Friday 13 March 2015

Yennai Arindhaal (2015) හොදාකාරව නම් නුබලා දන්නවා මා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Yennai Arindhaal  මේහි අධක්ෂනය Gautham Menon අතින් සිදුවිය.රචනය Thiagarajan Kumararaja / Gautham Menon සහා Shridhar Raghavan  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස දමිළ සිනමාවේ  සුපිරි නලුවන් වන Ajith Kumar සහා Arun Vijay  රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළියන් වන Trisha Krishnan සහා Anushka Shetty රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vivek / Baby Anikha / Ashish Vidyarthi / Suman / Avinash / Parvathy Nair / Selva Stunt / George Vishnu / Cell Murugan / Amit Bhargava / Rajasimman වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය INR 500,000,000 වේ.විනාඩි 168 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 438MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 711MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 711MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.64GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.01GB WEB HD torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.19GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.23GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Yennai Arindhaal (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com