Thursday, 21 November 2019

Zombie (2019) පිල්ලිය


ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ සැප්තැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Zombie (2019) මේහි අධක්ෂනය සහා රචනය  Bhuvan Nullan R.  අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Yogi Babu රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය   ලෙස සුරුපි ඉන්දිය නිළි Yaashika Aanand රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Gopi (Parithabangal)  / Manobala / Sudhakar(Parithabangal) / Dhuniya Sudhakar / T. M. Karthik / Black Sheep Anbu / Aishwarya Palani / John Vijay  / Instagram Elakkiya / Tharrakrish / Shanaya Daphne Alicia Neha / Bijili Ramesh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.


විකට  සහා භයාංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 128 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Proper Tamil HD DVD + Soft ESubs 




ටොරන්ට් එක මේතනින් ගන්න Download 265MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 394MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 733MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 890MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.34GB HDRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Zombie (2019) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Wednesday, 20 November 2019

Sye Raa Narasimha Reddy (2019) සයිරා නරසිම්හා රෙඩ්ඩී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු / දමිළ / මළයාලම් / කන්නඩ සහා හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 04 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sye Raa Narasimha Reddy (2019) මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය  Surrender Reddy අතින් සිදු විය. කතාව Venkateswara Rao Paruchuri සහා Gopalakrishna Paruchuri  අතින් සිදු විය.දෙබස්  Sai Madhav Burra / Manoj Muntashir (hindi dialogue) සහා Jitendra Pawar (hindi dialogue) අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු මේගා ස්ටාර් Chiranjeevi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nayanthara සහා Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vijay Sethupathi / Sudeep / Ravi Kishan  / Nassar / Oscar Skagerberg / Jagapathi Babu  /  Mukesh Rishi /  Rohini / Tanikella Bharani / Lakshmi Gopalaswamy / Amitabh Bachchan (guest appearance) / Anushka Shetty  (guest appearance) වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday, 19 November 2019

Arrow: Season 08 , Episode 05 ( Prochnost ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 8 වන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 8 Episode 05.අලුත්ම කොටස විකාශය වුනේ 2019  නොවැම්බර් මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.අතිතය සහා අනාගතය එකට එකතු වුනා කට්ටිය  ඔක්කොටම මේක ටිකක් අමුතු වුනා.නමුත් ඔවුන්ට එකතු වෙලා කරනන් දෙයක් තිබුනා ග්‍රාන්ට් විල්සන් නතර කරන එක.ඉතින් කට්ටිය එකතු වෙලා ඒ වැඩේ අපුරුවට කලා.ඒ වගේම අනාගතයේ වෙලා තියෙන දෙවලුත් අතිතයේ පිරිස දැන ගත්තා.ඒ අතර අවසානයේ මොනිටර්  පැමිණ ලොරල්ව හමුවෙනවා.මොනිටර්ගෙන් ඇයට යොජනාවක් ඉදිරිපත් වෙනවා.ඒ ඇය ඔලිවර්ට ද්‍රෝහී වෙන්න ඔනේ කියලා.ඒ වගේම ඔලිවර්ට තවත් වැඩකට රුසියාවට යන්න වෙයි වගේ. ඉතින්  ඉදිරියේදි සිදුවන්නේ කුමක්ද? ඒ සියල්ල දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 8 සමග නිරන්තරයෙන් රැදි සිටින්න කියලා මම  ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.6/10  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

The Flash: Season 6, Episode 06 ( License to Elongate ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 නොවැම්බර්  මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.බෙරි සහා අයිරිෂ් විනොද චාරිකාවක් යනවා.බෙරි යන්න කලින් කණ්ඩායමේ නායකත්වය සිස්කොට පවරනවා.මේ අතර තුර සිස්කෝගේ පරන පෙම්වතියගේ පියා එනවා සිස්කෝ හමුවන්න.ඔහු පැමිණ පවසන්නේ බොහොම කනගාටුදායක ආරංචියක්.ඒ සිස්කෝගෙ පරන පෙම්වතිය මිය ගිය බවයි.ඉතින් ඇයගේ පියා ඇයව මරා දැම්ම කෙනාව අල්ලා ගන්න සිස්කෝගෙන් උදවු ඉල්ලනවා.කොහොම හරි සිස්කෝ හොයා ගන්නවා තමන්ගේ පරණ පෙම්වතිය මරා දැම්මේ කවුද කියලා.ඒ වගේම සිස්කෝට හැකි වෙනවා ඔහුව පොලිසියට අල්ලා දෙන්න.මේ අතර තුර හැරිසන්  විසින් උමග තුල සිදුකරන දේ සොයන්න ජොත් යනවා උමග ඇතුලට.හැබැයි එතනදි හැරිසන් කරපු දෙයක් නිසා උමගේ කොටසක් කඩාගෙන වැටිලා හැරිසන් සහා ජෝ උමගේ හිරවෙනවා.කොහොම හරි රැල්ෆ් ඔවුන් දෙදෙනාව සොයා ගන්නවා.අවසානයේදි ජො අහනවා හැරිසන්ගෙන් උමග ඇතුලේ මොකක්ද කලේ කියලා.හැරිසන් කියනවා ඒ ගැන දැන ගන්න පහුවෙනිදාඋදේට උමග ඇතුලට එන්න කියලා බෙරිව බෙරා ගන්න හැටි කියන්නම් කියලා.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද? ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා.  ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 9.6 /10  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday, 18 November 2019

