Friday, 17 April 2015

The Messengers (2015– ) ( Awakening ) Season 1, Episode 1 පනිවුඩකරු පලමු අදියර පලමු කොටස

ආයුබෝවන් යාළුවනි............. අද දිනයේදි ඔයාලාට තවත් අලුත්ම අලුත් ටිවි කතා මාලාවක් ලබා දෙන්නයි සුදානම. මේ කතා මාලාව විකාශය වුනේ 2015 වසරේ අප්‍රේල් මස 17 වන දින.මේය විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ අහසේ සිට වේගයෙන් පොලවට කඩා වැටෙන වස්තුවක් නිසා ඇතිවේන පිපිරිමකින් ඇති වෙන කම්පන තරංග නිසා තොරා ගත් විශේෂ පුද්ගලයින් 5 දෙනෙකුගේ හදවත් අක්‍රීය වි නැවතත් පැය කිපයකට පසු අාශ්චර්යමත් අකාරයට ඔවුන් නැවතත් අවදිවේ.මේම කම්පනය නිසා එම පුද්ගලයින් 5දෙනා හට ලැබේන විශේෂ හැකියාවන් සහා අහසින් වැටෙන වස්තුවේ සිට පැමේනේන එක්තරා පුද්ගලයෙකු සමග සිදුවෙන සිදුවිම් පෙලක් මේ ටිවි කතා මාලාව වටා ගෙති ඇති අතර ඉතාමත්  අපුරු කතා මාලාවක් ඔබ සැමට නැරබිය හැකි වනු නිසකය.විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් මේම කතා මාලාව සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ක් හිමි වි ඇති අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Shantel VanSanten / Sofia Black-D'Elia / Joel Courtney / JD Pardo / Jon Fletcher  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Valiyavan (2015) අභියෝගය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම VALIYAVAN මේහි අධක්ෂනය සහා රචනය   M. Saravanan අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ  සුපිරි නලුවකු වන Jai රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළි Andrea Jeremiah රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bala Saravanan / Azhagam Perumal / Aaran Chaudhary / Anupama Kumar  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Katham Katham (2015) සැලසුම සාර්ථකද ? අසාර්ථකද ?

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Katham Katham මේහි අධක්ෂනය සහා රචනය  Babu Thooyavan අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Nandha සහා Nataraja Subramanian රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස Sanam Shetty සහා Sharika රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nizhalgal Ravi / Crane Manohar / Singamuthu / Soundar වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Wednesday, 15 April 2015

ARROW Season 3 Episode 19 ( Broken Arrow ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 18.ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ අප්‍රේල් මස 15 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday, 14 April 2015

Badlapur (2015) පළිගැනිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Badlapur.මේහි අධ්‍යක්ෂනය Sriram Raghavan  රචනය  Arijit Biswas සහා Sriram Raghavan  අතින් සිදුවිය.දෙබස් Pooja Ladha Surti අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Varun Dhawan සහා Nawazuddin Siddiqui රංගනයෙන් දායක වන අතර.සෙසු නලු නිළියන් ලෙස Radhika Apte / Huma Qureshi / Divya Dutta / Yami Gautam / Vinay Pathak / Ashwini Khalsekar / Zakir Hussain / Kumud Mishra / Murli Sharma / Pratima Kazmi  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

The Flash:Season 1, Episode 18 ( All Star Team Up ) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 18 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 අප්‍රේල් මස 14 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.

Hawaizaada (2015) උත්සහාය.අධිෂ්ටානය,කැපවිම....අවසාන ප්‍රතිථල කුමක් වේද ?

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hawaizaada.මේහි අධ්‍යක්ෂනය Vibhu Puri රචනය  Saurabh Bhave සහා Vibhu Puri  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ayushmann Khurrana රංගනයෙන් දායක වන අතර.මේහි ප්‍රධාන නිළිය ලෙස Pallavi Sharda රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Naman Jain / Mithun Chakraborty / Krutika Deo / Jeffrey Goldberg  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

