලුත් කතා මාලාව විකාශය වුනේ 2018 මැයි මස 2වන දිනයි.මේහි ප්‍රධාන චරිතයන් සදහා Xolo Maridueña සහා William Zabka රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Wednesday, 2 May 2018
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අලුත්ම කොටස.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි මස 2 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Tuesday, 1 May 2018
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 4, Episode 20 අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි මස 01 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ උනේ මොකද කියලා.බෙරි ඇතුලු කණ්ඩායමට සිදු වුනා ඩෙවොයි කරන්න යන තවත් විනාසයක් නතර කරන්න.ඒ සදහා ඔවුන්ට පරණ යාළුවෙක්ගෙන් උදවු ගන්නත් වුනා.හැබැයි ඒ යාළුවාත් එක්ක තවත් එක්කේනෙක් ඇවිත් ලොකු කරදර ටිකක් ඇති කලා.ඒ අතරේ බෙරි සිදුවුන සිදුවිම් එක්ක මානසිකව කඩාවැටි සිටියා.නමුත් අවසානයේ ඔහු කන්ඩායමට උදවු කලා.ඩෙවොයි දැන් ලැස්ති වෙන්නේ තවත් විනාසයකට.හැබැයි ඔහුගේ ආදරවන්තියනම් මේ පිලිබදව සතුටෙන් නෙමේ ඉන්නේ.ඉතින් ඉදිරියේදි බෙරි ඇතුලු කණ්ඩායමට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වෙයි වගේ.ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Black Panther (2018).මේහි අධ්‍යක්ෂනය Ryan Coogler අතින් සිදු විය.රචනය Ryan Coogler සහා Joe Robert Cole අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස Chadwick Boseman රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Michael B. Jordan / Lupita Nyong'o / Danai Gurira / Martin Freeman / Daniel Kaluuya / Letitia Wright / Winston Duke / Sterling K. Brown / Angela Bassett / Forest Whitaker / Andy Serkis / Florence Kasumba / John Kani / David S. Lee වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Subscribe to:
Posts (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළි...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලු...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ ච...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්‍රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්‍රිසි චිත්‍රපටි (351)
- කන්නඩ චිත්‍රපටි (8)
- කැනඩා චිත්‍රපටි (17)
- කොරියානු චිත්‍රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්‍රපට (5)
- චිත්‍රපටි (1628)
- ජපන් චිත්‍රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්‍රපටි (136)
- දමිළ චිත්‍රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්‍රපටි (2)
- පරිඝණක ක්‍රීඩා(pc game) (20)
- පැච්.ක්‍රැක් pach crack (4)
- මළයාලම් චිත්‍රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්‍රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්‍රපටි (206)
Followers
Blog Archive
-
▼
2018
(246)
-
▼
May
(26)
- Supergirl (2017) Season 3, Episode 20 ( Dark Si...
- Tomb Raider (2018) ඇයගේ වික්‍රමය
- Raid (2018) වැටලිම
- Krypton (2018– ) Season 1, Episode 10 ( The Phant...
- The Flash: Season 4, Episode 23 ( The Flash ) (FI...
- Supergirl (2017) Season 3, Episode 19 ( The Fan...
- Into the Badlands: Season 3, Episode 05 ( Chapter ...
- Arrow: Season 06 , Episode 23 ( Life Sentence )...
- Krypton (2018– ) Season 1, Episode 9 ( Hope ) සු...
- Agnyaathavaasi (2018) පිටුවහල් කල කුමරා
- The Flash: Season 4, Episode 22 ( Think Fast ) ව...
- Supergirl (2017) Season 3, Episode 18 ( Shelter...
- Into the Badlands: Season 3, Episode 04 ( Chapter ...
- Rangasthalam (2018) රංගභුමිය
- Arrow: Season 06 , Episode 22 ( The Ties That Bi...
- Krypton (2018– ) Season 1, Episode 8 ( Savage Nig...
- Ready Player One (2018) පළමු ක්‍රීඩකයා ලැස්තියි
- The Flash: Season 4, Episode 21 ( Harry and the H...
- Supergirl (2017) Season 3, Episode 17 ( Trinit...
- Into the Badlands: Season 3, Episode 03 ( Chapter ...
- Operation Red Sea (2018) " Hong hai xing dong (or...
- Arrow: Season 06 , Episode 21 ( Docket No. 11-19-...
- Cobra Kai (2018– ) Season 1 Episode 1-10 කරාටේ ...
- Krypton (2018– ) Season 1, Episode 7 ( Transforma...
- The Flash: Season 4, Episode 20 ( Therefore She I...
- Black Panther (2018) බැලැක් පැන්තර් සුපිරි විරය...
-
▼
May
(26)
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com