Friday 17 April 2015

The Messengers (2015– ) ( Awakening ) Season 1, Episode 1 පනිවුඩකරු පලමු අදියර පලමු කොටස

ආයුබෝවන් යාළුවනි............. අද දිනයේදි ඔයාලාට තවත් අලුත්ම අලුත් ටිවි කතා මාලාවක් ලබා දෙන්නයි සුදානම. මේ කතා මාලාව විකාශය වුනේ 2015 වසරේ අප්‍රේල් මස 17 වන දින.මේය විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ අහසේ සිට වේගයෙන් පොලවට කඩා වැටෙන වස්තුවක් නිසා ඇතිවේන පිපිරිමකින් ඇති වෙන කම්පන තරංග නිසා තොරා ගත් විශේෂ පුද්ගලයින් 5 දෙනෙකුගේ හදවත් අක්‍රීය වි නැවතත් පැය කිපයකට පසු අාශ්චර්යමත් අකාරයට ඔවුන් නැවතත් අවදිවේ.මේම කම්පනය නිසා එම පුද්ගලයින් 5දෙනා හට ලැබේන විශේෂ හැකියාවන් සහා අහසින් වැටෙන වස්තුවේ සිට පැමේනේන එක්තරා පුද්ගලයෙකු සමග සිදුවෙන සිදුවිම් පෙලක් මේ ටිවි කතා මාලාව වටා ගෙති ඇති අතර ඉතාමත්  අපුරු කතා මාලාවක් ඔබ සැමට නැරබිය හැකි වනු නිසකය.විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් මේම කතා මාලාව සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ක් හිමි වි ඇති අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Shantel VanSanten / Sofia Black-D'Elia / Joel Courtney / JD Pardo / Jon Fletcher  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Anna Diop / Diogo Morgado / Waylon Brady / Madison Dellamea / Brittany O'Grady / Sam Littlefield / Jessika Van / Robb Moon / Jennifer Griffin / Riley Smith / Victor Slezak  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා පනිවුඩකරු අලුත්ම කතා මාලාව මේලේසින්. ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 103MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 270MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.11GB Season 1 Episode 1 torrent



විඩියොව මෙතනින් බලන්න The Messengers (2015– )  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com