Friday, 29 June 2012

imax.coral.reef.adventure.2003 සුන්දර කොරල් පර

ආයුබොවන් යලුවනි.... ඔන්න අදත් අරගෙන ආවා  ඔයාලාට තවත් චිත්‍රපටියක්. හැබැයි යාලුවනි අද මම ඔයාලාට දෙන්නේ වෙනදාට දෙන ජාතිය  තුවක්කු වලින් වෙඩි තියාගන්න/අතින් පයින් ගහාගන්න/බයික් වලින් වැඩ දාන කට්ටිය ඉන්න එකක් නම් නෙමේ. මේ වාරාථාමය චිත්‍රපටියක්. මේකේන් ඔයාලාගේ දැනුමට යමක් එකතුකරගන්න හැකිවේවි කියලා මම හිතනවා. ඒ වගේම පාසල් යන නංගිලා...මල්ලිලාට ගොඩාක් වැදගත් වන දෙයක් තමයි මේ වාර්ථාමය චිත්‍රපටියෙන් පෙන්නන්නේ. ඒ ලොකයේ සුන්දරතම කොරල් පර පිලිබදවයි.ලොකයේ  සිටින ඉතාමත් සුලු පිරිසකට පමනක් සජිවිව නැරබිය හැකි මේවැනි සුන්දර....වටිනා සම්පතක් මේ අකාරයෙන් නිර්මානය වු වැඩසටහනකින් හො නැරබිමට අවස්තාව  හිමි විම ඉතා බාග්‍යක් කොට සලකනවා යාලුවනි මමනම්. ඔයාලාටත් ඒ  අවස්ථාව හිමිකරදිමටයි මේ චිත්‍රපටිය අද මම ඔයාලාට ලබාදෙන්නේ. එහේමනම් ඒ අපුරු සුන්දරත්වයේ සැරි සරන්න ඔයාලාටත් මම ආරාධනා කරනවා. හැමොටම ජය ශ්‍රී.........

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Sunday, 24 June 2012

Over The Top[1987] ජිවිත ගමන නැවත අරබමු

ආයුබොවන් යාලුවනි.....ඔන්න අරගෙන ආවා අදත් තවත් අපුරු චිත්‍රපටියක් ඔයලාට.Over The Top ලස්සන කතාවක් ඇතුලත් වි ඇති මේම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සුපිරි නලු  Sylvester Stallone  විසින් නිරුපනය කරයි. මේම චිත්‍රපටියේ කතාව ගැනත් මම ටිකක් ඔයාලාට කියන්නම් යාලුවනි. Lincoln Hawk(Sylvester) කියන්නේ ට්‍රක් රථ රියදුරේක් ඔහු කාලයක් තමාගෙන් ඇත්වි සිටි තම පුතු නැවතත් ඔහුවෙත ලගාකරගැනිමට පුතු ඉගෙනගන්නා පාසල වෙත ගොස් පාසල් නිවාඩුව ගත කිරිමට ඔහු සමග රැගෙන යයි. ඒ කාලය තුල මේ පිය පුතු දෙදෙනා ඉතා දැඩි ලෙස සේනේහසින් බැදෙන අතර.ඉතා සතුටින් කාලය ගත කරමින් සිටියි. මේ අතර Lincoln Hawk ගේ බිරිදගේ පියා ඔහු පුතුගෙන් වෙන් කිරිමට උත්සාහා දරනවා. එම අවස්තාවලිදි  Lincoln තම පුතු ඔවුන්ගෙන් බේරාගන්නා  අතර රොගාතුරව සිටි ඔහුගේ බිරිද හදිස්සියේම මිය යනවා. මේ සිද්දියෙන් පසු නැවතත්  Lincoln හට තම පුතු අහිමි වේන අතර. ඔහු තම පුතු බැලිමට බිරිදගේ නිවසට පැමිනියද එයට ඉඩක් ලබානොදේ. කොපයට පත් Lincoln තම ට්‍රක් රථය එම නිවස තුලටම දහවනය කර නිවස ඇතුලට පැමින තම පුතුට කතාකිරිමට උත්සහා කරද එම අවස්තාවේදි ඔහු පොලිස් අත්තඩංගුවට පත්වේ. ඔහු නැවත නිදහස් වි පැමින තම ට්‍රක් රථයද විකුනා දමා  තම ජිවිතය අලුතින් පටන් ගැනිමට සිතා එක්තරා තරගයකට ඉදිරිපත් වේනවා.  ඉතින් යාලුවනි මේතනින් පස්සේ සිදුවන දේ දැනගන්න ඔයාලාට චිත්‍රපටිය බලන්නම වේනවා. ඔහු  සහාබාගි වන මේම තරගය කුමක්ද??? ඔහු එම තරගයෙන් ජය ලබයිද??? තම පුතු නැවතත් ඔහුට ලැබේවිද??? මේ සියල්ල බලන්න චිත්‍රපටිය බාගන්න හැමොම. ජය ශ්‍රී.............


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Saturday, 23 June 2012

BKO: Bangkok Knockout 2010 අභියොගය

ආයුබොවන් යාලුවනි.....ඔන්න අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට දෙන්න. Bangkok Knockout 2010 සටන් චිත්‍රපටි බලන්න කැමති අයනම් මේකට ගොඩාක් කැමති වේවි.  චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියන්නම් ඔයාලාට . එක්තරා සටන් කරුවන් තොරන තරගයකින් ජයගන්නා කන්ඩායමක් සිටිනවා. එයාලා එම සතුට සමරන්න එදින රාත්ත්‍රියේ පොඩි පාටියක් දානවා. එලිවේලා බලන කොට එයාලා ඉන්නේ වෙන තැනක සිදු වුයේ කුමක්ද කියලා කිසි කෙනේකුට හිතාගන්න බැරිව යනවා.ඒ අතරම ඔවුන්ට මුහුණු වසා ගත් යම් පිරිසක් පහර දෙන අතර එම කන්ඩායමේ සිටින තරුණියක් පැහැර ගනු ලබනවා. ඔවුන් සියල්ල ඇය සොයමින් යන අතර තුර නැවතත් මුහුණු වාසාගත් පිරිස ඔවුන් හට පහර දෙනවා. මේ අතර එක් ස්තානයකදි ඔවුන්ට  තමන් මිට පෙර දින සහාබාගි වුනු සටන් තරගය මේහේය වු පිරිස මුණ ගැසේනවා. ඔවුන් මේම සටන් කන්ඩායමට ලබා දි ඇත්තේ අභියොගයක් බවත් එය ජයගන්නා ලෙසත් ඔවුන්ට පවසනවා. ඉතින් යාලුවනි අපුරු සටන් රාසියක් සමගින් මේ සටන් කන්ඩායම ඔවුන්ට ලැබේන අභියොගයට  මුහුණ දෙන  අයුරු බලන්න මේ චිත්‍රපටිය ඔයාලාට බලන්නම වේනවා.  ඒහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී...............

