Monday, 10 November 2014

Guardians of the Galaxy (2014) තාරකා මණ්ඩලයේ ආරක්ෂකයින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Guardians of the Galaxy.මේහි අධ්‍යක්ෂනය  James Gunn අතින් සිදුවිය. රචනය  James Gunn සහා Nicole Perlman අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Chris Pratt රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Zoe Saldana රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Dave Bautista / Vin Diesel / Bradley Cooper / Lee Pace / Michael Rooker / Karen Gillan /  Djimon Hounsou / John C. Reilly / Glenn Close / Benicio Del Toro / Laura Haddock / Sean Gunn /Peter Serafinowicz වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.5 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $170,000,000  වේ. අාරම්භක සතිය තුල   $94,320,883 (USA)  ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $329,390,224 (USA) වේ. විනාඩි 121 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 583MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 870MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.85GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.75GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.74GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.47GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.34GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 8.74GB Blu Ray torrent





විඩියොව මෙතනින් බලන්න Guardians of the Galaxy (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















Friday, 7 November 2014

Dracula Untold (2014) ඩ්‍රැකියුලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝබර් මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dracula Untold.මේහි අධ්‍යක්ෂනය  Gary Shore අතින් සිදුවිය. රචනය Matt Sazama සහා Burk Sharpless අතින් සිදුවිය.චරිත නිර්මානය Bram Stoker  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Luke Evans රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Sarah Gadon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Dominic Cooper / Art Parkinson / Charles Dance / Diarmaid Murtagh / Paul Kaye / William Houston /  Noah Huntley / Ronan Vibert / Zach McGowan / Ferdinand Kingsley / Joseph Long / Thor Kristjansson /Jakub Gierszal වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $70,000,000 වේ. අාරම්භක සතිය තුල  $23,514,615 (USA)  ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $52,896,750 (USA) වේ. විනාඩි 92 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................










ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 959MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.36GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.43GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Dracula Untold (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
























Wednesday, 5 November 2014

ARROW Season 3 Episode 5 ( The Secret Origin of Felicity Smoak ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 5 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 4. ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දේන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2014 වසරේ නොවෙම්බර් මස 5 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.


සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey/ Willa Holland/ Emily Bett Rickards / Colton Haynes / Paul Blackthorne / John Barrowman / J.R. Ramirez / Charlotte Ross / Nolan Gerard Funk / Aaron Hutchinson / Brian McBride / Kristin York / Claude Knowlton වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 3 අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 186MB Season 3 Episode 5 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 245MB Season 3 Episode 5 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 338MB Season 3 Episode 5 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB Season 3 Episode 5 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 3 Episode 5 (2014)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com