Wednesday 30 April 2014

ARROW Season 2 Episode 21 ( City of Blood ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 2වන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 2 Episode 20. ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට කතා මාලාව සම්පුර්ණයෙන්ම ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දේන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2014 වසරේ අප්‍රේල් මස 23 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey/ Willa Holland/ Emily Bett Rickards / Colton Haynes / Manu Bennett Susanna Thompson / Paul Blackthorne / Caity Lotz Ryan McDonell / Artine Brown / David Nykl / Shaughnessy Redden / Lee Vincent  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය arrow අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................



                           


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 248MB Season 2 Episode 21 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 2 Episode 21 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB Season 2 Episode 21 torrent

විඩියොව මෙතනින් බලන්න ARROW Season 2 Episode 21 (2014)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Monday 28 April 2014

The Tomorrow People Season 1 Episode 21 (Kill Switch) සුපිරි විරයන් පලමු අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා The Tomorrow People  Season 1 Episode 20.ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට කතා මාලාව සම්පුර්ණයෙන්ම ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයන් හට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයන් හට ලැබේන අභියොග මොනවාද? ඔවුන් එවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2014 වසරේ අප්‍රේල් මස 28 වන දින.මේ ටිවි කතා මාලාව නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ද යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9 හිමි වි ඇත.මේහි ප්‍රධාන චරිතය සදහා  Robbie Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. 
මිට අමතරව සෙසු නලු නිළියන් ලෙස Toby Levins / Simon MerrellsAlexa PenaVega /  Jeffrey Pierce / Wesley Taylor වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයන්ගේ වික්‍රමය The Tomorrow People අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 274MB Season 1 Episode 21 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 1 Episode 21 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 985MB Season 1 Episode 21 torrent



විඩියොව මෙතනින් බලන්න  The Tomorrow People  Season 1 Episode 21 (2014)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Friday 25 April 2014

Tarzan (2013) 3D ටාසන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි  මස 20  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Tarzan.මේහි අධ්‍යක්ෂනය Reinhard Klooss අතින් සිදුවිය.රචනය සහා තිර රචනය  Reinhard Klooss සහා Jessica Postigo අතින් සිදුවිය.Edgar Rice Burroughs නම් නවකතාවෙන් උපටාගෙන ඇත.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Kellan Lutz / Jo Osmond / Robert Capron / Jaime Ray Newman / Brian Bloom / Spencer Locke / Mark Deklin / Brian Huskey / Trevor St. John / Edd Osmond / Craig Garner / Jeff Burrell / Rebecca Reaney / Chris Fries / Christian Serritiello වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් /විර වික්‍රම සහා සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.5 ලැබි ඇත. මේම චිත්‍රපටිය විනාඩි 94 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 448MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 839MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 946MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.43GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.69GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.02GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.32GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Tarzan (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Queen (I) (2014) රැජිණ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Queen. මේහි අධ්‍යක්ෂනය Vikas Bahl අතින් සිදුවිය.රචනය / තිර රචනය සහා කතාව Vikas Bahl / Chaitally Parmar සහා Parveez Sheikh අතින් සිදුවිය. දෙබස් Anvita Dutt සහා Kangana Ranaut අතින් සිදුවිය. මේහි ප්‍රධාන  නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළි Kangana Ranaut රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajkummar Rao / Lisa Haydon / Mish Boyko / Jeffrey Chee Eng Ho / Sabeeka Imam / Marco Canadea / Guithob Joseph  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 146 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 374MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 695MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.78GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Queen (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Thursday 24 April 2014

Tokarev (2014) පියේකුගේ පළිගැනිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. නමුත් මේම චිත්‍රපටිය ආරම්භ වුවායි තොරතුරක් නැති අතර. එහි HD ටොරන්ට් එක නිකුත් වි තිබේනවා.චිත්‍රපටියේ නම Tokarev.මේහි අධ්‍යක්ෂනය Paco Cabezas අතින් සිදුවිය රචනය  Jim Agnew සහා Sean Keller අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස සුපිරි හොලිවුඩ් නලු Nicolas Cage රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Rachel Nichols රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Peter Stormare / Danny Glover / Aubrey Peeples / Max Ryan / Elena Sanchez / Max Fowler / Weston Cage / Pasha D. Lychnikoff / Jack Falahee / Michael McGrady / Sarah Ann Schultz / Judd Lormand / Paul Sampson වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / ත්‍රාස ජනක / අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $$25,000,000 වේ. විනාඩි 98 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 355MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 574MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 893MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.43GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.03GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.48GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Tokarev (2014)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com