ඉංග්‍රිසි උපසිරස ඇතුලත් වි ඇත
ටොරන්ට් එක මේතිනන් ගන්න download torrent 

Thursday, 21 June 2012

Smallville Season 1 සුපර් මැන් 1

ආයුබොවන් යාලුවනි.......ඔන්න අරගෙන ආවා තවත් අපුරු ටිවි කතා මාලාවක් ඔයාලාට දෙන්න.Smallville  සුපර් මැන්ගේ කතාව රැගත්  මේම කතාමාලාව  ඉතාමත් අපුරු කතා මාලාවක්. 1989 ඔක්තොම්බර් මාසයේදි  Smallville නම් නගරයට විශාල උල්කාපතයක් කඩා වැටේනවා. මේම උල්කාපතයෙන් එම නගරයට බෙහො හානි සිදුවේනවා. මෙ අතර තුර එම නගරයේ ජිවත් වෙන Martha and Jonathan Kent ගමන් ගත් වාහනයද උල්කාපාත වැටිමේන් අනතුරකට ලක්වෙනවා.. මේම  අනතුරේන් පසුව ඔවුන් දෙදනා සිටින ස්ථානයේදි  එක් දරුවෙක් මුණ ගැසේනවා. ඔවුන් දෙදෙනා එම දරුවා ඔවුනේගේ නිවසට රැගෙන යන අතර පසුව එම දරුවා ඔවුන්ගේ දරුවා ලෙස හදා වඩා ගනි. ඔවුන් එම දරුවාට Clark ලෙස නමක් තබනවා. Clark තරුණ වියට එලෙබේන විට ඔහු සතුව අපුරු හැකියවන් රැසක් ඇති බව හදුනා ගනි. ඔහුට ඉතා විශේශ බලයක් ඇති අතර විදුලි වේගයෙන් ගමන් කරිමටත් ඉතාමත් ශක්තිමත් පුද්ගලයේක් බවත්   හදුනා ගනි. මේ අතර Clark විසින්  Lex Luthor's නම් පුද්ගලයේකු  වේගයෙන් පැද එන වාහනය අනතුරකට පත්වු අවස්තාවේදි ඔහුගේ දිවි බේරාගනි. අනුතුරුව ඔවුන් දෙදෙනා හොද මිතුරන් වේ. මේ අතර Clark තමා ඉගෙන ගන්නා පාසලේ සිටින සුරුපි තරුනියක් වන Lana Lang හට ආදරය කරන අතර  ඒ බව ඇයට පවස්න්නේද නැත. ඇය එම පාසලේම Whitney නම් තරුණයේක් සමග ආදරයේන් බැදි ඇත.  Whitney  තම පෙම්වතිය සමග Clark කතා බහා කරන එකට පවා අකමැති පුද්ගලයේක්  එම නිසා ඔහු Clark හට  ඔහුගේ මිතුරන් පිරිසක් සමග එක්ව පහර දි  යම්  ස්ථානයක ගැට ගසා දමනවා.  Clark    හට මේම අවස්තාවේදි ඔහුගේ බලය පාවිච්චි කිරිමට හැකියාවක් නොලැබේ  ඒ Whitney  විසින්  ඔහුගේ ගෙලට දමන ලද  මාලයක් නිසා. එම මාලයේ කොල පැහැති උල්කාපාත කැබැල්ලක් ඇත. Clark  හට මේම කොල පැහැති උල්කාපාත අනතුරු දායක වන අතර ඔහුගේ සියලු ශක්තින් බලයන් ඒම උල්කාපාත නිසා නැති වි යයි. පසුව එම ස්ථානයට පැමිනේන  Lex Luthor's ඔහුව එම ස්ථානයෙන් මුදවා ගනි. එම අවස්ථාවේදි  Clark බිම ඇද වැටෙන අතර එම අවස්ථාවේදි ගෙලේ තිබුනු මාලයද බිමට වැටි නැවතත්  ඔහු ශක්තිමත් වේ. මේ තමයි යාලුවනි Clark ගේ කතාවේ ආරම්භය   මේතනින් පස්සේ ඔහුට විවිධා කාර අභියොග රැසක් හමුවේනවා  ඒ වගේම ඔහුට තව තවත් හැකියාවන් ලැබේනවා. ඔහු එම හැකියාවන් වලින් කරදරයට පත් අයට උදව් කරනවා. ඒ වගේම ඔහුගේ ආදර කතාවද ටිකින් ටික අභියොගයක් වේනවා. මේ සියලු දේ බලන්න ඔයාලාට මේ කතාව බාගන්නම වේනවා. හැමොටම ජය ශ්‍රී.......

ඩවුන් ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට් එක තුල ඇති කොටස් 21 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (350mb) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල් එක ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩි කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.

Smallville Season 2 ලගදිම බලාපොරොත්තුවන්න.......



Sunday, 17 June 2012

Flying Swords Of Dragon Gate (2011) මකර දොරටුව

ආයුබොවන් යාලුවනි....... ඔන්න ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් අදත් ඔයාලාට.Flying Swords Of Dragon Gate (2011). Jet Li කියන්නේ අපි කවුරුත් කැමතිම සටන් නලුවේක්නේ. Jet Li ගේ අපුරු සටන් රැසකින් සමන්විත චිත්‍රපටියක් තමා මේ. ඒ වගේම තවත් අපුරු සටන් කරුවන් රැසක්ම ඉන්නවා. ඔවුන් හැමොගේම  දස්කම් විස්කම් බලන්න පුලුවන් මේ චිත්‍රපටියේන්. චිත්‍රපටිය ආරම්භයේ සිටම සටන් වලින් පිරුනු මේම චිත්‍රපටිය කිසිම කම්මැලි කමක් නැතුව අවසානය දක්වාම ඔයාලාට නැරබිමට පුලවන්. මේකේ කතාව ගැනනම් මම ඔයාලාට මොකුත් කියන්නේ නැ. චිත්‍රපටිය බලලාම කතාව තෙරුම් ගන්න යාලුවො හැමොම. එහෙනම් මේ අපුරු සටන් වලින් පිරුනු චිත්‍රපටියට දැන්ම බාගෙන බලන්න යාලුවනි. හැමොටම ජය ශ්‍රී.....






694Mb ටොරන්ට් එක මේතනින් ගන්න download 694Mb torrent

409mb ටොරන්ට් එක මේතනින් ගන්න download 409mb torrent

910mb ටොරන්ට් එක මේතනින් ගන්න download 910mb torrent

ඉංග්‍රිසි උපසිරස මේතනින් ගන්න download english subtital

Saturday, 16 June 2012

Men In Black 1(1997)Men In Black 2 (2002) Men In Black 3 (2012) පිටසක්වලයින් සොයන්නො

ආයුබොවන් යාලුවනි.... ඔන්න ඔයාලාට අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරන් ආවා.චිත්‍රපටියක් කිවාට චිත්‍රපටි 2ක් ම තියනවා. Men In Black 1/2/3 Will Smith & Tommy Lee Jones  අපුරු රංගන ශිල්පින්ගේ විශිශ්ට රංගනයේන් ඔපවත් වුනු මේම චිත්‍රපටි 2ක අපුරු කතාවක් ඔස්සේ නැරබිය හැකියි. පිටසක්වල ජිවින් පිරිසක්  මිනිසුන්ට මිතුරන් ලෙසින්ද  තවත් පිරිසක් සතුරන් ලෙසින්ද සිටිනවා  එම සතුරු පිටසක්වලයින්ට එරේහිව ක්‍රියාත්මක වන විශේශ කන්ඩායමක් ඉන්නවා Men In Black නමින් මේ කන්ඩායම සතු විශේශ තාක්ශනික අවි ආයුධ විශේශ උපකරන භාවිතා කරලා ඔව්න් මේම පිටසක්වලයින්ට එරේහිව සටන් කරනවා. පලමු චිත්‍රපටියේදි  Agent J(Will Smith) අහම්භයේන් මේම කන්ඩායමට එකතුවේනවා. පසුව ඔහු එම කන්ඩායමේ ප්‍රධානියා බවට පත්වෙනවා 2වේනි චිත්‍රපටියේදි. ඔවුන්ට පිටසක්වලයින් සමග කරන සටනේ ලැබේන අභියොග මොනවද කියලා බලන්න මේ චිත්‍රපටිය බාගෙන බලන්න වේනවා යාලුවනි. මම හිතනවා ඔයාලාට මේ චිත්‍රපටි 3නම ආසාවේන් නැරබිමට හැකිවේවි කියලා. එහේමනම් චිත්‍රපටි 3නම බාගෙන බලන්න යාලුවනි. හැමොටම ජය ශ්‍රී.........

