Friday 10 April 2015

Daredevil (2015– ) Season 1 - Complete යුක්තියේ විරයා පලමු අදියර සම්පුර්ණයෙන්

ආයුබෝවන් යාළුවනි............. අද දිනයේදි ඔයාලාට අවුරුදු තැග්ගක් දෙන්න ඔනේ කියලා හිතුවා. ඒ හින්දා අලුත්ම අලුත් ටිවි කතා මාලාවක් ඔයාලාට ලබා දෙන්න හිතුවා. මේ ඔයාලාට වෙනදට ලබාදෙන සුපිරි විරයන්ගේ කතා මාලාවන් අතරට එකතු කරගන්න පුලුවන් තවත් සුපිරි විරයෙකුගේ විර වික්‍රමයක්. මේ විරයාගේ නම ඔයාලා හොදට දන්න කියන නමක්. මොකද මේම නමින් මිට වසර කිපයකට උඩදි චිත්‍රපටයක් නිර්මානය වුනා.ඒ චිත්‍රපටය නොබලපු කෙනෙක් ඇති කියලා මම හිතන්නේ නැ. ඒ නිසාම ඔයාලා හැමොම දන්නවා මේ විරයා කවුද කියලා.අපේ මේ අලුත් විරයාගේ වැඩ කිඩ තියෙන්නේ රාත්‍රි කාලයේදි තාමා.මොකද අපේ මේ විරයාට අමුතුම හැකියාවක් තියෙනවා.ඔහු ඒ හැකියාව තමන්ගේ නගරයේ ජනතාවට යුක්තිය ඉටුකිරිම වෙනුවෙන් යොදා ගන්නවා. අපේ විරයාට මේ හැකියාව ලැබෙන්නේ කුඩා කාලයේ සිදුවන එක්තරා අනතුරක් නිසා.ඉතින් ඒ සුපිරි විරයා තමා Daredevil මතක ඇතිනේ දැන් කවුද කියලා. මේ විර වික්‍රමයේ  විකාශය ආරම්භ වුනේ ඉයේ දිනයේදි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේහි පලමු අදියරේ සියලු කොටස් එක විට විකාශය වුනා. ඉතින් අද මම ඔයාලාට ඒ සියලු කොටස් ලබා දෙනවා. ඒ කියන්නේ පලමු අදියර සම්පුර්ණයෙන්ම.කතා මාලාව විකාශය වුනේ 2015 වසරේ අප්‍රේල් මස 10 වන දින.මේ ටිවි කතා මාලාව සටන් සහා විද්‍යා ප්‍රබන්ධ යන ගනයට අයත් එකක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Charlie Cox රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Deborah Ann Woll / Elden Henson / Rosario Dawson/ Vincent D'Onofrio / Ayelet Zurer / Bob Gunton / Daryl Edwards / Toby Leonard Moore/ Vondie Curtis-Hall / Chris Tardio / John Patrick Hayden / Rob Morgan / Skylar Gaertner / Nikolai Nikolaeff  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා යුක්තියේ විරයා Daredevil අලුත්ම විර වික්‍රමය මේලේසින්. ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Season 1 - Complete 2GB torrent


Season 1, Episode 1 ( Into the Ring )









Season 1, Episode 2 ( Cut Man )








Season 1, Episode 3 ( Rabbit in a Snow Storm )










Season 1, Episode 4 ( In the Blood )










Season 1, Episode 5 ( World on Fire )









Season 1, Episode 6 ( Condemned )








Season 1, Episode 7 ( Stick )








Season 1, Episode 8 ( Shadows in the Glass )








Season 1, Episode 11 ( The Path of the Righteous )







Season 1, Episode 12 ( The Ones We Leave Behind )






Season 1, Episode 13 ( Daredevil )






විඩියොව මෙතනින් බලන්න Daredevil (2015– )  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com