Saturday 26 October 2013

The Wolverine (2013) සුපිරි විරයන් 6

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ජුලි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා.  මේහි  රංගනයෙන්  Hugh Jackman / Tao Okamoto Rila Fukushima / Hiroyuki Sanada / Svetlana Khodchenkova / Brian Tee / Hal Yamanouchi / Will Yun Lee / Ken Yamamura / Famke Janssen / Nobutaka Aoyagi / Seiji Funamoto / Shinji Ikefuji / Qyoko Kudo / Nobuaki Kakuda වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
සටන් / විර වික්‍රම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 375MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 450MB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 570MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 650MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 858MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 977MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.04GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.09GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.06GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.48GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.48GB Blu Ray torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Wolverine (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com