පලමු චිත්‍රපටියේ ටොරන්ට් එක මේතනින් ගන්න download 1st movie torrent

දෙවන චිත්‍රපටියේ ටොරන්ට් එක මේතනින් ගන්න download 2nd movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 3rd movie torrent

Friday, 15 June 2012

Knight Rider1/2 PC Game නයිට් රයිඩර් ගෙම් 1/2

ආයුබොවන් යාලුවනි......ඔන්න අදත් අරගෙන ආවා තවත් ගෙම් එකක් ඔයාලාට. Knight Rider1/2 PC Game නයිට් රයිඩර්  කතාව මම කලින් දුන්නානේ.ඉතින් අද එකේ ගෙම් එක තමා ඔයාලාට දෙන්නේ. මේ ගෙම් එකත් ගොඩාක් ආසාවෙන් පේලේ කරන්න පුලවනි.  නයිට් රයිඩර් කාර් එකේ තියන හැම වැඩ කැල්ලක්ම අපිට බාවිතා කරන්නත්  ලැබේනවා  මේ ගෙම් එකේදි. ඉතින් නයිට් රයිඩර් කතාවට කැමති අයත් ගෙම්ස් වලට කැමති අයත් ගෙම් එක බාගෙන පෙලේ කරන්න. 1/2 කොටස් 2කම මම ඔයාලාට ලබා දිලා තියනවා.1වෙනි ගෙම් එක ඩිරේක්ට් ඩවුන් ලොඩ් කරගන්න පුලුවන්.2වේනි ගෙම් එක ටොරන්ට් එකක් විදියට ඔයාලාට ලබාදිලා තියනවා.  1වෙනි ගෙම් එක ඉන්ස්ටොල් කිරිමේන් අනතුරුව ඉන්ස්ටොල් කල ස්ථානයට ගොස් එහි ඇති Knight Rider කියන අයිකන් එක මත ඩබල් කිලික් කරලා ගෙම් එක පෙලේ කරන්න පුලුවන්.2වේනි  ගෙම් එක ඩවුන් ලොඩ් කිරිමේන් අනතුරුව ඔබට ලැබේන වින් රා ෆයිල් එක ඔබට කැමති ස්ථානයකට ස්ට්‍රැක් කර ගන්න. ඉන් අනතුරුව ලැබේන ගොනුව තුල ඇති KR2.exe යන අයිකනය ඩබල් කිලික් කර පෙලේ කිරිම ආරම්භ කරන්න. ගෙම් එක ඉන්ස්ටොල් කිරිමක් අවශ්‍ය නොවේ.

1වේනි ගෙම් එක මේතනින් බාගන්න download 1st game

2වෙනි ගෙම් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.

2වෙනි ගෙම් එකේ ටොරන්ට් එක මේතින්න ගන්න download 2n game torrent


SYSTEM REQUIREMENTS:-

Processor= 933MHz
RAM= 128MB
Graphics= 32MB

Thursday, 14 June 2012

Game of Death II (1981) මාරාන්තික සටන

ආයුබොවන් යාලුවනි.......මතකද ඔයාලාට මම පහුගිය දවසක ඔයාලාට දුන්නා බෘස් ලී නම් අපුරු සටන් නලුවාගේ  චිත්‍රපටි එකතුවක්. ඒ අපුරු සටන් නලුවාගේ  තවත් අපුරු සටන් වලින්  පිරුනු චිත්‍රපටියක් තමා  අදත් මම ඔයාලාට දෙන්නේ. මේම චිත්‍රපටියේ බෘස් ලී නම් අපුරු සටන් නලුවාගේ සහා තවත් විශේශ සටන් කරුවන්ගේ සටන් ජවනිකා රැසක් ඇතුලත් විඇත. කිසිම කම්මැලි කමක් නැතුව මේ චිත්‍රපටිය ඔයාලාට බලන්න පුලවන් වේවි.මුල සිට අවසානය දක්වාම. ඒ වගේම බෘස් ලී  නම් සටන්  නලුවාගේ සැබැ මරණයේ දසුන්ද මේහි අඩංගු වි ඇත. මේම  චිත්‍රපටියේ කතාව ගැන මම ඔයාලාට කියන්නේ නැ.   බාගෙනම බලන්න හැමොම. ජය ශ්‍රී..............

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Tuesday, 12 June 2012

The Viral Factor 2012 සහොදරයන්ගේ සටන

ආයුබොවන් යාලුවනි........  ඔන්න අරගෙන ආවා තවත් අපුරු අලුත්ම චිත්‍රපටියක්.The Viral Factor . 2012 වසරේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක් මේ. ඇක්ශන් චිත්‍රපටිවලට කැමති අයටනම් ගොඩාක් හිතට අල්ලයි.  චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියන්නම් යාලුවනි ඔයාලාට. ජාතියන්තර  ආරාක්ශක හමුදාවේ නියොජිතයකු වු Jon හට භායනක මේහයුමක් ලැබි තිබේනවා වෙනත් රටකට පැන යන්න උත්සහා කරන Osama Muhammad Keener නම් පුද්ගලයා අල්ලා ගැනිමට. ඔහු අත්තංඩගුවට ගෙන රැගෙන එමේදි  තවත් ත්‍රස්ථවාදි ප්‍රහාරයක් ඔහුගේ කන්ඩායමට එල්ල වේනවා. ඒම ප්‍රහාරයේදි Jon ගේ  කාන්ඩායමට හානි සිදුවන අතර ඔහුගේ පෙම්වතියද වෙඩි වැදි මිය යන අතර  Jon වෙඩි වැඩි දැඩි ලෙස තුවාල ලබනවා. මේ අතර Osama Muhammad Keener නම් පුද්ගලයාව වෙනත් කන්ඩායමක් විසින් පැහැරගනු ලබනවා.   Jon ගේ  හිසට වැදුනු වෙඩි ප්‍රහාරය හේතුවෙන් මොලයට හානි සිදුවි ඇති බැවින් ඔහු පැරඩයිස් විය හැකි බව ඔහු පරික්ශාකල  දොස්තර වරයා පවසන අතර ඔහුට ප්‍රවේසම් වන ලෙස උපදෙස් ලාබා දෙයි.  Jon පසුව තම මව බැලිමට බිජින්වලට පැමිනේන අතර එහිදි ඔහුගේ මව විසින් ඔහුට තවත් සොහොයුරකු සිටින බව පවසයි. එම සහොදරයා තම පියා සමගින් මැලේසියාවේ ජිවත් වන බවද මව විසින් ඔහු හට කියා සිටි. තම සොහොයුරා සොයා Jon මැලේසියාවට පැමිනේන අතර තුර ගුවන් යානයේදි ඔහුගේ අසනිප තත්වය වැඩිවේ. එහිදි ගුවන් යානයේ සිටි ‍වෙද්‍යවරයකු වන Dr. Kan නම් තරුනිය ඔහුට  බෙහේත් ලබාදෙයි. ගුවන් තොටුපලදි  Dr. Kan  යම් පිරිසක් විසින් පැහැර ගන්නා අතර Jon ඔවුන් පසු පස හබාගොස්  ඇය බේරා ගනි. මේතනින් පස්සේ විශාල ප්‍රහ්න ගනනාවකට Jon හට මුහුණ දිමට සිදුවේ. ඔහු එම අභියොග කෙසේනම් විසදා ගනිද???තම සෙහොයුරා ඔහුට මුන ගැසේද???  මේ සියල්ලටම පිලිතුරු දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වේනවා යාලුවනි ඔයාලාට. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න . ජය ශ්‍රී.............



