ආයුබොවන් යාලුවනි........ ඔන්න අරගෙන ආවා තවත් අපුරු අලුත්ම චිත්‍රපටියක්.The Viral Factor . 2012 වසරේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක් මේ. ඇක්ශන් චිත්‍රපටිවලට කැමති අයටනම් ගොඩාක් හිතට අල්ලයි. චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියන්නම් යාලුවනි ඔයාලාට. ජාතියන්තර ආරාක්ශක හමුදාවේ නියොජිතයකු වු Jon හට භායනක මේහයුමක් ලැබි තිබේනවා වෙනත් රටකට පැන යන්න උත්සහා කරන Osama Muhammad Keener නම් පුද්ගලයා අල්ලා ගැනිමට. ඔහු අත්තංඩගුවට ගෙන රැගෙන එමේදි තවත් ත්‍රස්ථවාදි ප්‍රහාරයක් ඔහුගේ කන්ඩායමට එල්ල වේනවා. ඒම ප්‍රහාරයේදි Jon ගේ කාන්ඩායමට හානි සිදුවන අතර ඔහුගේ පෙම්වතියද වෙඩි වැදි මිය යන අතර Jon වෙඩි වැඩි දැඩි ලෙස තුවාල ලබනවා. මේ අතර Osama Muhammad Keener නම් පුද්ගලයාව වෙනත් කන්ඩායමක් විසින් පැහැරගනු ලබනවා. Jon ගේ හිසට වැදුනු වෙඩි ප්‍රහාරය හේතුවෙන් මොලයට හානි සිදුවි ඇති බැවින් ඔහු පැරඩයිස් විය හැකි බව ඔහු පරික්ශාකල දොස්තර වරයා පවසන අතර ඔහුට ප්‍රවේසම් වන ලෙස උපදෙස් ලාබා දෙයි. Jon පසුව තම මව බැලිමට බිජින්වලට පැමිනේන අතර එහිදි ඔහුගේ මව විසින් ඔහුට තවත් සොහොයුරකු සිටින බව පවසයි. එම සහොදරයා තම පියා සමගින් මැලේසියාවේ ජිවත් වන බවද මව විසින් ඔහු හට කියා සිටි. තම සොහොයුරා සොයා Jon මැලේසියාවට පැමිනේන අතර තුර ගුවන් යානයේදි ඔහුගේ අසනිප තත්වය වැඩිවේ. එහිදි ගුවන් යානයේ සිටි වෙද්‍යවරයකු වන Dr. Kan නම් තරුනිය ඔහුට බෙහේත් ලබාදෙයි. ගුවන් තොටුපලදි Dr. Kan යම් පිරිසක් විසින් පැහැර ගන්නා අතර Jon ඔවුන් පසු පස හබාගොස් ඇය බේරා ගනි. මේතනින් පස්සේ විශාල ප්‍රහ්න ගනනාවකට Jon හට මුහුණ දිමට සිදුවේ. ඔහු එම අභියොග කෙසේනම් විසදා ගනිද???තම සෙහොයුරා ඔහුට මුන ගැසේද??? මේ සියල්ලටම පිලිතුරු දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වේනවා යාලුවනි ඔයාලාට. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න . ජය ශ්‍රී.............Tuesday, 12 June 2012
ආයුබොවන් යාලුවනි........ ඔන්න අරගෙන ආවා තවත් අපුරු අලුත්ම චිත්‍රපටියක්.The Viral Factor . 2012 වසරේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක් මේ. ඇක්ශන් චිත්‍රපටිවලට කැමති අයටනම් ගොඩාක් හිතට අල්ලයි. චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියන්නම් යාලුවනි ඔයාලාට. ජාතියන්තර ආරාක්ශක හමුදාවේ නියොජිතයකු වු Jon හට භායනක මේහයුමක් ලැබි තිබේනවා වෙනත් රටකට පැන යන්න උත්සහා කරන Osama Muhammad Keener නම් පුද්ගලයා අල්ලා ගැනිමට. ඔහු අත්තංඩගුවට ගෙන රැගෙන එමේදි තවත් ත්‍රස්ථවාදි ප්‍රහාරයක් ඔහුගේ කන්ඩායමට එල්ල වේනවා. ඒම ප්‍රහාරයේදි Jon ගේ කාන්ඩායමට හානි සිදුවන අතර ඔහුගේ පෙම්වතියද වෙඩි වැදි මිය යන අතර Jon වෙඩි වැඩි දැඩි ලෙස තුවාල ලබනවා. මේ අතර Osama Muhammad Keener නම් පුද්ගලයාව වෙනත් කන්ඩායමක් විසින් පැහැරගනු ලබනවා. Jon ගේ හිසට වැදුනු වෙඩි ප්‍රහාරය හේතුවෙන් මොලයට හානි සිදුවි ඇති බැවින් ඔහු පැරඩයිස් විය හැකි බව ඔහු පරික්ශාකල දොස්තර