Monday, 9 July 2012

Jackie Chan - Miracles 1989 පුදුමය

ආයුබොවන් යාලුවනි........ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට. Jackie Chan කියන නම ඔයාලා හොදට අදුරනවානේ .Jackie Chan කිව්වොත් ඉතින් ඒ චිත්‍රපටියේ  සටන් වගේම  ඔහුගෙ අපුරු විහිලු තහලු වලිනුත් කිසිම අඩුවක් නැතුව සැකසුනු කතාවක්නේ තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේම Jackie Chan ගේ සුපුරුදු  දක්ශ සටන් වලින් විහිලු වලින් පිරිනු අපුරු චිත්‍රපටියක් තමා මේක. චාලි(Jackie Chan ) Hong Kong වලට පැමිනේන්නේ රැකියාවක් කිරිමට. එහිදි යම් පුද්ගලයෙක් ඔහු රවටා ඔහු සතු මුදල් සියල්ල ලබාගන්නවා. මේ අතර නගරයේ ප්‍රසිද්ද කල්ලි දෙකක් අතර සටනක් ඇති වෙනවා. එම එක් කන්ඩායමක නායකයා යම්කිසි රොගයකින් පෙලේන අතර එම සටනේදි ඔවුන් පසුපස අනිත් කල්ලියේ පිරිස පැමිනේමින් ඔවුන්ට වෙඩි තබනවා. මේ අතර චාලි එක් ස්ථානයක සිට තමන් කල යුතු දේ ගැන කල්පනාකරමින් සිටින විට එම ස්ථානයට රෝස මල් විකුණන වයසක කාන්තාවක් පැමිනේනවා. ඇයගේන් රෝස මලක් මිලදි ගැනිමට චාලි සුදානම් වෙන අවස්තාවේදිම  සටන් කරමින් සිටි කල්ලියේ වාහනයක් වෙගයේන් එම ස්ථානයට පැමිනේන අතර එම වාහනය එම ස්ථානයේදි  අනතුරකට ලක්වේනවා. මේ අවස්තාවේදි  ඔවුන් පසුපස පැමිනේන අනිත් කල්ලියද එම ස්ථානය පැමිණ අනතුරට ලක්වු වාහනයේ සිටි පිරිසට වෙඩි තැබිමට සුදානම් වෙනවා.චාලි එම අවස්තාවේදි එම පිරිස සමග සටන් කර වාහනයේ සිටි පුද්ගලයින් හට උදව් කරන අතර අසනිපයෙන් සිටි එම කල්ලියේ නායකයාව එම ස්ථානයෙන් ආරාක්ශිත තැනකට ගෙනයාමට උදව් කරනවා. නමුත් අතර මගදි එම කල්ලි නායකයාගේ අසනිප තත්වය වැඩි වි ඔහු මිය යනවා.  මේ අතර එම කන්ඩායමේ නව නායකයා ලෙස චාලිව පත්කරගන්නා අතර එහිදි ඔහුගේ පිරිස ඉදිරියේ ඔහුගේ හැකියාවන් ඉදිරිපත් කිරිමට සිදුවන අතර ඒ සියලු අභියොගවලින් ඔහු සාර්ථක වනවා. ඉන් පසුව චාලි එම කන්ඩායමේ නායකයා ලෙස සියලු දෙනා පිලිගනි.  මේතනින් පස්සේ ඔහුට තවත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදු වේනවා. ඉතින් ඒ මොනවද කියලා දැනගන්න නම් චිත්‍රපටිය බලන්න වෙනවා ඔයාලා හැමොටම.ඒහේමනම්  යාලුවනි චිත්‍රපටිය බාගන්න දැන්ම. ජය ශ්‍රී...............


