Monday 18 July 2016

Sardaar Gabbar Singh (2016) සර්දාර් ගබ්බර් සිං

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sardaar Gabbar Singh  මේහි අධක්ෂනය Bobby Kolli අතින් සිදුවිය.රචනය  Pawan Kalyan / Bobby Kolli / Shivgopal Krishna (hindi dialogue) / Kona Venkat  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නළු Pawan Kalyan රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kajal Aggarwal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Brahmanandam / Mukesh Rishi / Tanikella Bharani / Sharad Kelkar / Ali / Brahmaji / Rao Ramesh / Krishna Murali Posani/ Dheer Charan Srivastav / Krishna Bhagavan වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම  චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 5.4 ලැබි ඇති අතර.විනාඩි 164 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.37GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.47GB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.78GB HDRip torrent 



විඩියොව මෙතනින් බලන්න Sardaar Gabbar Singh (2016) Movie Official Trailer

                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















2 comments:

  1. akhil movie eka danna plzzz

    ReplyDelete
    Replies
    1. තාම ඔරිජිනල් අැවිත් නැ යාළුවේ

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com