The Dead Lands (2014) මළවුන්ගේ භුමීය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්.කෙසේ නමුත් මේහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම The Dead Lands.මේහි අධ්‍යක්ෂනය Toa Fraser අතින් සිදුවිය.රචනය Glenn Standring  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන James Rolleston සහා Lawrence Makoare රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Te Kohe Tuhaka / Xavier Horan / Raukura Turei / George Henare / Rena Owen / Pana Hema Taylor / Calvin Tuteao / Jamus Webster / Bianca Hyslop / Isabella Rakete / Matariki Whatarau / Wairangi Koopu / Jeff Ruha වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday, 13 April 2015

Rowdy Fellow (2014) චණ්ඩි හාදයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ නොැවැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rowdy Fellow මේහි අධක්ෂනය Krishna Chaitanya අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Nara Rohith රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Vishakha Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Venkateswara Rao Paruchuri / Ahuti Prasad / Rao Ramesh / Talluri Rameshwari / Gollapudi Maruti Rao  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Sunday, 12 April 2015

Thunderbirds Are Go! (2015– ) Season 1 Episode 1 -2 -3 සහෝදරයන්ගේ විර වික්‍රමය පලමු අදියර පලමු / දෙවන සහා තුන්වන කොටස්

ආයුබෝවන් යාළුවනි............. අද දිනයේදිත් ඔයාලාට අවුරුදු තැග්ගක් අරගෙන අාවා.මේ ඔයාලාට වෙනදාට ලබාදෙන සුපිරි විරයන්ගේ කතා මාලාවන් අතරට එකතු කරගන්න පුලුවන් තවත් සුපිරි විරයන් ගේ විර වික්‍රමයක්.හැබැයි යාළුවනි මේ කතා මාලාව ඇනිමේශන් කතා මාලාවක්.මේම කතා මාලාවේ ආරම්භය 1960 වසරේ අතිශය ජනප්‍රියත්වයකට පත් "Supermarionation" ඇනිමේශන් කතා මාලාව හරහා සිදුවි ඇති අතර මේය එම කතා මාලාවේ නැවත නිර්මානය කිරිමක් ලෙස හැදිනේවේ. ඒ වගේම මේම කතා මාලාව චිත්‍රපටියක් ලෙසින් 2004 වසරේ නිර්මානය වි තිබේනවා. මේම කතා මාලාව නිර්මානය වි ඇත්තේ සහොදරයන් 5 දෙනෙකුගේ විර වික්‍රමාන්විතයක් ලෙසයි. පැසිපික් සාගරයේ සැගවුනු දුපත් සහා ජාත්‍යන්තර ව්‍යසන වලදි එවාට එරේහිව සටන් වදින සහොදරයන් පස් දෙනේකුගේ අපුරු කතා මාලාවක් තමා මේ.ඒ වගේම මේ විරයන්ට අපුරු අපුරු වාහන ටිකකුත් තියෙනවා.මේ කතා මාලාවේ නම තමා Thunderbirds මේ විර වික්‍රමයේ  විකාශය ආරම්භ වුනේ  2015 වසරේ අප්‍රේල් මස 4 වන දින.මේ වන විට කතා මාලාවේ කොටස් 3ක් විකාශය වි ඇති අතර අද මම ඔයාලාට ඒ සියලු කොටස් ලබා දෙනවා.මේ ටිවි කතා මාලාව ඇනිමේශන් /සටන් සහා පවුලේ යන කතා ගනයට අයත් එකක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.