ටොරන්ට් එක මෙතනින් ගන්න download torrent



Sunday, 8 July 2012

Flesh Wounds (2011) නොපෙනේන මිනිමරුවා

ආයුබොවන් යාලුවනි......ඔන්න අදත් මම ඔයාලාට ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේක ටිකක් වෙනස් කතාවක් තියන චිත්‍රපටියක් යාලුවනි. එක් තරා හමුදා කන්ඩායමකට විශේශ මේහේයුමක් ලබාදෙනවා. ඔවුන් විශාල කැලයක් තුල තමා මේ මේහේයුම දියත් කරන්නේ.මේම මේහේයුමේදි ඔවුන්ට බිහිසුනු අයුරින් මරා දැමු මිනිස් ශරිර කොටස් කැලය තුලදි දකින්න ලැබේනවා. ඒ අතරම සතුරු කල්ලියක් සමගින් සටන් කිරිමටත් සිදුවෙනවා.මේ සටන් අතර තුර ඔවුන්ට තවත් භායානක අත්දැකිමකට මුහුණ දිමට සිදුවෙනවා. ඔවුන් සමගින් සටන් වදින සතුරන්ව නොපෙනේන අත්භුත  සත්වයෙක්  හො  මිනිසෙක් විසින් මරා දමනවා.ඔවුන් හට මේය විශාල පෙහේලිකාවක් බවට පත්වෙන අතර ඔවුන් ඒම නොපෙනේන මිනිමරු කවුරුදැයි සෙවිමට  පටන් ගන්නවා. මිට වැඩියනම් දෙයක් කිව්වොත් චිත්‍රපටියේ තියන රසය නැතිව යනවා යාලුවනි. එක නිසා ඔයාලාට බාරකරනවා මේ චිත්‍රපටිය බලලාම  මේ කන්ඩායමේ ඉරණම  කෙසේ නම් විසදේද  කියලා දැනගන්න.ඒ භායනක නොපේනේන මිනිමරුවා සොයාගැනිමට ඔවුන්ට හැකිවේවිද???  හැමොම චිත්‍රපටිය බාගන්න. ජය ශ්‍රී...........

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Thursday, 5 July 2012

Blood Money 2012 තණ්නාහාව සියල්ල විනාස කරයි

ආයුබොවන් යාලුවනි....ඔන්න අදත් ගෙනාවා ඔයාලාට තවත් අලුත් චිත්‍රපටියක්. මේක 2012 වසරේ නිකුත් වුනු චිත්‍රපටියක්. Blood Money මේ චිත්‍රපටියෙන්  විශේශ පනිවිඩයක් අපිට ලබාගන්න පුලුවන් යාලුවනි. ඒ තමයි  දැඩි තණ්නාහාව  අප සතු සියලු දේ විනාශකර දමන බව. කුනාල් නැමති තරුනයාත් ඔහුගේ ආදරවන්තියත් දකුණු අප්ප්‍රිකාවට පැමිනේ.ඔහු රැකියාවට සම්බන්ද වන්නේ එහිදි දියමන්ති විකුණන ස්ථානයකයි. එහිදි එක්තරා ගනු දෙනු කරුවකු සමග කරන ලද දියමන්ති ගනු දෙනුවක් නිසා කුනාල් හට එම ආයතනයේ විශේශ තැනක් හිමිවිය. මේ සතුට සැමරිමට අයතන ප්‍රධානියා විසින් පවත්වන රාත්‍රි සාදයකට ඔහුට ඇරයුම් ලැබේනවා. ඔහු සහා පෙම්වතිය එයට සහාභාගි වෙන අතර රාත්‍රියේ පෙම්වතිය හට ඔහු එම ස්ථානයෙදි සොයා ගැනිමට නොහැකි වේන අතර ඇය තනියම නැවතත් ඔවුන්ගේ නිවසට පැමිනේනවා. උදැසන නැවතත් ඔහු නිවසට පැමිණියද ඉක්මනින්ම නිවසින්  පිටව යනවා රැකියා කටයුත්තක් සදහා. මේ අකාරයෙන් ඔහුගේ මේ වෙනස් විම ඔහුගේ පවුල් ජිවිතයේද ප්‍රශ්න ඇති වන අතර. ඔහු සහාභාගි වන එක් සාදයකදි ඔහුගෙ ආයතනයේම සෙවය කරන තරුණියක් සමග  අනිසි සම්බන්දයතාවයක් ඇති වෙනවා.  ඔහු නොදැනුවත්ම ඔහුගෙ ජිවිතයේ සියල්ල වෙනස් මගක් කරා පැමිනේ. ඉතින් යාලුවනි ඔහුට අවසානයේ සිදුවන්නේ කුමක්ද කියා දැනගන්න ඔයාලාට චිත්‍රපටිය බලන්නම වෙනවා. එහේනම් හැමොම චිත්‍රපටිය බාගන්න දැන්මම. ජය ශ්‍රී.........

