Wednesday 22 April 2015

NH10 (2015) N.H 10 (2015) "Nh10" ඇයට කුමක් සිදුවේද ?

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු  මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම NH 10.මේහි අධ්‍යක්ෂනය Navdeep Singh අතින් සිදුවිය.රචනය Sudip Sharma අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Anushka Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ravi Beniwal / Siddharth Bharadwaj / Neil Bhoopalam / Tushar Grover  / Ravi Jhankal / Darshan Kumaar / Krishan Kumar / Deepti Naval / Tanya Purohit / Kanchan Sharma / Jaswant Singh / Yogendra Singh / Sushil Tyagi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අපරාධ / නාට්‍යමය සහා අභිරහස් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර ආරම්භක සතිය තුල ලැබු ආදායම $241,720 (USA) වේ.දැනට ලැබු මුලු ආදායම $241,720 (USA) වේ.විනාඩි 155 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 840MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 999MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.48GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න N.H 10 (2015)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com