Friday, 10 April 2015

Daredevil (2015– ) Season 1 - Complete යුක්තියේ විරයා පලමු අදියර සම්පුර්ණයෙන්

ආයුබෝවන් යාළුවනි............. අද දිනයේදි ඔයාලාට අවුරුදු තැග්ගක් දෙන්න ඔනේ කියලා හිතුවා. ඒ හින්දා අලුත්ම අලුත් ටිවි කතා මාලාවක් ඔයාලාට ලබා දෙන්න හිතුවා. මේ ඔයාලාට වෙනදට ලබාදෙන සුපිරි විරයන්ගේ කතා මාලාවන් අතරට එකතු කරගන්න පුලුවන් තවත් සුපිරි විරයෙකුගේ විර වික්‍රමයක්. මේ විරයාගේ නම ඔයාලා හොදට දන්න කියන නමක්. මොකද මේම නමින් මිට වසර කිපයකට උඩදි චිත්‍රපටයක් නිර්මානය වුනා.ඒ චිත්‍රපටය නොබලපු කෙනෙක් ඇති කියලා මම හිතන්නේ නැ. ඒ නිසාම ඔයාලා හැමොම දන්නවා මේ විරයා කවුද කියලා.අපේ මේ අලුත් විරයාගේ වැඩ කිඩ තියෙන්නේ රාත්‍රි කාලයේදි තාමා.මොකද අපේ මේ විරයාට අමුතුම හැකියාවක් තියෙනවා.ඔහු ඒ හැකියාව තමන්ගේ නගරයේ ජනතාවට යුක්තිය ඉටුකිරිම වෙනුවෙන් යොදා ගන්නවා. අපේ විරයාට මේ හැකියාව ලැබෙන්නේ කුඩා කාලයේ සිදුවන එක්තරා අනතුරක් නිසා.ඉතින් ඒ සුපිරි විරයා තමා Daredevil මතක ඇතිනේ දැන් කවුද කියලා. මේ විර වික්‍රමයේ  විකාශය ආරම්භ වුනේ ඉයේ දිනයේදි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේහි පලමු අදියරේ සියලු කොටස් එක විට විකාශය වුනා. ඉතින් අද මම ඔයාලාට ඒ සියලු කොටස් ලබා දෙනවා. ඒ කියන්නේ පලමු අදියර සම්පුර්ණයෙන්ම.කතා මාලාව විකාශය වුනේ 2015 වසරේ අප්‍රේල් මස 10 වන දින.මේ ටිවි කතා මාලාව සටන් සහා විද්‍යා ප්‍රබන්ධ යන ගනයට අයත් එකක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Charlie Cox රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Wednesday, 8 April 2015

Enakkul Oruvan (2015) මා තුළ ඇති පිරිමියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Enakkul Oruvan මේහි අධක්ෂනය Prasad Ramar අතින් සිදුවිය. රචනය  Pawan Kumar අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ  සුපිරි නලුවකු වන Siddharth රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළියන් වන  Deepa Sannidhi සහා Srushti Dange රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aadukalam Naren / John Vijay / Yog Japee / Mahadevan / Ajay Ratnam / Ramdoss / Udhayabanu Maheshwaran / Amit Bhargava / Vettri  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Tuesday, 7 April 2015

Skin Traffik (2015) ජාවාරම් කරුවන්ගේ හැව ඇරිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර් මස 29 වන දින තිරගතවිමට  නියමිතව තිබේන චිත්‍රපටියක්.නමුත් මේම චිත්‍රපටයේ හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Skin Traffik .මේහි අධ්‍යක්ෂනය Ara Paiaya අතින් සිදුවිය.තිර රචනය  Adam Davidson අතින් සිදුවිය.කතාව Ara Paiaya අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Mickey Rourke රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Daryl Hannah සහා Dominique Swain රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Eric Roberts / Michael Madsen / Jeff Fahey / Chelsea Li / Gary Daniels / Alan Ford / Ron Smoorenburg / Alexandra Fraser / Angie Simms / Ara Paiaya / Natalia Ryumina / Charlotte Rickard වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

EN VAZHI THANI VAZHI (2015) මගේ පාර තනි පාර

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම EN VAZHI THANI VAZHI මේහි අධක්ෂනය Shaji Kailas අතින් සිදුවිය.රචනය V. Prabhakar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ  සුපිරි නලුවකු වන R.K. රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Poonam Kaur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Meenakshi Dixit / Madan Bob / Thambi Ramayya / Radha Ravi / Roja / Seetha / Ashish Vidyarthi / Thalaivasal Vijay / Visu / Mohan V. Ram / Mohan Sharma / Ilavarasu / T. P. Gajendran  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