Friday, 8 June 2012

Iron Sky.2012 යකඩ අහස

ආයුබොවන් යාලුවනි.....ඔන්න ගෙනාවා තවත් ඔයාලාට ගොඩාක්  අසාවේන් බලන්න පුලුවන් අලුත්ම චිත්‍රපටියක් Iron Sky  2012 වසරේ තිරගත විම් අරම්භ කෙරුනු මේම චිත්‍රපටිය ඉතා අපුරු චිත්‍රපටියක් . චිත්‍රපටිය ගැන මම වැඩියම කියන්නේ නැ  පොඩ්ඩක් කියන්නම්. ඇමරිකාවේ  ගගන ගාමින් 2දෙනේකු  සද මතට පැමිනේනවා විශේශ  වැඩසටහනක් සදහා. නමුත් ඔවුන් නොසිතු දෙයක් සද මත සිදුවනවා. ඒ පැමිනි ගගන ගාමියේකු වේඩි තබා මරා දමනවා. ඔවුන් පැමිනි යානයද පුපුරුවා හරිනවා. සිදුවුයේ කුමක්ද කියා  සිතා ගත නොහැකි වේනවා. ඇත්තට සිදුවන්නේ කුමක්ද ??? චිත්‍රපටිය  බලන්න යාලුවනි එතකොට පිලුතුරු ලැබේවි.  මම හිතනවා ඔයාලාට ගොඩාක් හොද චිත්‍රපටියක් නැරබිමට අවස්ථාව ලැබේවි කියලා. හැමොටම ජය ශ්‍රී.......








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




700MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB torrent


600MB ටොරන්ට් එක මේතනින් ගන්න download 600MB 
torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Monday, 4 June 2012

The Bruce Lee Movie Collection බෘස් ලී චිත්‍රපට එකතුව

ආයුබොවන් යාලුවනි....ඔන්න අරගෙන ආවා ඔයාලාට තවත් චිත්‍රපටි 5ක්. ඒ බෘස් ලී නම් අපරු සටන් නලුවාගේ චිත්‍රපට එකතුවක්. බෘස් ලී ගේ සටන්වල තිබුනු අපුරුත්වය නිසාම ඔහු මුලු ලොකයේම ප්‍රසිද්ද සටන් නලුවකු ලෙස ජනප්‍රීය විය. ඔහු රගපැ චිත්‍රපට ප්‍රමානය සිමිත ප්‍රමානයක් වුවාත් ඔහු රගපැ සියලු චිත්‍රපට ඉතාමත් ජනප්‍රීය විය. ඔහු සැබැ ජිවිතයේද සටන් ගුරුවරයකු වු අතර ඔහු සතුව තිබු හැකියාව සුවිශේශීයි. ඒ සුවිශේශී හැකියාව නිසාම ඔහුගේ රසිකයින්  ඔහුට ආදරය කලේය. ඉතාමත් අවසනාවන්ත අයුරින් ඔහු මියගියද  ඔහුගේ රසිකයින් අතරේ අදටත් ඔහු ජිවමාන චරිතයක් බවට පත්ව ඇත්තේ ද ඔහුගේ ඒ සුවිශේශිත්වය නිසාමය. ඉතින් යාලුවනි ඒ අපුරු සටන් නලුවාගේ චිත්‍රපටි 5 නරබන්න මම ඔයාලාටත් අරාධනා කරනවා. හැමොටම ජය ශ්‍රී............

Bruce Lee - The Big Boss (1971)
Bruce Lee - Way of the Dragon (1972)
Bruce Lee - Fist of Fury (1972)
Bruce Lee - Enter the Dragon (1973)
Bruce Lee - Game of Death (1978)

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Saturday, 2 June 2012

Ghost Recon with Desert Siege & Island Thunder ගොස්ට් රීකොන් 1/2/3

ආයුබොවන් යාලුවනි.....ඔන්න ඔයාලාට දෙන්න තවත්  ගෙම් එකක් අරගෙන ආවා. ඔක්කොම එකම තැනින් බොලොග් අඩවියේ 100 වන ලිපිය ලෙස. ගෙම් 1ක් කිව්වාට මේකේ ගෙම් 3නක්ම තියනවා.  Ghost Recon with Desert Siege & Island Thunder ෂුටින් ගෙම්ස් වලට කැමති අය මේ ගෙම්ස් 3නට කැමති වේවි කියලා මම හිතනවා.Tom Clancy's  කියන්නේ ඇත්තටම අපුරු ගෙම් නිර්මානය කරන කෙනේක් ඔහුගේ ගෙම්ස්වල ඉතා අපුරු වේනස්කම් සහිතයි මේ ගෙම් එකත් ඒ වගේම විශාල වේනස්කම් සහා ගෙම් එක පෙලේ කරන කේනා වේනුවෙන් පහසුකම් රැසක් සිත් ගන්නා අයුරින් නිර්මානය කරලා තියනවා. මේ ගෙම් එක පේලේ කරන්නේ එක්කේනේක් උනාට අපිට තව කන්ඩායමක් ඉන්නවා. අපිට පුලුවන් ඒ කන්ඩායමේ කැමති කෙනේක්ව හසුරවන්න/කමාන්ඩ් ලබාදි ස්ථානගත කරන්න/වේඩි තබන්න අණ දේන්න ආදි තවත් බොහො පහසුකම් වලින් යුක්තයි. ගෙම් එක ඩවුන්ලොඩ් කරගන්න ලැබේන්නෙ ඔයාලාට ඉමේජ් ෆයිල් එකක් ලෙසින්. ගෙම්ස් 3නට ඉමේජ් ෆයිල් 3නක් ලැබේන අතර DAEMON Tool  බාවිතයේන් ගෙම් ඉන්ස්ටොල් කරගතහැකිය. මේහිදි ප්‍රථමයේන් ඔබ GRecon කියන පලමු ගෙම් එක ඉන්ස්ටොල් කරගන්න. ඉන්ස්ටොල් කිරිමේදි
...DAEMON Tool බාවිතා කරන්න එහිදි ගෙම් එක ඉන්ස්ටොල් කර අවසානයේ ඔබ DAEMON Tool ඉන්ස්ටොල් කිරිමේන් අනතුරුව ඔබගේ පරිඝණකයේ  මයි කම්පියුටර් වේත ලැබේන අමතර සිඩි රොම් එක විවෘත කර එහි ඇති nocd1.4 crack & ptaches ෆොල්ඩරය විවෘත කරන්න. ඒ තුල ඇති ghostrecon_v1.3_en(update) පැච් එක ඉන්ස්ටොල් කරගන්න අනතුරුව එහි ඇති ghostrecon_v1.4_us(update) පැච් එකද ඉන්ස්ටොල් කරගන්න පසුව එහි ඇති GHOST.RECON.14.ENG.NOCD  වින් රා ෆයිල් එක කොපි කරගන්න.එය ඔබගේ පරිඝණකයේ වෙනත් ස්ථානයකට පෙස්ට් කරගන්න. අනතුරුව එය ස්ට්‍රැක් කරගන්න.එවිට ලැබේන ගොනුව තුල ඇති Ghost Recon නමින් ඇති ෆයිල් එක කොපි කරගන්න.එය ඔබ ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයට පෙස්ට් කරගන්න .එහිදි ඔවරයිට් කිරිමට පැමිනියොත් ඔවරයිට් කරන්න. දැන් ඔබට ගෙම් එක පෙලේ කිරිමට හැකියි. සමානයෙන්  අපි ගෙම් එකක් පෙලේ කරලා අවසානයේ එක පරිඝණකයේන් මකලා දානවා නේද යාලුවනි. හැබැයි මේ ගෙම් එකනම් එහේම මකන්න එපා. මොකද ඔයාලාට ලැබුනු අනිත් ගෙම් 2 ඉන්ස්ටොල් කරන්න පලමු ගෙම් එක ඔයාලාගේ පරිඝණකයේ තිබිය යුතුයි. ඔයාලාට තියේන්නේ DAEMON Tool බාවිතා කරලා කලින් විදියටම අනිත් ගෙම් එක ඉන්ස්ටොල් කරන්න එහිදි ගෙම් එක ඉන්ස්ටොල් වේන්න තැනක් ලබාදිමට අවශ්‍ය නොවන අතර එය ඔබ කලින් ඉන්ස්ටොල් කල ගෙම් එක ඉන්ස්ටොල් වුන ස්ථානයේම ඉන්ස්ටොල් වේ. ඔබගේ මුලින් පෙලේ කල ගෙම් එක පෙලේ කලවිට පෙලේ වන්නේ අලුතින් ඉන්ස්ටොල් කල ගෙම් එකයි. 2වේනි ගෙම් එක . 3 Island Thunder වේ. එහේමනම් යාලුවනි ගෙම් එක බාගන්න.නිකන්ම යන්න එපා  ඔයාලාගේ අදහස් එහෙමත් දලා යන්න ගෙම් එක බාගෙන යනකොට. ජය ශ්‍රී..........

