ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ අගෝස්තු මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. මේහි රංගනයෙන් Matt Damon / Jodie Foster / Sharlto Copley / Alice Braga / Diego Luna / Wagner Moura / William Fichtner / Brandon Auret / Josh Blacker / Emma Tremblay / Jose Pablo Cantillo / Maxwell Perry Cotton / Faran Tahir / Adrian Holmes / Jared Keeso වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / නට්‍යමය / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 360MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 480MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 737MB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 998MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.65GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.91GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.43GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.32GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.24GB Blu Ray torrent
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
විඩියොව මෙතනින් බලන්න Elysium (I) (2013) Movie Official Trailerස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.