Black Lightning ( 2019 ) Season 3, Episode 06 ( The Book of Resistance: Chapter Six ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා තුන්වන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ තුන්වන අදියරේ හතරවන කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2019  නොවැම්බර් මස 18 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 8.6 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Sunday, 17 November 2019

Supergirl (2019) Season 5, Episode 07 ( Tremors ) වීර කෙල්ල පස්වන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  නොවැම්බර් මස 17 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Batwoman (2019) Season 1, Episode 07 ( Tell Me the Truth ) අයුක්තියට අසාධාරණයට එරෙහිව සුපිරි වීර වරිය පලමු අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න  එහේනම් අරගෙන ආවා ඒ සුපිරි  කතා මාලාවේ අලුත්ම කොටස.අලුත් කොටස විකාශය වුනේ 2019  නොවැම්බර් මස  17 වන දිනයි. දැන් ඔයාලා හැමොම දන්නවා නේද බැට් වුමන් කියන්නේ කවුද  ඇයගේ අතිතය කොයි  වගේද ඇය බැට් වුමන් වුනේ කොහොමද කියලා.බැට් වුමන්  ගෝතම් නගරයට එන විට බැට් මෑන් ගෝතම් නගරයෙන් අතුරුදහන් වෙලා සිටින්නේ.දැන් ඇය බැට් මැන්ගේ කාර්්‍ය  බාර ගන්නවා. කෙට් කෙන් එහේමත් නැත්නම් බැට් වුමන් ඇයට ඉදිරියේදි ගෝතම් නගරය ආරාක්ෂා කරන්න කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙයිද.ඇය ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද ?  ඉතින් ඇය මේ දෙවල් කරන්නේ කොහොමද කියලා  බලන්න ඔයාලාට මේ කතා මාලාව දිගටම නරබන්න වෙනවා.මේය සටන් / විර වික්‍රම සහා අපරාධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Ruby Rose රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ අලුත් කතා මාලාව සමගින් එකතුවෙන්න කියලා.

Friday, 15 November 2019

Prassthanam (2019) ආධිපත්‍යය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ  සැප්තැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Prassthanam (2019) මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Deva Katta අතින් සිදු විය.රචනය සහා දෙබස්  Jayesh Parmar අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Sanjay Dutt සහා Jackie Shroff රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරූපි ඉන්දිය නිළියන් වන Manisha Koirala සහා Amyra Dastur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ali Fazal / Chunky Pandey / Satyajeet Dubey / Yashraaj Chaurasia / Abhishek Diwan /
Zakir Hussain / Middat Khan / Chahat Khanna / Radhe / M.K. Raina වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් 
දායකත්වය ලබා දි ඇත.

Guna 369 (2019) නොසිතු ලෙස ආ ප්‍ර‍ශ්නය ඔහු කෙසේ විසදයිද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අගෝස්තු මස 02 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Guna 369 (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Arjun Jandyala අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Kartikeya Gummakonda රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරූපි ඉන්දිය නිළි Anagha L.K. රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Adithya Menon / Naresh / Hema  / Kaumudi Nemani / Saakshi Siva / Manju Bhargavi  / Mahesh Achanta / Sivaji Raja  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday, 14 November 2019

Gemini Man (2019) තමාගේම ක්ලෝනය සමග සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 04 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gemini Man (2019).මේහි අධ්‍යක්ෂනය Ang Lee අතින් සිදු විය.තිර රචනය 
David Benioff / Billy Ray සහා Darren Lemke අතින් සිදුවිය.කතාව Darren Lemke සහා David Benioff අතින් නිර්මානය  විය. මෙහි  ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Will Smith රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරූපි හොලිවුඩ් නිළි Mary Elizabeth Winstead රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Clive Owen / Benedict Wong / Douglas Hodge / Ralph Brown / Linda Emond /  Ilia Volok / E.J. Bonilla / Victor Hugo / David Shae / Theodora Miranne /  Diego Adonye / Lilla Banak / Igor Szasz  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Namma Veettu Pillai (2019) අපේ ගෙදර දරුවා


ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ සැප්තැම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Namma Veettu Pillai (2019) මේහි අධක්ෂනය / රචනය /තිර රචනය / කතාව සහා දෙබස්  Pandiraj අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Sivakarthikeyan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්   ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Aishwarya Rajesh සහා Anu Emmanuel රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bharathiraja / Soori / Yogi Babu / Samuthirakani / Nataraja Subramanian / R.K. Suresh / Archana / Aadukalam Naren / Vela Ramamoorthy / Subbu Panchu / Shanmugha Rajan / Muthuraman වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.


 සටන් / විකට  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.4 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු ආදායම  $275,752 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 153 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




Tamil Proper TRUE HD DVD + Soft ESubs 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 264MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 420MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 712MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB HDRip 720P torrent 


විඩියොව මෙතනින් බලන්න Namma Veettu Pillai (2019) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com