ටොරන්ට් එක මේතනින් ගන්න download 1.56GB torrent


Minimum PC requirements

  • Windows 2000 or better
  • Pentium II 450 MHz processor
  • 128 MB of RAM
  • DirectX 8.0 or higher (included on CD) (must have compatible sound card)
  • 16 MB VRAM 3D graphics card compatible with DirectX 8.0
  • 1 GB hard drive space
  • 4X CD-ROM
  • Internet/network with TCP/IP connection at 28.8 kbit/s

[edit]Minimum Mac requirements

  • Mac OS X or Mac OS 9 or higher
  • PowerPC G3 processor or higher
  • 256 MB of memory (128 MB if using Mac OS 9)
  • ATI Technologies Rage 128 graphics card with 16 MB VRAM or better
  • 1 GB of hard disk space



Friday, 1 June 2012

Windows 7 actvesion pach වින්ඩොස් 7 ජෙනුයින් කරමුද

ආයුබොවන් යාලුවනි....... ඔන්න ඔයාලාට තවත් වැදගත් වන දෙයක් දෙන්නයි යන්නේ අද මම. වින්ඩොස් 7 බාවිතා කරන පරිඝණකයක හදිස්සියේම තිරය කලුවෙලා ඔබ බාවිතා කරන වින්ඩොස් කොපිය ජෙනුයින් නැ කියලා තිරයේ දකුනුපස පහලින් කුඩා මැසේජ් එකක් ආවොත් මොකද කරන්නේ ඔයාලා. ලොකු ප්‍රශ්නයක් නේද ඔයාලාට වේන්නේ. අන්න ඒ ප්‍රශ්නය ඇතිවේන්න මුලිකම හේතුව තමා අප බෙහොවිට භාවිතා කරන වින්ඩොස් කොපිය ඔරිජිනල් නොවන එකක් විම. එහෙම වින්ඩොස් කොපියක් අපගේ පරිඝණකයට දමා අන්තර් ජාලය භාවිතා කරන අවස්තාවලදි මයික්ක්‍රොසොෆ්ට් සමාගමින් අප බාවිතා කරන්නේ ඔරිජිනල් වින්ඩොස් කොපියක් නොවන බවට හසුකරගනු ලබනවා. අන්න ඒ වේලාවට තමා මම ඉහත කිව අකාරයේ මැසේජ් එක් ඔයාලාට ලැබේන්නේ not genuine කියලා. ඒ අතර ඔයාලාගේ කම්පියටර් එකේ තිරය කලු වේ. ඉතින් අන්න ඒ ප්‍රශ්නයට විසදුමක් තමා මම අද ඔයාලාට දෙන්නේ. මේකෙන් පුලුවනි ඔයාලාට හැමදාමත් ඔයාලාගේ වින්ඩොස් 7 කොපිය ජෙනුයින් කරගන්න. ඉට පස්සේ කිසිම කරදරයකින් තොරව ඔයාලාට වින්ඩොස් 7 බාවිතා කල හැකියි. එහේමනම් පහලින් මේ පැච් එක බාගන්න. ඔයාලාට බාගන්න ලැබේන වින් රා ගොනුව ස්ට්‍රැක් කිරිමේන් ලැබේන ගොනුව තුල ඇති  විඩියොව  මුලින්ම නරබා  පසුව මේ ක්‍රැක් එක දාගන්න එහි ඇති අකාරයට. මම හිතනවා ඔයාලාට මේක ගොඩාක් වැදගත් වේවි කියලා යාලුවනි........ ජය ශ්‍රී............

ක්‍රැක් එක මේතනින් ගන්න download 20.62MB crack

Thursday, 31 May 2012

Safe (2012) රහස් අංකය කුමක්ද

ආයුබොවන් යාලුවනි.......ඔන්න ඔයාලාට තවත් අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා. Safe (2012) මේක ඇක්ශන් මුවි එකක්.  Jason Statham ගේ චිත්‍රපටි ඔයාලා බලලා තියනවා ඇති කියලා මම හිතනවා. ඔහුගේ අපුරු රංගන විලාසය සමගින් මේ අලුත්ම චිත්‍රපටිය නිර්මානය වේලා තියනවා . චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට පොඩ්ඩක් මම කියන්නම්. Mei නම් කුඩා දැරියක් සිටිනවා. ඇයගේ මතකයේ ඇති එක්තරා අංකයක් බිලිබදව යම් කිසි කන්ඩායම් 2ක් ඇය විටින් විට රැගෙන ගොස් විමසන අතර මේ කුඩා දැරිය ඒ පිලිබදව කිසිදු විස්තරයක් ඔවුන්ට ලබානොදේ. මේ අතර නාදුනන තරුනියක් විසින් ඇයගේ මව දින කිපයකට පෙර මිය ගියබවද Mei  හට දැනගන්න ලැබේනවා. ඇය පසුපස පැමිනේන එක් කන්ඩායමක් ඇය නැවත රැගෙන ගොස් ඇය දන්නා අංකය පිලිබදව විමසන අතර තුර ඔවුන් සිටින් ස්ථානය පොලිසිය විසින් වටලනවා. මේ අවස්තාවේදි Mei  එම ස්ථානයෙන් පලා යන අතර පසුව එම පිරිසද ඇය සොයමින් ඇය පසුපස හබායනවා. කෙසේ හෝ Mei    එක් දුම්රිය පොලකට පැමිනේ එහිදි ඇය යම් පුද්ගලයකු(Jason Statham) දකින අතර ඇය එහි ඇති දුම්රියක් තුලට ඇතුල් වේනවා. ඇය පසු පස එන පිරිසද එම දුම්රියට ඇතුල්වේන අතර Mei  අතර මගදි දුටු පුද්ගලයා ඇයට යම් අනතුරක් සිදුවන බව වැටහි ඉතා අපහසුවේන් ගමන්කරන දුම්රිය තුලට ඇතුල් වි. Mei  පසු පස ආ පුද්ගලයින්ගෙන් ඇය බේරා ගන්නවා. ඉතින් යාලුවනි මේතනින් පස්සේ Mei   සහා ඇය බේරාගත් පුද්ගලයා අතර සිදුවන දේ බලාගන්න  ඇය සතුව ඇති එම අංකය කුමක්ද??? කියා දැනගන්න මේ චිත්‍රපටිය ඔයාලාට බාගෙන බලන්නම වේනවා. එහෙමනම් හැමොම චිත්‍රපටිය බලන්න. ජය ශ්‍රී.............