ටොරන්ට් එක මෙතනින් ගන්න download torrnt

Wednesday, 4 July 2012

Revenge.Of.The.Ninja.1983 නින්ජාගේ පලිගැනිම

ආයුබොවන් යාලුවනි.......ඔන්න ගෙනාවා අදත් තවත් අපුරු චිත්‍රපටියක්. Revenge.Of.The.Ninja   නින්ජා සටන් කරුවන්ගේ අපුරු සටන් රාශීයකින් සමන්විත අපුරු කතාවක් රැගත් චිත්‍රපටියක් තමා මේක. නින්ජා වරුන් පිරිසක් විසින් ජාපානයේදි තම පවුලේ සියලු දෙනා මරා දැමිමේන් අනතුරුව Cho සහා ඔහුගේ පුතු Kane ඇමරිකාවට පැමින නව ජිවිතයක් ආරම්භ කරන අතර ඔහු විසින් බොනික්කන් නිර්මානය කරන කඩයක් ආරම්භ කරනවා. මේම බොනික්කන් තුල ඔහුගේ මිතුරකු විසින් හේරොයින්  සගවා විකුණන අතර පසුව  එම මිතුරාගේ ද සතුරන් පිරිසක් විසින් එම සියලු බොනික්කන් සොරා ගනු ලබනවා. මේ නිසා කොපයට පත්වන එම මිතුරා Cho ගේ මවද එම සිද්දියට සම්බන්ද පිරිසද  මරා දැමිමට පටන් ගනි.Cho ගේ මව මරාදමන අවස්ථාවේදි  එම සිද්දිය Cho ගේ පුතු දකින අතර පුතුවද මැරිමට තැත්කලද Cho  ගේ  පුතු එම ස්ථානයෙන් පැන යනවා. මේ සිද්දියෙන් අනතුරුව Cho ඔවුන් සියල්ලන් විනාශ කිරිමට සුදානම් වෙනවා. Cho හට ඔහුගේ පවුල විනාස කල පුද්ගලයින්ට දඩුවම් දෙන්න ලැබේවිද.....??? තම පුතුගේ ජිවිතය රැක ගැනිමට හැකිවෙවිද...??? මේ සියල්ල බලන්න ඔයාලාට චිත්‍රපටිය බාගෙනම බලන්න වේනවා යාලුවනි. ඒ වගේම  මේහි Cho ගේ  පුංචි පුතුගේද අපුරු දස්කම් බලන්නත්  පුලවන් වේනවා ඔයාලාට.  ඒහේමනම් හැමොම චිත්‍රපටිය බාගන්න.ජය ශ්‍රී.............


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Tuesday, 3 July 2012

maaveeran.2011 ආත්මිය බැදිම

ආයුබොවන් යාලුවනි.....ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට දෙන්න. මේ චිත්‍රපටිය ගැන මට කිව්වේ මගේ ෆෙස්බුක් එකේ ඉන්න මදුරංග  දිලුක් කියලා යාලුවෙක්. එයා කිව්ව නිසා මම මේ චිත්‍රපටිය ඩවුන්ලොඩ් කරලා බැලුවා.ඇත්තටම ගොඩාක් ලස්සන කතාවක් තියන හොද දමිළ චිත්‍රපටියක් මේක. ඒ නිසාම මම හිතුවා මේ චිත්‍රපටිය ඔයාලාටත් ලබාදෙන්න ඔනි කියලා. ඔක්කොම එකම තැනින් බොලොග් අඩවියේ පලවන පලමු දමිළ චිත්‍රපටිය මේක තමා යාලුවනි. මේම චිත්‍රපටියේ ලස්සන ආදර කතාවක් ගැන කියවේනවා.ආත්මයන් 2ක. පෙර ආත්මයේ  ආදරය කර නමුත් ඔවුන්ට එකතු විමට ඉඩ නොදේන සතුරන් ඔවුන්දේදනාම මරා දමනවා. නමුත් වසර 400 පසු නැවතත් ඔවුන් වෙනත් ආත්මය උපදින අතර ඔවුන්ගේ ආදර කතාව නැවතත් අරාම්බවේනවා. පෙර ආත්මයේ මෙන්ම මේම ආත්මයේදිද ඔවුන් වෙන් කිරිමට සතුරෙක් උත්සහා දරනවා. කතාව ගැන මම බොහොම කෙටියෙන් තමා ඔයාලාට කිව්වේ  ආදර කතාවක් වගේම සටන් වලින්/අලංකාර ගිත වලින්ද මේම චිත්‍රපටිය ඔපවත් වි ඇත.  එහෙමනම් යාලුවනි චිත්‍රපටිය බාගෙන බලන්න හැමොම.ජය ශ්‍රී..........