ඔක්කොම එකම තැනින් අභිමානවත් තෙවන වසරට පිය නැගු වගයි.......... 3rd ANNIVERSARY

***වසර තුනක් පුරා මා සමග රැදි සිටි සුහසක් මිතුරු මිතුරියනි....ඔබ සැමට මාගේ හද පිරි ස්තුතියි......***

ආයුබෝවන් යාළුවනි.............අද  දිනය ඔක්කොම එකම තැනින් අඩවියට සුවිශේෂි දිනයක්. ඒ හරියටම මිට වසර තුනකට උඩදි 2012 වසරේ අප්‍රේල් 8 වෙනිදා තමා ඔක්කොම එකම තැනින් බොලොග් අඩවිය ආරම්භ කලේ. ඉතින් අදට හරියටම ඔක්කොම එකම තැනින් අඩවියට වසර තුනක් සපිරෙනවා. වසර තුනක් පුරාවට බාදක මැද  අඛන්ඩව ඔක්කොම එකම තැනින් බොලොග් අඩවිය පවත්වාගෙන එමට හැකි විම පිලිබදව මා හට විශාල සතුටක් ඇත. මේ සතුට පිටුපසින් සැම විටම සිටින්නේ මාගේ බොලොග් අඩවිය බාවිතා කරන ඔබ සැම දෙනාමයි. ඒ වගේම මාගේ බොලොග් අඩවියේ පලවන ලිපි මිතුරු මිතුරියන් අතරට ගෙනායාමට වසර තුනක් පුරා සහාය ලබා දුන් තවත් සුවිශේෂි පිරිසක් සිටිනවා. ඒ තමා Film spot / information technology / Q + A / online software informer / LK-T-ZONE Online Help / ඕනෑම උදව්වක් / Mobile හෙල්ප් / We help Us / Mobile හෙල්ප් / TIPS & TRICKS / සයිබර් අවකාශයේ සිංහල බ්ලොග් කරුවන්. / අන්ඩ පාලගේ POT එක / Pc කොල්ලෝ..... /  Movies + Soft + Games ( HELP ) / Maxxza frndzzz / Life Of Films / Movies & Games / I Am a Blog Reader මම බ්ලොග් කියවන්නෙක්මි / අපි බැලු චිත්‍රපට - The Great Movies We Watched / Cinema & Music For Life & Pleasure- සිනමාව සහ සංගීතය - ජීවිතය විඳිනු පිණිස. / Top Torrent Movies download / අපි නැරඹූ චිත්‍රපටි / Movies + Soft+ Games Updates And Help ......... යන  ෆෙස් බුක් ගෘප් වල ඇඩ්මින් වරු. ඒ හැමොටම මගේ හද පිරි ස්තුතියි මේ අවස්ථාවේදි පිරිනමනවා. ඒ වගේම ඔයාලා හැමොගේම උදව් ඉදිරියේදිත් ඔක්කොම එකම තැනින් අඩවියට අවශ්‍ය වෙනවා. මම හිතනවා මට ඔයාලා හැමොගෙන්ම සහායොගය ලැබෙයි කියලා. තවද මගේ ලිපි වලට ලයික් එකක් කමන්ට් එකක් දාපු හැම කෙනේකුටම ස්තුතිය පිරිනමනවා. ඒ වගේම නොකරපු අයටත් ස්තුතියි. මේම බොලොග් අඩවිය හරහා මා හට කිසිම මුදල්මය වටිනකමින් හො වෙනත් කිසිම ආකාරයක වාසියක් ලාබයක් නොලැබේන අතර ලැබේන එකම දෙය වන්නේ ඔබෙන් ලැබේන අදහස් සහා මොනයම් හො අකාරයකින් ඔබගේ දැනුමට / රස්සවාදයට යම් දෙයක් ලබා දිමට හැකි වුවානම් එය තමා මා ලබන ලොකුම මුදල සහා එකම සතුටත්. මේ ආකරයෙන් නිර්මානය වුනු ඔක්කොම එකම තැනින් අඩවියට සම්බන්ධව okkomaekamatanin (ඔක්කොම එකම තැනින්) ෆෙස් බුක් ගෘප් එකත්  okkomaekamatanin ෆෙස් බුක් ෆැන් පෙජ් එකත්  ඉතා කෙටි කාලයකින් මා හට නිර්මානය කිරිමට හැකිවිය. මේ වන විට okkomaekamatanin ෆෙස් බුක් ගෘප් එකේ සමාජකයින් කෙමේන් කෙමේන් වැඩිවෙමින් පවතින අතර okkomaekamatanin ෆෙස් බුක් ෆැන් පෙජ් එක සදහා 2228 දෙනේකුගේ ලයික් ප්‍රමාණයක්ද ලැබි ඇත. එවගේම ඔක්කොම එකම තැනින් අඩවිය හරහා මේ වන විට චිත්‍රපටි 800කට අදික ප්‍රමානයක් ලබා දි ඇති අතර ගිත ඇල්බම් / සොෆ්ට්වෙයා / ටිවි කතා මාලා / පරිඝණක ක්‍රිඩා / වැනි ඔබට ඉතාමත් වටිනා බොහොදේ ලබා දි ඇති බවත් ඉතා සතුටින් යුතුව දන්වා සිටිමි. කිසිදු අකාරයකින් ඔබ අපහසු තාවයට පත්වන ලිපි කිසිවක් මේම වසර තුන පුරා මා පළ නොකල අතර වෙනත් බොලොග් අඩවි වලින් ලිපි සොරා ගෙන පලකිරිමක් සිදු නොකර අතර. ලියු සැම ලිපියක්ම මාගේ හැකියාවෙන් පමනක් ලියා ඇති බව නිහතමානි ආභම්බරයෙන් ප්‍රකාශ කරමි. ඒ අතරම චිත්‍රපටි 800කටත් වඩා ලබා දි ඇති අතර කිසිම චිත්‍රපටියක කැමරා කොපි ලබා දි ඔබගේ කාලය අපතේ යාමක් සිදු නොකර අතර ඉදිරියේදිත් එම  ප්‍රතිපත්තිය ඔක්කොම එකම තැනින් අඩවියේ ක්‍රියාත්මක වන බව සතුටින් යුතුව දන්වා සිටිමි. හැකි උපරිමයේ උසස්ම නිර්මාන ඔබට ලබා දිමටද මා නිර්න්තරයෙන් කැපවි සිටින අතර ඔබගේ රසාස්වාදය උදේසා ඉදිරියේදිද හොදම දේ හොදම විදියට ලබා දිමට කටයුතු සුදානම් කර ඇති බව සතුටින් යුතුව දන්නවා සිටිමි.ඉතින් මගේ ආදරනිය මිතුරු මිතුරියනේ හැමොටම නැවතත් ස්තුතිවන්ත වන අතර නිරන්තරයෙන් ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින ලෙස ආරාධනා කරනවා...........හැමොටම ජය ශ්‍රී...................... 