Wednesday, 30 May 2012

Knight Rider (1982-1986)Season 1/2/3/4 නයිට් රයිඩර්

ආයුබොවන් යාලුවනි.....ඔන්න තවත් ඔයාලා ගොඩාක් කැමති ටිවි කතා මාලාවක් සම්පුර්ණයෙන්ම අරගෙන ආවා. Knight Rider නම දැකපු ගමන් ඔයාලා කවුරුත් දන්නවා මේ කතා මාලාව මොකක්ද කියලා. ඉතින් මේ කතා මාලාව සම්පුර්ණයෙන්ම බලපු නැති අය ඉන්නවනම් එහේම නැත්නම් අයිමත් බලන්න ආස කට්ටිය ඉන්නවනම්  මේක බාගෙන බලන්න. මයිකල් කියන්නේ පොලිස් නිලදාරියෙක් ඔහු සහා ඔහුගේ හවුල්කරු විශේශ පරික්ශනයක් සිදුකරනවා යම් පුද්ගලයේකු පිලිබදව. මෙම පුද්ගලයා කැසිනො ශාලාව තුල සෙල්ලම් කරන අතර තුර ඔහුගේ ආරක්ශකයා  තරුනියක් ලවා එම පුද්ගලයා සතු ඉලේක්ට්‍රොනික් පරිපථ සටහන් වල පිංතුර ලබාගැනිමක්  සිදුකරනවා. මේ අතර මයිකල්ගේ සහායකයා එම තරුනිය පසු පස හබා යන අතර තුර තවත් පුද්ගලයකු විසින් ඔහුට වේඩි තබයි. මයිකල් එම ස්ථානයට පැමිනියද ඔහුගේ සහායකයා මියයයි. මයිකල් මිනිමරුවන් පසුපස හබායැමට සුදානම් වන අතර ඔහු සමග ටානියා නම් තරුනියක්ද පැමිනේ. කෙසේ හො මයිකල් හට අතර මගදි මිනමරුවන් මුණ ගැසේන අතර ඔහු එම පුද්ගලයින්ට යටත් වේන ලෙස අන කලද එම අවස්ථාවේදි  ටානියාද  මිනිමරු පිරිසට එකතු කෙනේක් බව දැනගන්න ලැබේනවා. මේ  අතර ටානියා මයිකල් හට වේඩි තබා සියලු දෙනා පලා යයි. පසුව එම ස්ථානයට  හෙලිකොප්ටර් එකකින් යම් පුද්ගලයකු පැමින මයිකල් එම ස්ථානයේන රැගෙන ගොස්  ඔහු සුව කිරිමට ප්‍රථිකාර කරයි. මයිකල් හට තැබු වේඩි පහාරින් ඔහුගේ මුණේ ඇති වු හානිය නිසා ඔහු හට පලාස්ටික් සැත්කමක් සිදුකර ඔහුගේ මුණ වේනස් කරයි. මයිකල් සුවය ලබන අතර තුර ඔහු සිටින ස්ථානයේ ඇති යම් තැනක් පිලිබදව සැකයක් ඇතිවේ. මයිකල්  මේ පිලිබදව සොයා බැලිමට එම ස්ථානයට ඇතුල් වේ. එහිදි ඔහුට ඔහුගේ කාරය දකින්නට ලැබේන අතර ඩෙවන් නැමති තවත් පුද්ගලයේක් එම ස්ථානයට පැමින ඔහුගේ කාරයෙ ඇති වේනස් කම් පිලිබදව  ඔහු දැනුවත් කරනවා. නමුත් මයිකල් මේය පිලි නොගන්නා අතර ඩෙවන් තව දුරටත් එය ඔප්පුකර පෙන්වයි. ඔහුගේ කාරය සැබවින්ම වේනස් කර ඇති බව මයිකල් හට පසුව වැටහේ. මේ අතර මයිකල් ගේ ජිවිතය බේරාගත් මයිකල් ලොන්ග් මිය යනවා. ඉන්පසුව මයිකල්  තමාට වේඩි තැබු පිරිස සොයා එම ස්ථානයේන් පිටවි යැමට සුදානම් වන අතර ඔහුගේ අලුත් නම ලෙස මයිකල් නයිට්  ලෙස සදහන් කරන ඩෙවන් ඔහුට අවශ්‍ය සියලු විස්තර ලබාදේ.  මයිකල්  හට තවත් අපුරු දෙයක් අතර මගදි දැනගැනිමට ලැබේනවා. ඔහුගේ කාරය කතා කරන බව එහි නම කිට් ලෙස සදහාන් කරන අතර මයිකල් එයින් පුදුමයට පත්වේ. මේ තමයි මයිකල් නයිට් සහා කිට් ගේ ආරම්භය.  එහෙන්ම යාලුවනි කතාව බලන්න ආස හැමොම බාගෙන බලන්න. ජය ශ්‍රී...............
  යාලුවනි මේහි සිරියස් 4 ක් ඇති අතර එම එක සිරියස් එකක කොටස්  22 ප්‍රමාණයක් ඇතුලත් වේ එනම් ටොරන්ට් ෆයිල් එකක් 7.50GB  වේ. එබැවින් ඔබ මේම කතා මාලාව ඩවුන්ලොඩ් කිරිමේදි  ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලයද තිරනය වේ. ඔබ බාවිතා කරන අන්තර්ජාල  සම්බන්දතාවයේ වේගය අඩුනම්  කොටස් 22 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි. ඩවුන්ලොඩ් කිරිම ආරම්බයේදි ලැබේන කුඩා මේනුව තුලින් ඔබට අවශ්‍ය කොටසට ප්‍රථමයේන් ඇති කුඩා කොටුව තුල ඇති හරි සලකුණ තබා අනිකුත් කොටු තුල ඇති හරි සලකුණු ඉවත් කරන්න. එවිට ඔබට 1 කොටසක් 350MBලේස ඉක්මනින් ඩවුන්ලොඩ් කරගත හැකිය.

සිසන් 1 ටොරන්ට් එක මේතනින් ගන්න SEASON 1 DOWNLOAD TORRENT

සිසන් 2 ටොරන්ට් එක මේතනින් ගන්න SEASON 2 DOWNLOAD TORRENT

සිසන් 3 ටොරන්ට් එක මේතනින් ගන්න SEASON 3 DOWNLOAD TORRENT

සිසන් 4 ටොරන්ට් එක මේතනින් ගන්න SEASON 4 DOWNLOAD TORRENT

Tuesday, 29 May 2012

Movavi Video Suite v10.0 විඩියො කපමුද 2

ආයුබොවන් යාලුවනි..... ඔන්න ඔයාලාට තවත්  ගොඩාක් වටිනා සොෆ්ට්වේයා එකක් අරගෙන ආවා. Movavi.Video.Suite.v10.0 මේ එහි අලුත් සංස්කරනයයි. මේම සොෆ්ට්වේයා එක මගින් විශාල වැඩ කටයුතු රාශියක් සිදුකරගත හැක. විඩියො එඩිටින්/විඩියො කට් කිරිම/විඩියො කොටස් එකතු කිරිම. ස්ක්‍රීන් විඩියො කිරිම/කැප්චර් කිරිම/ ඔඩියො කන්වේටින්/ඔඩියො රේකොඩින්/ ඔඩියො සිඩි/mp3 සැකසිම/විඩියො/ඔඩියො  පේලේ කිරිම/ සිඩි රයිට් කිරිම/ඉමේජ් සිඩි රයිට් කිරිම/ සිඩි කොපි කර රයිට් කිරිම/ ෆොටො ඇල්බම් සැකසිම/ යු ටියුබ්/ෆේස් බුක් සහා තවත් දේ සදහා අප්ලොඩින් /........වැනි විශාල කටයුතු රැසක් කිරිමට මේම  සොෆ්ට්වේයා එක බාවිතා කල හැක. ඩවුන්ලොඩ් කරගන්නා වින් රා ගොනුව තුල සිරියල් නම්බර් එකද ඇතුලත් කොට ඇත. එහේමනම් යාලුවනි සොෆ්ට්වේයා එක බාගන්න හැමොම. ජය ශ්‍රී..............