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Monday, 2 July 2012

Tom Clancy's Ghost Recon Advanced Warfighter 1 කන්ඩායම සටනට සුදානම්

ආයුබොවන් යාලුවනි.....ඔන්න අද මම ඔයාලාට අරගෙන ආවේ තවත් ගෙම් එකක්. මතකනේ මම ඔයාලාට දුන්නු Ghost Recon ගෙම් එක එදා මම ඔයාලාට දුන්නේ ඒ ගෙම් එකේ 1/2/3 කියන එකතුවක්. ඉන් පසුව නිර්මානය වුනු Ghost Recon  Advanced Warfighter 1 කියන ගෙම් එක තමා අද මම ඔයාලාට දෙන්නේ. මේ ගෙම් එකත් ඉතාමත් අපුරු ගෙම් එකක්.නවින අවි ආයුද රැසක් අපිට මේම ගෙම් එකේදි  බාවිතාකරන්න පුලුවන් වේනවා. ඒ වගේම ඔයාලාට තවත් 3දෙනේකුගෙ සහය ගන්න පුලුවන් මේම ගෙම් එක පේලේ කිරිමේදි.ඒ අයට විශේශ අණ ලබාදිමටද ඔයාලාට අවස්තාව ලැබේනවා.එක් එක් ස්තානවලට යාමට/පහර දිමට/ ඔයාලා පසු පස එමට/ ඔයාලව ආරාක්ශා කිරිමට මේ වගේ අණ ලබාදිමට හැකියාව තියන අතර ඔයාලට කැමති තැන්වලට එයාලාව ස්ථාන ගත කිරිමේ හැකියාවත් මේ ගෙම් එකේ ලබා දි තිබේනවා. ඉතින් යාලුවනි මම හිතනවා ඔයාලා මේ ගෙම් එකට ගොඩාක් කැමති වේවි කියලා.  ඒහෙමනම් යාලුවනි ගෙම් එක බාගන්න දැන්ම. ජය ශ්‍රී.........

ගෙම් එක බාගැනිමේන් අනතුරුව ඔයාලාට ලැබෙන්නේ ඉමේජ් ෆයිල් එකක්. ඒ ෆයිල් එක DAEMON  TOOL හරහා විවෘත්‍ර කර ඉන්ස්ටොල් කිරිම ආරාම්භ කරන්න පුලුවනි ඉන්ස්ටොල් කිරිමේදි  සීරියල් නම්බර් එකක් ඉල්ලන අතර එය ඔබ ඩවුන්ලොඩ් කරගන්නා ලද ඉමේජ් ෆයිල් එක ඇතුලත් ෆොල්ඩර් එක තුල ඇති Install.txt ෆයිල් එක තුල සටහන් කර ඇත. ගෙම් එක ඉන්ස්ටොල් කිරිමේන් අනතුරුව  DAEMON  TOOL  ඉන්ස්ටොල් කිරිමෙන්  මයි කම්පියුටර් තුලට ලැබේන අමතර සිඩි රොම් එක විවෘත්‍ර කර  එහි ඇති crack ෆොල්ඩර් එක විවෘත්‍ර කර ඒ තුල ඇති graw.exe ෆයිල් එක කොපි කර ඔබ ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයට ගොස් (Program Files-Ubisoft-Ghost Recon Advanced Warfighter) පෙස්ට් කරන්න. එවිට ඔවර් රයිට් කිරිමට ඇසු විට ඔවරයිට් කරන්න. දැන් ඔබට ගෙම් එක පෙලේ කල හැක.

System requirements
  • Windows XP/ 7
  • Processor: P4 2 GHz or equivalent
  • RAM: 1024 MB
  • Graphics card: 128 MB DirectX 9.0 compatible graphics card
  • Hard drive space: 4.5 GB

ගෙම් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.

