Saturday 14 March 2015

Focus (II) (2015) කවදාවත් ලබා ගන්න බැරි වෙනවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Focus.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Glenn Ficarra සහා John Requa  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු  Will Smith රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Margot Robbie රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Adrian Martinez / Gerald McRaney / Rodrigo Santoro / BD Wong / Brennan Brown / Robert Taylor / Dotan Bonen / Griff Furst / Stephanie Honoré / David Stanford / Dominic Fumusa / Steve Kim / Don Yesso වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අපරාධ/ විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $50,100,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $18,685,137 (USA) වේ.දැනට ලැබු මුලු ආදායම  $38,227,415 (USA) වේ.විනාඩි 105 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





මේම ටොරන්ට් ඉතා උසස් තත්වයේ විඩියො සහා ඔඩියො ගුණාත්මකත්වයකින් යුක්ත බැවින් ඔබ වේත ලබා දි ඇත.


ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 441MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.58GB HC WEBRip torrent




විඩියොව මෙතනින් බලන්න Focus (II) (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com