මේතනින් බාගන්න Download 72.1MB Software

Monday, 28 May 2012

EA Sports Cricket 2007 FULL GAME / 2011 WORLD CUP PATCH / EA Sports Cricket 2012 PATCH ක්‍රිකට් ගහමුද 1

ආයුබෝවන් යාළුවනි...... ඔක්කොම එකම තැනින්  බොලොග් අඩවියේන් අද  ඉදලා තවත් අලුත් දෙයක් ඔයාලාට ලබාදෙන්න මම කටයුතු කරනවා. පරිඝණකයක්  භාවිතාකරන බොහෝ දෙනා අතර විශාල කැමැත්තක් තියන දෙයක් තමා පරිඝණක ක්‍රිඩා  කියන්නේ ඉතින එවැනි ඔයාලාට අසාවේන් ක්‍රිඩා කරන්න පුලුවන්  පරිඝණක ක්‍රිඩා  අද ඉදන් මම ලබාදෙනවා ඔයාලාට.  එහේමනම් වැඩේ පටන් ගන්නේ ගොඩාක්  ප්‍රසිද්ධ පරිඝණක ක්‍රිඩාවකින්  EA Sports Cricket 2007.   ක්‍රිකට් ගෙම්ස් වලට කැමති ගොඩාක් අය ඉන්නවා.ඔයාලාට පුලවනි මේක ඩවුන්ලොඩ් කරගන්න. ඒ වගේම මේ ගෙම් එක පේලේ කරලා නැති අයත් මේක අරගෙන පේලේ කරලා බලන්න  යාලුවනි. මේ ගෙම් එකත් එක්ක මම ඔයාලාට ලබා දෙනවා   CWC2011 Patch (2011 ලොක කුසලාන  )  මේ පැච් එකත් EA Sports Cricket 2012 PATCH   ඔයාලාට ලබාගන්න පුලවනි  එය ඇතුලත් කරන අකාරයද  පහත සදහාන් වේ.

යාලුවනි ඔයාලාට මතක ඇති මිට දින 2 කට පෙර මම ඔයාලාට ලබාදුන්නා  DAEMON Tool කියලා සොෆ්ට්වේයා එකක්. ඉතින් අන්න ඒ සොෆ්ට්වේයා එකෙන් වැඩ ගන්න පටන්ගන්නත් පුලවනි ඔයාලාට අද ඉදන්. මේ ගෙම් එක ඩවුන්ලොඩ් කිරිමේදි ඔයාලාට ලබේන්නේ ඉමේජ් ෆයිල් 2ක්  DAEMON Tool භාවිතයේන් තමයි ඔයාලාට මේ ගෙම් එක ඉන්ස්ටොල් කරගන්න වේන්නේ.  එහේමනම්  ගෙම් එක ඩවුන්ලොඩ් කරගෙන පේලේ කරන්න හැමොම  ජය ශ්‍රී.................

EA Sports Cricket 2007 GAME  INSTALLATION (ගෙම් එක ඉන්ස්ටොල් කරන අයුරු)

1.you need to install either poweriso or daemon software.

2. through one among the softwares simply open and mount it ( no need to 
make changes)

3.may be a criket ball icon appears on the virtual drive ( if not don't worry)

4.simply click on that and installation starts 

5. put serial key AAC4-JP3X-QGS6-JQGS-ARLD 
( 100 PERCEN. WORKING KEY )

6. when it asks 4 cd2 then unmount the previous created virtual drive and mount it with cd2 

7. after installation it asks 4 cd1

8. no need to put cd1 , go to the installed directory
open c:/program/easports and replace the cricket.exe file with the same file in the cracked folder

9.you can do the previous step with the help of power iso 

10.now while clicking on desktop icon it doesn't ask 4 cd1 

11. enter and enjoy..................




1. මුලින්ම  DAEMON Tool  ඉන්ස්ටොල් කරගන්න.

2.  දැන්  මම DAEMON Tool ලිපියේ  ලබා දි ඇති උපදෙස් අනුගමන කරමින් පලමු ඉමේජ් ෆයිල්  එක(ඩවුන්ලොඩ් කරගත් ගොනුවේ ඉහලින් පලමු ඉමේජ් ෆයිල් එක ඇත.) මවුන්ට් කරන්න.

3. AAC4-JP3X-QGS6-JQGS-ARLD   අනතුරුව මේම කි නම්බර් එක ලබාදෙන්න.

4.ඉන්ස්ටොල්වන අතර තුර 2වන ඉමේජ් ෆයිල් එක ලබාදෙන ලෙස ඔබට කුඩා මැසෙජ් එකක් 
ලැබේනවා. මුල් අවස්ථාවේ මෙන්  ම 2වේනි ඉමේජ් ෆයිල් එක මව්න්ට් කරන්න  පසුව 2වේනි ඉමේජ්
ෆයිල් එක ලබාදෙන්නයයි පැමිනි කුඩා මේනුව තුල ඇති OK මත කිලික් කරන්න.


5.ඉන්ස්ටෝල් විම අවසානයේ නැවතත් 1මු ඉමේජ් ෆයිල් එක ඇතුලත් කරන්නයයි මැසේජ් එකක් ලබේන අතර එවිට නැවතත් පෙර පරිදි 1මු ඉමේජ් ෆයිල් එක මවුන්ට් කර OK කරන්න. 

6.දැන් ඔයාලාට DAEMON Tool ඉන්ස්ටොල් කිරිමේදි  මයි කම්පියටර් තුල ලැබුනු සිඩි රොම් එක ඔපන් කරගන්න. එහි ඇති crack   ෆයිල් ෆොල්ඩර් එක ඔපන් කර එහි ඇති සියලු ෆයිල් කොපි කරගන්න. අනතුරුව ඔබ ගෙම් එක ඉන්ටොල් කරපු ස්ථානයට ගොස් (සමාන්‍ය ඉන්ස්ටොල් කිරිමේදි මේම ස්ථනයට ඉන්ස්ටොල් වේ.c:/program/easports/EA SPORTS(TM) Cricket 07)
එය පෙස්ට් කරන්න. (ඔවරයිට් කිරිමට ඇසුවිට ඔවරයිට් හො යස් ලබාදෙන්න).


7 දැන් ඔබට ගෙම් එක පේලේ කිරිමට හැකිය.


EA sports cricket 2007 pc system requirements :
 1. Minimum system requirements : 

  • processor : 1.0 GHz processor
  • Ram : 256 mb of ram
  • VGA card : 32 mb 
2. Recommended system requirements : 
  • Processor 1.8 GHz
  • Ram : 512 mb
  • VGA : 128 mb


ගෙම් එක මේතනින් බාගන්න DOWNLOAD EA Sports Cricket 2007 GAME torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2011 World Cup patch torrent   



ටොරන්ට් එක මේතනින් ගන්න Download (2012) 268MB Patch torrent



2011 WORLD CUP PATCH INSTALLATION  (ලොක කුසලාන පැච් එක බාවිතා කරන අන්දම) 



1. මුලින්ම ඩවුන්ලොඩ් කරගත්තු වින් රා ෆයිල් එක ස්ට්‍රැක් කරගන්න ඔයාලාට පහසු තැනකට.


2. මුලින්ම "CWC2011 Patch [Required]"  ෆොල්ඩරය ඔපන් කරන්න එහි ඇති "CWC11PATCH.EXE" ෆයිල් එක රන් කරන්න එය ඔබගේ EA SPORTS CRICKET 2007'ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයටම ඉන්ස්ටොල් කරන්න.  (සමාන්‍ය අවස්තාවේදි C:\Program Files\EA SPORTS\EA SPORTS™ Cricket මේම සථනයට ඉන්ස්ටොල් කරයි.)


3. අනතුරුව "ZaxWillowz 150 BatPack [Required]" ෆොල්ඩරය ඔපන් කරන්න. එහි ඇති :Install ZW150BP,exe" ෆයිල් එක රන් කරන්න එය ඔබගේ EA SPORTS CRICKET 2007'ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයටම ඉන්ස්ටොල් කරන්න.  (සමාන්‍ය අවස්තාවේදි C:\Program Files\EA SPORTS\EA SPORTS™ Cricket මේම සථනයට ඉන්ස්ටොල් කරයි.)