සිරියල් කි ලෙස පහත දි ඇති කී බාවිතා කරන්න   serial

NCXM-E9VG-UZLG-F9JN

FDA5-GTRQ-BAE3-7YFK







Sunday, 1 July 2012

kung.fu.1972 season.1 කුංෆු 1

ආයුබොවන් යාලුවනි...... ඔන්න අදත් මම ඔයාලාට අරගෙන ආවා  තවත් අපුරු ටිවි කතා මාලාවක්. kung.fu  නම කිව්ව සැනින්ම අදුරනවා ඇති කියලා මම හිතනවා ඔයාලා හැමොම. තම ගුරුවරයාගේ අභාවයේන් පසුව තමන් ඉගෙන ගත් ශිල්පයේන්  නොයේකුත් නගර වේත ගම් දනව් වේත ගොස්  පිඩාවට  අසාධාරනයට  පත් ජනතාවට  පිහිට වේන Caine නම් පුද්ගලයාගේ කතාව තමයි මේම කතා මාලාව පුරාවට දකින්න ලැබෙන්නේ. ඔහු ඉගෙන ගත් කුංෆු නම් සටන් කලාවේන් සතුරන් සමග සටන් කර අහිංසක ජනයාට පිහිට වේයි. ඉතාමත් අපුරු සටන් කලාවක් වන කුංෆු නම් සටන් කලාවේ අපුරත්වය මේම කතාව තුලින් දැකගන්න පුලවන් වේනවා. එහේමනම් යාලුවනි කතාව බලන්න කැමති හැමොම දැන්ම බාගෙන බලන්න.  හැමොටම ජය ශ්‍රී..............
ඩවුන් ලොඩ් කිරිමට ලබා දි ඇති ටොරන් ගොනුව තුල කොටස් 15 ඇති අතර ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ  වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක. ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ  වේගය අඩුනම් ටොරන්ට් ෆයිල් එක ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරගන්නා සොෆ්ට්වේයා එක හරහා  විවෘත කර විට ලැබේන කුඩා මේනුව තුල ඇති  කොටස් වල නම් වලට ප්‍රථමයේන් ඇති කුඩා කොටු වල ඇති හරි ලකුණ මත කිලික් කර එවා ඉවත් කර අවශ්‍ය කොටසට පමනක් හරි ලකුණ යොදා ඩවුන් ලොඩ් කිරිම අරබන්න එවිට 350mb වැනි කුඩා අගයකින් වේගයෙන් ඩවුනලොඩ් කරගත හැක.


ටොරන්ට් එක මේතනින් ගන්න download 5.17GB torrent  

kung.fu.season. 2   ලගදිම බලාපොරොත්තු වන්න.

Friday, 29 June 2012

imax.coral.reef.adventure.2003 සුන්දර කොරල් පර

ආයුබොවන් යලුවනි.... ඔන්න අදත් අරගෙන ආවා  ඔයාලාට තවත් චිත්‍රපටියක්. හැබැයි යාලුවනි අද මම ඔයාලාට දෙන්නේ වෙනදාට දෙන ජාතිය  තුවක්කු වලින් වෙඩි තියාගන්න/අතින් පයින් ගහාගන්න/බයික් වලින් වැඩ දාන කට්ටිය ඉන්න එකක් නම් නෙමේ. මේ වාරාථාමය චිත්‍රපටියක්. මේකේන් ඔයාලාගේ දැනුමට යමක් එකතුකරගන්න හැකිවේවි කියලා මම හිතනවා. ඒ වගේම පාසල් යන නංගිලා...මල්ලිලාට ගොඩාක් වැදගත් වන දෙයක් තමයි මේ වාර්ථාමය චිත්‍රපටියෙන් පෙන්නන්නේ. ඒ ලොකයේ සුන්දරතම කොරල් පර පිලිබදවයි.ලොකයේ  සිටින ඉතාමත් සුලු පිරිසකට පමනක් සජිවිව නැරබිය හැකි මේවැනි සුන්දර....වටිනා සම්පතක් මේ අකාරයෙන් නිර්මානය වු වැඩසටහනකින් හො නැරබිමට අවස්තාව  හිමි විම ඉතා බාග්‍යක් කොට සලකනවා යාලුවනි මමනම්. ඔයාලාටත් ඒ  අවස්ථාව හිමිකරදිමටයි මේ චිත්‍රපටිය අද මම ඔයාලාට ලබාදෙන්නේ. එහේමනම් ඒ අපුරු සුන්දරත්වයේ සැරි සරන්න ඔයාලාටත් මම ආරාධනා කරනවා. හැමොටම ජය ශ්‍රී.........

