ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම The Sky Is Pink (2019) මේහි අධ්‍යක්ෂනය Shonali Bose අතින් සිදු විය. රචනය Shonali Bose / Nilesh Maniyar සහා Juhi Chaturvedi අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවාන් ලෙස Farhan Akhtar සහා Rohit Saraf රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Priyanka Chopra සහා Zaira Wasim රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sudhanva Deshpande / Sammy John Heaney / Ishan Jotshi / Brian Nathan / Eshaan Phadnis / Gurpal Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Tuesday, 10 December 2019
Monday, 9 December 2019
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ තුන්වන අදියරේ හතරවන කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2019 දෙසැම්බර් මස 09 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cress Williams රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 8.9 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම Laal Kaptaan (2019) මේහි අධ්‍යක්ෂනය Navdeep Singh අතින් සිදු විය.තිර රචනය සහා කතාව Navdeep Singh සහා Deepak Venkateshan අතින් සිදු විය.දෙබස් Sudip Sharma අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නළු Saif Ali Khan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Zoya Hussain සහා Simone Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Manav Vij / Deepak Dobriyal / Saurabh Sachdeva / Godaan Kumar / Sonakshi Sinha / Aamir Bashir / Henry Douthwaite වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ක්‍රොස්ඔවර් එකේ දෙවෙනි කොටස ලබා දෙන්නයි යන්නේ.ඉතින් මේවර කොටස් පහකින් සමන්විත ක්‍රොස්ඔවර් එකක් තමා විකාශය කරන්නේ.සුපිරි විරයන්ගේ කතා මාලාවන් ටික මුල ඉදන් බලපු හැමොම මේ දවස එනකම් මග බලාගෙන හිටියා.අද මේවර ක්‍රොස් ඔවර් එකේ දෙවන කොටස.ඉතින් මොනිටර් කල් තියා අනතුරු අගවපු විනාශය ආරම්භ වුනේ කොහොමද කියලා ඉයේ බලන්න ඇතිනේ.ඉතින් මේ විනාසයෙන් සියලු ලොකයන් බෙරා ගන්න අපේ විරයන්ට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම මොනිටර් කියපු විදියට සමහරුන්ට ජිවිතය පවා අහිමි වෙනවා.ඉතින් අපේ විරයෝ ඔක්කෝම එකට එකතු වෙලා තමා මේ විනාශයට මුහුණ දෙන්නේ.සුපිරි විරයන් කොහොමද ලෝකය බේරා ගන්නේ කියලා බලන්න හැමොටම මම අරාධනා කරනවා.දෙවන කොටස විකාශය වුනේ 2019 දෙසැම්බර් මස 09 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි රංගනයෙන් Ruby Rose / Rachel Skarsten / Meagan Tandy / Nicole Kang / Camrus Johnson / Elizabeth Anweis / Dougray Scott /
Stephen Amell / Melissa Benoist / Kevin Conroy / Jon Cryer / Erica Durance / LaMonica Garrett / Grant Gustin / Tyler Hoechlin වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරවරියගේ වීර චාරිකාවේ පස්වන අදියර නමවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................
ටොරන්ට් එක මේතනින් ගන්න Download 194MB Season 1 Episode 09 torrent
විඩියොව මෙතනින් බලන්න Batwoman (2019) Season 1, Episode 09 Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
Stephen Amell / Melissa Benoist / Kevin Conroy / Jon Cryer / Erica Durance / LaMonica Garrett / Grant Gustin / Tyler Hoechlin වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරවරියගේ වීර චාරිකාවේ පස්වන අදියර නමවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
විඩියොව මෙතනින් බලන්න Batwoman (2019) Season 1, Episode 09 Official Trailer


























































































































