වරයා පවසන අතර ඔහුට ප්‍රවේසම් වන ලෙස උපදෙස් ලාබා දෙයි. Jon පසුව තම මව බැලිමට බිජින්වලට පැමිනේන අතර එහිදි ඔහුගේ මව විසින් ඔහුට තවත් සොහොයුරකු සිටින බව පවසයි. එම සහොදරයා තම පියා සමගින් මැලේසියාවේ ජිවත් වන බවද මව විසින් ඔහු හට කියා සිටි. තම සොහොයුරා සොයා Jon මැලේසියාවට පැමිනේන අතර තුර ගුවන් යානයේදි ඔහුගේ අසනිප තත්වය වැඩිවේ. එහිදි ගුවන් යානයේ සිටි වෙද්‍යවරයකු වන Dr. Kan නම් තරුනිය ඔහුට බෙහේත් ලබාදෙයි. ගුවන් තොටුපලදි Dr. Kan යම් පිරිසක් විසින් පැහැර ගන්නා අතර Jon ඔවුන් පසු පස හබාගොස් ඇය බේරා ගනි. මේතනින් පස්සේ විශාල ප්‍රහ්න ගනනාවකට Jon හට මුහුණ දිමට සිදුවේ. ඔහු එම අභියොග කෙසේනම් විසදා ගනිද???තම සෙහොයුරා ඔහුට මුන ගැසේද??? මේ සියල්ලටම පිලිතුරු දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වේනවා යාලුවනි ඔයාලාට. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න . ජය ශ්‍රී.............
Location:
Bandaragama, Sri Lanka
Subscribe to:
Post Comments (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ නොවැම්බර් 4ව දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්....
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්රපටි එකතුවක්. චිත්රපටි 3නක්ම දෙනවා අද ඔයාලාට Spider-Man 1/2/3 කියන අපුරු චිත්රපටි ...
-
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 නොවැම්බර් ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළි...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්රිසි චිත්රපටි (351)
- කන්නඩ චිත්රපටි (8)
- කැනඩා චිත්රපටි (17)
- කොරියානු චිත්රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්රපට (5)
- චිත්රපටි (1628)
- ජපන් චිත්රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්රපටි (136)
- දමිළ චිත්රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්රපටි (2)
- පරිඝණක ක්රීඩා(pc game) (20)
- පැච්.ක්රැක් pach crack (4)
- මළයාලම් චිත්රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්රපටි (206)
Followers
Blog Archive
-
▼
2012
(237)
-
▼
June
(13)
- imax.coral.reef.adventure.2003 සුන්දර කොරල් පර
- Over The Top[1987] ජිවිත ගමන නැවත අරබමු
- BKO: Bangkok Knockout 2010 අභියොගය
- Smallville Season 1 සුපර් මැන් 1
- Flying Swords Of Dragon Gate (2011) මකර දොරටුව
- Men In Black 1(1997)Men In Black 2 (2002) Men In...
- Knight Rider1/2 PC Game නයිට් රයිඩර් ගෙම් 1/2
- Game of Death II (1981) මාරාන්තික සටන
- The Viral Factor 2012 සහොදරයන්ගේ සටන
- Iron Sky.2012 යකඩ අහස
- The Bruce Lee Movie Collection බෘස් ලී චිත්රපට එ...
- Ghost Recon with Desert Siege & Island Thunder ගො...
- Windows 7 actvesion pach වින්ඩොස් 7 ජෙනුයින් කරමුද
-
▼
June
(13)
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com






tanx thawath mewage patta films oooni
ReplyDeletenice work