ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම Housefull 4 (2019) මේහි අධ්‍යක්ෂනය Farhad Samji අතින් සිදු විය. තිර රචනය Tasha Bhambra / Sajid Khan / Sparsh Khetarpal සහා Sara Bodinar අතින් සිදු විය.කතාව Sara Bodinar සහා Sajid Nadiadwala අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Akshay Kumar / Riteish Deshmukh සහා Bobby Deol රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kriti Sanon / Pooja Hegde සහා Kriti Kharbanda රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rana Daggubati / Sammy John Heaney / Sharad Kelkar / Aakash Dabhade / Chunky Pandey / Ranjeet / Johnny Lever / Saurabh Sachdeva /
Cain Aiden වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Cain Aiden වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.




























































































































































