Saturday 14 March 2015

Ribbit (2014) රිබිට්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර්  මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ribbit.මේහි අධ්‍යක්ෂනය Chuck Powers අතින් සිදුවිය. රචනය Chuck Powers සහා  Amir Hafizi අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Sean Astin / Tim Curry / Russell Peters / Cherami Leigh / Elza Irdalynna / Amelia Henderson / Sonny Franks / Christina Orow / Kennie Dowle / Valentine Cawley / Martin Dysart / Dilly Shakir / Ali Astin / Casey Powers / Chuck Powers වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

ඇනිමේශන් / විකට සහා විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 88 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 889MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.24GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.25GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.23GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Ribbit (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com