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Sunday, 24 June 2012

Over The Top[1987] ජිවිත ගමන නැවත අරබමු

ආයුබොවන් යාලුවනි.....ඔන්න අරගෙන ආවා අදත් තවත් අපුරු චිත්‍රපටියක් ඔයලාට.Over The Top ලස්සන කතාවක් ඇතුලත් වි ඇති මේම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සුපිරි නලු  Sylvester Stallone  විසින් නිරුපනය කරයි. මේම චිත්‍රපටියේ කතාව ගැනත් මම ටිකක් ඔයාලාට කියන්නම් යාලුවනි. Lincoln Hawk(Sylvester) කියන්නේ ට්‍රක් රථ රියදුරේක් ඔහු කාලයක් තමාගෙන් ඇත්වි සිටි තම පුතු නැවතත් ඔහුවෙත ලගාකරගැනිමට පුතු ඉගෙනගන්නා පාසල වෙත ගොස් පාසල් නිවාඩුව ගත කිරිමට ඔහු සමග රැගෙන යයි. ඒ කාලය තුල මේ පිය පුතු දෙදෙනා ඉතා දැඩි ලෙස සේනේහසින් බැදෙන අතර.ඉතා සතුටින් කාලය ගත කරමින් සිටියි. මේ අතර Lincoln Hawk ගේ බිරිදගේ පියා ඔහු පුතුගෙන් වෙන් කිරිමට උත්සාහා දරනවා. එම අවස්තාවලිදි  Lincoln තම පුතු ඔවුන්ගෙන් බේරාගන්නා  අතර රොගාතුරව සිටි ඔහුගේ බිරිද හදිස්සියේම මිය යනවා. මේ සිද්දියෙන් පසු නැවතත්  Lincoln හට තම පුතු අහිමි වේන අතර. ඔහු තම පුතු බැලිමට බිරිදගේ නිවසට පැමිනියද එයට ඉඩක් ලබානොදේ. කොපයට පත් Lincoln තම ට්‍රක් රථය එම නිවස තුලටම දහවනය කර නිවස ඇතුලට පැමින තම පුතුට කතාකිරිමට උත්සහා කරද එම අවස්තාවේදි ඔහු පොලිස් අත්තඩංගුවට පත්වේ. ඔහු නැවත නිදහස් වි පැමින තම ට්‍රක් රථයද විකුනා දමා  තම ජිවිතය අලුතින් පටන් ගැනිමට සිතා එක්තරා තරගයකට ඉදිරිපත් වේනවා.  ඉතින් යාලුවනි මේතනින් පස්සේ සිදුවන දේ දැනගන්න ඔයාලාට චිත්‍රපටිය බලන්නම වේනවා. ඔහු  සහාබාගි වන මේම තරගය කුමක්ද??? ඔහු එම තරගයෙන් ජය ලබයිද??? තම පුතු නැවතත් ඔහුට ලැබේවිද??? මේ සියල්ල බලන්න චිත්‍රපටිය බාගන්න හැමොම. ජය ශ්‍රී.............


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Saturday, 23 June 2012

BKO: Bangkok Knockout 2010 අභියොගය

ආයුබොවන් යාලුවනි.....ඔන්න අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට දෙන්න. Bangkok Knockout 2010 සටන් චිත්‍රපටි බලන්න කැමති අයනම් මේකට ගොඩාක් කැමති වේවි.  චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියන්නම් ඔයාලාට . එක්තරා සටන් කරුවන් තොරන තරගයකින් ජයගන්නා කන්ඩායමක් සිටිනවා. එයාලා එම සතුට සමරන්න එදින රාත්ත්‍රියේ පොඩි පාටියක් දානවා. එලිවේලා බලන කොට එයාලා ඉන්නේ වෙන තැනක සිදු වුයේ කුමක්ද කියලා කිසි කෙනේකුට හිතාගන්න බැරිව යනවා.ඒ අතරම ඔවුන්ට මුහුණු වසා ගත් යම් පිරිසක් පහර දෙන අතර එම කන්ඩායමේ සිටින තරුණියක් පැහැර ගනු ලබනවා. ඔවුන් සියල්ල ඇය සොයමින් යන අතර තුර නැවතත් මුහුණු වාසාගත් පිරිස ඔවුන් හට පහර දෙනවා. මේ අතර එක් ස්තානයකදි ඔවුන්ට  තමන් මිට පෙර දින සහාබාගි වුනු සටන් තරගය මේහේය වු පිරිස මුණ ගැසේනවා. ඔවුන් මේම සටන් කන්ඩායමට ලබා දි ඇත්තේ අභියොගයක් බවත් එය ජයගන්නා ලෙසත් ඔවුන්ට පවසනවා. ඉතින් යාලුවනි අපුරු සටන් රාසියක් සමගින් මේ සටන් කන්ඩායම ඔවුන්ට ලැබේන අභියොගයට  මුහුණ දෙන  අයුරු බලන්න මේ චිත්‍රපටිය ඔයාලාට බලන්නම වේනවා.  ඒහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී...............

