Wednesday, 21 May 2014

Chandra (2013) චන්ද්‍රා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ ජුනි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chandra.මේහි අධ්‍යක්ෂනය / රචනය / තිර රචනය සහා කතාව Roopa Iyer අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Prem Kumar රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Shriya Saran රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ganesh Venkatraman / Vijay Kumar / Vivek / Girish Karnad / Sukanya / Srinath /  Sumithra /  Ramya Krishnan / Balasubramaniam S.P. / Yash / Sanya Iyer වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

පවුලේ/ මනංකල්පිත සහා සංගිතමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 117 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 758MB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Chandra (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Tuesday, 20 May 2014

Oshin (2013) ඔෂින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ජපන් චිත්‍රපටියක්.ඔයාලාට මතක ඇති ලොව පුරා අතිමහත් ජනාදරයට පත් වු ඒ අපුරු ජපන් කතා මාලාව. අන්න ඒ කතා මාලාව අලලා නිර්මානය වු චිත්‍රපටිය තමයි අද මම ඔයාලාට ලබා දෙන්නේ.මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර් මස12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Oshin.මේහි අධ්‍යක්ෂනය Shin Togashi අතින් සිදුවිය රචනය Sugako Hashida (original story)අතින් සිදුවිය.තිරි රචනය Kota Yamada අතින් සිදු විය.මේහි ප්‍රධාන නිළිය ලෙස Kokone Hamada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aya Ueto /Kayoko Kishimoto / Manami Igashira / Ayako Kobayashi / Shin'nosuke Mitsushima / Ryôsuke Nogi / Gorô Inagaki / Guts Ishimatsu / Pinko Izumi / Jitsuko Yoshimura වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

 නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇත. විනාඩි 110 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.81GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Oshin (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





















Monday, 19 May 2014

Main Tera Hero (2014) මමයි ඔබේ විරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Main Tera Hero මේහි අධ්‍යක්ෂනය David Dhawan අතින් සිදුවිය.රචනය / කතාව සහා දෙබස්  Tushar Hiranandani සහා Milap Zaveri  අතින් සිදුවිය. මේහි රංගනයෙන් Anupam Kher / Ileana / Varun Dhawan / Nargis Fakhri / Rajpal Yadav / Saurabh Shukla / Evelyn Sharma / Arunoday Singh / Jeetendra /  Shakti Kapoor / Shireesh Sharma / Abhimanyu Singh / Aaron Brumfield / Ashwin Mushran වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් /විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදායම $162,404 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $274,579 (USA) වේ. මේම  චිත්‍රපටිය විනාඩි 128 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 720MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.21GB HD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Main Tera Hero (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com