ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්රපටියක්.මේ චිත්රපටිය 2013 වසරේ අගෝස්තු මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. මේ චිත්රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. මේහි රංගනයෙන් Amitabh Bachchan / Kareena Kapoor / Ajay Devgn / Arjun Rampal / Amrita Rao / Manoj Bajpayee / Vipin Sharma / Shireesh Sharma / Indraneil Sengupta / Anjali Patil / Ajay Trehan / Mukul Chadda / Natasa Stankovic වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්රපටිය සදහා ලැබි ඇත. නට්යමය චිත්රපටි ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 959MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.01GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.87GB Blu Ray torrent
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
විඩියොව මෙතනින් බලන්න Satyagraha (I) (2013) Movie Official Trailerස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.