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.

Monday, 6 April 2015

Dolly Ki Doli (2015) ඩෝලි ගේ කසාද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි  මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dolly Ki Doli.මේහි අධ්‍යක්ෂනය Abhishek Dogra අතින් සිදුවිය.රචනය Abhishek Dogra සහා Uma Shankar Singh අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sonam Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Malaika Arora / Mohammed Zeeshan Ayyub  / Saif Ali Khan / Rajkummar Rao / Pulkit Samrat / Archana Puran Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday, 3 April 2015

Ivanuku Thannila Gandam (2015) මත්පැන් නිසා ඔහු කරදරයක

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ivanuku Thannila Gandam මේහි අධක්ෂනය  Rajesh Seetharaman අතින් සිදුවිය. රචනය  S. N. Shaktevel අතින් සිදු විය.නිශ්පාදනය V. Venkatraj අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Deepak Dinkar රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Neha Ratnakaran රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sentrayan / Elango Kumaravel / Rajendran  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday, 2 April 2015

Kaaki Sattai (2015) පොලිස් නිළ ඇදුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kaaki Sattai  මේහි අධක්ෂනය  R.S. Durai Senthilkumar අතින් සිදුවිය. රචනය  Pattukottai Prabhakar සහා R.S. Durai Senthilkumar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ  සුපිරි නලුවකු වන Siva Karthikeyan රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළි Sri Divya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prabhu / Agilan Elamkovan / Vijay Raaz / Manobala / Vidyullekha Raman / Imman Annachi / Kalpana / Nagineedu / Mayilsamy / Yog Japee / Yuvina  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Wednesday, 1 April 2015

Aambala (2015) පිරිමියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Aambala මේහි අධක්ෂනය / රචනය සහා තිර රචනය Sundar C අතින් සිදු විය.දෙබස් Venkat Raghavan අතින් නිර්මානය විය.කතාව S.B. Ramadas අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ  සුපිරි නලුවකු වන Vishal රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළි Hansika Motwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prabhu / Vaibhav Reddy / Santhanam / Satish / Madhurima / Madhavi Latha / Ramya Krishnan / Kiran Rathod / Aishwarya / Sriman / Tulasi / Pradeep Singh Rawat / Rajiv Pillai  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

ARROW Season 3 Episode 18 ( Public Enemy ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 17.ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ අප්‍රේල් මස 1 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com