Wednesday 25 March 2015

Gopala Gopala (2015) ගෝපාලා ගෝපාලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි  මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gopala Gopala මේහි අධක්ෂනය Kishore Kumar Pardasany අතින් සිදුවිය. රචනය  Bhavesh Mandalia සහා Umesh Shukla අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස තෙළිගු සිනමාවේ සුපිිරි නලුවන් වන Venkatesh Daggubati  සහා  Pawan Kalyan රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Shriya Saran රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anisha Ambrose / Mithun Chakraborty / Vennela Kishore / Posani Krishnamurali / Krishnudu / Deeksha Panth / Madhu Shalini / Ashish Vidyarthi  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / මනංකල්පිත සහා විකට කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3 ලැබි ඇති අතර.විනාඩි 153 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනිින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.82GB WEB Rip torrent



විඩියොව මෙතනින් බලන්න Gopala Gopala (2015) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com