ඉංග්‍රිසි උපසිරස ඇතුලත් වි ඇත
ටොරන්ට් එක මේතිනන් ගන්න download torrent 

Thursday, 21 June 2012

Smallville Season 1 සුපර් මැන් 1

ආයුබොවන් යාලුවනි.......ඔන්න අරගෙන ආවා තවත් අපුරු ටිවි කතා මාලාවක් ඔයාලාට දෙන්න.Smallville  සුපර් මැන්ගේ කතාව රැගත්  මේම කතාමාලාව  ඉතාමත් අපුරු කතා මාලාවක්. 1989 ඔක්තොම්බර් මාසයේදි  Smallville නම් නගරයට විශාල උල්කාපතයක් කඩා වැටේනවා. මේම උල්කාපතයෙන් එම නගරයට බෙහො හානි සිදුවේනවා. මෙ අතර තුර එම නගරයේ ජිවත් වෙන Martha and Jonathan Kent ගමන් ගත් වාහනයද උල්කාපාත වැටිමේන් අනතුරකට ලක්වෙනවා.. මේම  අනතුරේන් පසුව ඔවුන් දෙදනා සිටින ස්ථානයේදි  එක් දරුවෙක් මුණ ගැසේනවා. ඔවුන් දෙදෙනා එම දරුවා ඔවුනේගේ නිවසට රැගෙන යන අතර පසුව එම දරුවා ඔවුන්ගේ දරුවා ලෙස හදා වඩා ගනි. ඔවුන් එම දරුවාට Clark ලෙස නමක් තබනවා. Clark තරුණ වියට එලෙබේන විට ඔහු සතුව අපුරු හැකියවන් රැසක් ඇති බව හදුනා ගනි. ඔහුට ඉතා විශේශ බලයක් ඇති අතර විදුලි වේගයෙන් ගමන් කරිමටත් ඉතාමත් ශක්තිමත් පුද්ගලයේක් බවත්   හදුනා ගනි. මේ අතර Clark විසින්  Lex Luthor's නම් පුද්ගලයේකු  වේගයෙන් පැද එන වාහනය අනතුරකට පත්වු අවස්තාවේදි ඔහුගේ දිවි බේරාගනි. අනුතුරුව ඔවුන් දෙදෙනා හොද මිතුරන් වේ. මේ අතර Clark තමා ඉගෙන ගන්නා පාසලේ සිටින සුරුපි තරුනියක් වන Lana Lang හට ආදරය කරන අතර  ඒ බව ඇයට පවස්න්නේද නැත. ඇය එම පාසලේම Whitney නම් තරුණයේක් සමග ආදරයේන් බැදි ඇත.  Whitney  තම පෙම්වතිය සමග Clark කතා බහා කරන එකට පවා අකමැති පුද්ගලයේක්  එම නිසා ඔහු Clark හට  ඔහුගේ මිතුරන් පිරිසක් සමග එක්ව පහර දි  යම්  ස්ථානයක ගැට ගසා දමනවා.  Clark    හට මේම අවස්තාවේදි ඔහුගේ බලය පාවිච්චි කිරිමට හැකියාවක් නොලැබේ  ඒ Whitney  විසින්  ඔහුගේ ගෙලට දමන ලද  මාලයක් නිසා. එම මාලයේ කොල පැහැති උල්කාපාත කැබැල්ලක් ඇත. Clark  හට මේම කොල පැහැති උල්කාපාත අනතුරු දායක වන අතර ඔහුගේ සියලු ශක්තින් බලයන් ඒම උල්කාපාත නිසා නැති වි යයි. පසුව එම ස්ථානයට පැමිනේන  Lex Luthor's ඔහුව එම ස්ථානයෙන් මුදවා ගනි. එම අවස්ථාවේදි  Clark බිම ඇද වැටෙන අතර එම අවස්ථාවේදි ගෙලේ තිබුනු මාලයද බිමට වැටි නැවතත්  ඔහු ශක්තිමත් වේ. මේ තමයි යාලුවනි Clark ගේ කතාවේ ආරම්භය   මේතනින් පස්සේ ඔහුට විවිධා කාර අභියොග රැසක් හමුවේනවා  ඒ වගේම ඔහුට තව තවත් හැකියාවන් ලැබේනවා. ඔහු එම හැකියාවන් වලින් කරදරයට පත් අයට උදව් කරනවා. ඒ වගේම ඔහුගේ ආදර කතාවද ටිකින් ටික අභියොගයක් වේනවා. මේ සියලු දේ බලන්න ඔයාලාට මේ කතාව බාගන්නම වේනවා. හැමොටම ජය ශ්‍රී.......

