Saturday 25 April 2015

Thunderbirds Are Go! (2015– ) ( Fireflash ) Season 1 Episode 5 සහෝදරයන්ගේ විර වික්‍රමය පලමු අදියර පස්වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ ඔයාලාට පසුගිය සතියේ මම ඔයාලාට ලබා දුන්න අලුත්ම අලුත් ඇනිමේශන් ටිවි කතා මාලාව. ඔන්න එහි අලුත්ම කොටසත් අරගෙන ආවා.මේම කතා මාලාව නිර්මානය වි ඇත්තේ සහොදරයන් 5 දෙනෙකුගේ විර වික්‍රමාන්විතයක් ලෙසයි. පැසිපික් සාගරයේ සැගවුනු දුපත් සහා ජාත්‍යන්තර ව්‍යසන වලදි එවාට එරේහිව සටන් වදින සහොදරයන් පස් දෙනේකුගේ අපුරු කතා මාලාවක් තමා මේ.ඒ වගේම මේ විරයන්ට අපුරු අපුරු වාහන ටිකකුත් තියෙනවා.මේ කතා මාලාවේ නම තමා Thunderbirds මේවරත් අපේ විරයන් 5දෙනාට අලුත්ම අභියොගයකට මුහුන දෙන්න වෙනවා.අපේ විරයන් මේ අභියොගවලට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න ඔයාලාට අද කතාව නරබන්නම වෙනවා. අලුත්ම කොටස විකාශ වුනේ 2015 වසරේ අප්‍රේල් මස 18 වන දින.මේ ටිවි කතා මාලාව ඇනිමේශන් /සටන් සහා පවුලේ යන කතා ගනයට අයත් එකක් වන අතර IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10/8.2ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.
මේහි පසු බිම් හඩ සදහා  Rasmus Hardiker / Rosamund Pike / David Graham / David Menkin / Thomas Brodie-Sangster / Angel Coulby / Kayvan Novak / Sandra Dickinson / Andres Williams / Adjoa Andoh / Peter Dyneley වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා වීර සහෝදරයන්ගේ විර වික්‍රමය මේලේසින්. ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.








විඩියොව මෙතනින් බලන්න Thunderbirds Are Go! (2015– )  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com