Thursday 12 March 2015

Enemmy (2013) සතුරා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.හැබැයි අලුත් කිවාට මේ චිත්‍රපටිය තිරගත වුනේ  2013 වසරේ නමුත් මේහි හොද ටොරන්ට් එකක් නිකුත් වුනේ ඉයේ මධ්‍යම රාත්ත්‍රිියේ. මේය තිරගතවිම් ආරම්භ වුනේ 2013 ජුනි මස 21වන දින.චිත්‍රපටියේ නම Enemmy .මේහි අධ්‍යක්ෂනය Ashu Trikha අතින් සිදු විය.දෙබස් Dileep Shukla අතින් සිදුවිය.තිර පිටපත Ashu Trikha අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන්  ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවන් වන Mithun Chakraborty සහා Sunil Shetty රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mimoh Chakraborty / Yuvika Chaudhry / Zakir Hussain / Akshay Kapoor / Mumait Khan / Johnny Lever / Kay Kay Menon / Ravi Singh / Priyanka Upendra  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇත.විනාඩි 128 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.11GB WEBHD-Rip torrent


විඩියොව මෙතනින් බලන්න Enemmy (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com