ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්රපටියක්. මේ චිත්රපටිය 2001 වසරේ දෙසැම්බර් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. මේහි රංගනයෙන් George Clooney / Cecelia Ann Birt / Paul L. Nolan / Carol Florence / Lori Galinski / Bernie Mac / Brad Pitt / Mark Gantt / Timothy Paul Perez / Elliott Gould / Frank Patton / Casey Affleck / Scott Caan / Eddie Jemison / Jorge R. Hernandez වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්රපටිය සදහා ලැබි ඇත. අපරාධ සහා ත්රස ජනක කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
විඩියොව මෙතනින් බලන්න Ocean's Eleven (2001) Movie Official Trailerස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.