Friday 4 April 2014

Shaadi Ke Side Effects (2014) විවාහයේ අතුරුඵල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Shaadi Ke Side Effects .මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Saket Chaudhary අතින් සිදුවිය. තිර රචනය Saket Chaudhary / Zeenat Lakhani සහා Arshad Sayed අතින් නිර්මානය විය. කතාව Saket Chaudhary සහා Zeenat Lakhani අතින් නිර්මානය විය. දෙබස් Arshad Sayed අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Farhan Akhtar රංගනයෙන් දායක වන අතර. පුධාන නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළි Vidya Balan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vir Das / Ram Kapoor / Gautami Kapoor / Rati Agnihotri / Ila Arun / Purab Kohli / Ashish Ranglani  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදයම  $582,672 (USA) වේ. දැනට ලැබු මුලු ආදයම $582,672 (USA) වේ. මේම  චිත්‍රපටිය විනාඩි 145 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 395MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB Blu Ray torrent






විඩියොව මෙතනින් බලන්න Shaadi Ke Side Effects (2014)    Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. Thanks............................

    ReplyDelete
  2. ස්තුතියි...යාළුවේ.රැදි සිටින්න නිරන්තරයෙන් ඔක්කොම එකම තැනින් අඩවිය සමගින්.ජය ශ්‍රී.........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com