4. 
අනතුරුව "Zaxotes' 150 Bat Pack Extra Files [Required]" ෆොල්ඩර ඔපන්

කරන්න එහි ඇති  "Extras"  ෆොල්ඩර තුල ඇති සියලු ෆයිල් කොපි කරගන්න.
 එම කොපි කරගත් ෆයිල් සියල්ල  ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයටම පෙස්ට් කරන්න  (සමාන්‍ය අවස්තාවේදි C:\Program Files\EA SPORTS\EA SPORTS™ Cricket මේම සථනයට 
ඉන්ස්ටොල් කරයි.)
 ඔව රයිට් කිරිමට ඇසුවොත් ඔව රයිට් කරන්න.


5.  
අනතුරුව "CWC11 Roster [Required]"  ෆොල්ඩරය ඔපන් කර  එහි ඇති

"WC2011.ros" ෆොල්ඩරය කොපි කර
 ඔබගේ පරිඝණකයේ  මයි ඩොකියුමන්ට් තුල ඇති EA SPORTS(TM) Cricket 07 ෆොල්ඩරය තුලට පෙස්ට් කරන්න.


6. 
අනතුරුව  "CWC2011 Music [Optional]" ෆොල්ඩරය ඔපන් කරන්න. එහි ඇති

"music.big" ෆයිල් එක කොපි කරගන්න. එම කොපි කරගත්
 ෆයිල් එක ඔබගේ  EA SPORTS CRICKET 2007' ගෙම් එක ඉන්ස්ටොල් කර ඇති ස්ථානයෙ තිබේන "audio" ෆොල්ඩරය තුලට පේස්ට් කරන්න.




EA Sports Cricket 2012 PATCH  INSTALLATION (2012 පැච් එක ඉන්ස්ටොල් කරන අයුරු)

PART I
-------------
1) Download Torrent files

2) Extrac "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' "
3) Open  "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " Folder
4) Open  " 'EA Sports Cricket 12 Patch' " Folder
5) UNPACK "-A-UNITCRICKET-12-"
6) You will have a folder unpacked named " '
-A-UNITCRICKET-12-' "
7) OPEN IT. (It has 2335 FILES!)
8) COPY ALL (except data folder)
9) GO TO THE EA SPORTS CRICKET 2007 ROOT DIRECTORY
10) PASTE ALL THE COPIED FILES.(
Copy and Replace)





-------------
PART II
-------------


1) Open " 'Cricket 2012 Music Patch' " Folder
2) COPY ALL Files
3) GO TO THE EA SPORTS CRICKET 2007 ROOT DIRECTORY
4) Open " 'Cricket 2012 Boundary Music Patch' "
5) PASTE ALL THE COPIED FILES.


-------------
PART III
-------------


1) Open " 'Cricket07 exe' " Folder
2) COPY ALL Files
3) GO TO THE EA SPORTS CRICKET 2007 ROOT DIRECTORY
4) Open " 'AbBh Modified Cricket07 exe' " Folder
5) PASTE ALL THE COPIED FILES.


-------------
PART IV
-------------



1) COPY " 'Cricket.ros' " Folder
2) Go to My Documents and from there go to EA SPORTS(TM) CRICKET 07 FOLDER.
3) ..now, copy the ' "Cricket.ros' " folder to this folder.



මේය ඇතුලත් කිරිමට ඔබගේ පරිඝණකයේ EA SPORTS CRICKET 2007  ඉන්ස්ටොල් කර තිබිය යුතුය.


1. මුලින්ම ඔයාලා ඩවුන්ලොඩ් කරගත්තු  "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " නමින් ඇති වින් රා ෆයිල් එක වින් රා බාවිතා කර ස්ට්‍රැක් කරගන්න.

2. අනතුරුව ඔබට  "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " ෆොල්ඩරයක් ලැබේනු ඇත. එය ඩබල් කිලික් කර විවෘත කරන්න.

3. එහි ඇති " 'EA Sports Cricket 12 Patch' " ෆොල්ඩරය විවෘත කරන්න.

4. එහි ඇති "-A-UNITCRICKET-12-" රයිට් කිලික් කර ලැබේන මෙනුවේ Open යන ස්ථානය කිලික් කරන්න.

5. එවිට ඔබට පහත අයුරින් මේනුවක් ලැබේ. එහිදි පහත ක්‍රමයන් අනුගමනය කරන්න.




























1) ප්‍රථමයෙන් ඉහත රුපයේ අංක 3න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
2) එවිට ලැබේන මේනුවේ අංක 4න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
3) අනතුරුව අංක 5න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
4) ඉන් පසු අංක 6න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

6. ඉන් පසු ඔබට 'A'UNITCRICKET'12' නමින් ෆොල්ඩරයක් ලැබේනු ඇත. එය ඩබල් කිලික් කර විවෘත කරන්න.

7. පසුව එහි ඇති සියලුම ෆයිල් එකවර කොපි කරන්න.

8. අනතුරුව ඔබ EA SPORTS CRICKET 2007  ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කරන්න. 

9. පසුව එහි නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.  YES හො NO ලබා දිමට මේනුවක් පැමිනියොත් YES විධානය ලබා දෙන්න. ඒ සමගින් Copy and Replace කරන ලෙස මේනුවක් ලැබෙනු ඇත එහිදි Copy and Replace  යන විදානය ලබා දෙන්න. ( එහිදි ෆයිල් 2335 පෙස්ට් කිරිමට සිදුවේ. එම නිසා Copy and Replace මෙනුව ලැබුනු විට එහි පහතින්ම ඇති Do this for all conflicts යන වචනයට පෙර ඇති ස්ථානයේ ඇති කුඩා කොටුව මත කිලික් කර හරි ලකුණ යොදා මෙනුවේ ඉහලින්ම ඇති Copy and Replace ස්ථානය කිලික් කරන්න.)


10. ඉන් පසුව නැවතත් ඔබ ඩවුන්ලොඩ් කරගෙන ස්ට්‍රැක් කර ගත් "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " ෆොල්ඩරය විවෘත කරගන්න.

11. අනතුරුව එහි ඇති Cricket 2012 Music Patch ෆොල්ඩරය විවෘත කරන්න. එතුල ඇති ෆයිල් 2ක කොපි කරගන්න.

12. අනතුරුව ඔබ EA SPORTS CRICKET 2007  ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කරන්න. 

13. එහි ඇති Cricket 2012 Boundary Music Patch ෆොල්ඩරය විවෘත කර නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.Copy and Replace කරන ලෙස ඇසුවොත් එම විධානය ලබාදෙන්න.

14. ඉන් පසුව නැවතත් ඔබ ඩවුන්ලොඩ් කරගෙන ස්ට්‍රැක් කර ගත් "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " ෆොල්ඩරය විවෘත කරගන්න.

15. එහි ඇති Cricket07 exe ෆොල්ඩරය විවෘත කරන්න. එතුල ඇති ෆයිල් එක කොපි කරගන්න.

16. අනතුරුව ඔබ EA SPORTS CRICKET 2007  ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කරන්න. 

17. එහි ඇති AbBh Modified Cricket07 exe ෆොල්ඩරය විවෘත කර නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.Copy and Replace කරන ලෙස ඇසුවොත් එම විධානය ලබාදෙන්න.

18. ඉන් පසුව නැවතත් ඔබ ඩවුන්ලොඩ් කරගෙන ස්ට්‍රැක් කර ගත් "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " ෆොල්ඩරය විවෘත කරගන්න.

19. එහි ඇති Cricket.ros ෆොල්ඩරය කොපි කරගන්න.

20. අනතුරුව ඔබේ පරිඝණකයේ My Documents විවෘත කරන්න. එහි ඇති  EA SPORTS(TM) CRICKET 07 ෆොල්ඩරය විවෘත කරන්න.

21. අනතුරුව නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.Copy and Replace කරන ලෙස ඇසුවොත් එම විධානය ලබාදෙන්න.

*. දැන් ඔබට EA SPORTS CRICKET 2007  සමගින් Ea Sports Cricket 2012  පෙලේ කල හැක.


Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com