ඩවුන් ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට් එක තුල ඇති කොටස් 21 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (350mb) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල් එක ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩි කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.

Smallville Season 2 ලගදිම බලාපොරොත්තුවන්න.......



Sunday, 17 June 2012

Flying Swords Of Dragon Gate (2011) මකර දොරටුව

ආයුබොවන් යාලුවනි....... ඔන්න ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් අදත් ඔයාලාට.Flying Swords Of Dragon Gate (2011). Jet Li කියන්නේ අපි කවුරුත් කැමතිම සටන් නලුවේක්නේ. Jet Li ගේ අපුරු සටන් රැසකින් සමන්විත චිත්‍රපටියක් තමා මේ. ඒ වගේම තවත් අපුරු සටන් කරුවන් රැසක්ම ඉන්නවා. ඔවුන් හැමොගේම  දස්කම් විස්කම් බලන්න පුලුවන් මේ චිත්‍රපටියේන්. චිත්‍රපටිය ආරම්භයේ සිටම සටන් වලින් පිරුනු මේම චිත්‍රපටිය කිසිම කම්මැලි කමක් නැතුව අවසානය දක්වාම ඔයාලාට නැරබිමට පුලවන්. මේකේ කතාව ගැනනම් මම ඔයාලාට මොකුත් කියන්නේ නැ. චිත්‍රපටිය බලලාම කතාව තෙරුම් ගන්න යාලුවො හැමොම. එහෙනම් මේ අපුරු සටන් වලින් පිරුනු චිත්‍රපටියට දැන්ම බාගෙන බලන්න යාලුවනි. හැමොටම ජය ශ්‍රී.....






694Mb ටොරන්ට් එක මේතනින් ගන්න download 694Mb torrent

409mb ටොරන්ට් එක මේතනින් ගන්න download 409mb torrent

910mb ටොරන්ට් එක මේතනින් ගන්න download 910mb torrent

ඉංග්‍රිසි උපසිරස මේතනින් ගන්න download english subtital

Saturday, 16 June 2012

Men In Black 1(1997)Men In Black 2 (2002) Men In Black 3 (2012) පිටසක්වලයින් සොයන්නො

ආයුබොවන් යාලුවනි.... ඔන්න ඔයාලාට අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරන් ආවා.චිත්‍රපටියක් කිවාට චිත්‍රපටි 2ක් ම තියනවා. Men In Black 1/2/3 Will Smith & Tommy Lee Jones  අපුරු රංගන ශිල්පින්ගේ විශිශ්ට රංගනයේන් ඔපවත් වුනු මේම චිත්‍රපටි 2ක අපුරු කතාවක් ඔස්සේ නැරබිය හැකියි. පිටසක්වල ජිවින් පිරිසක්  මිනිසුන්ට මිතුරන් ලෙසින්ද  තවත් පිරිසක් සතුරන් ලෙසින්ද සිටිනවා  එම සතුරු පිටසක්වලයින්ට එරේහිව ක්‍රියාත්මක වන විශේශ කන්ඩායමක් ඉන්නවා Men In Black නමින් මේ කන්ඩායම සතු විශේශ තාක්ශනික අවි ආයුධ විශේශ උපකරන භාවිතා කරලා ඔව්න් මේම පිටසක්වලයින්ට එරේහිව සටන් කරනවා. පලමු චිත්‍රපටියේදි  Agent J(Will Smith) අහම්භයේන් මේම කන්ඩායමට එකතුවේනවා. පසුව ඔහු එම කන්ඩායමේ ප්‍රධානියා බවට පත්වෙනවා 2වේනි චිත්‍රපටියේදි. ඔවුන්ට පිටසක්වලයින් සමග කරන සටනේ ලැබේන අභියොග මොනවද කියලා බලන්න මේ චිත්‍රපටිය බාගෙන බලන්න වේනවා යාලුවනි. මම හිතනවා ඔයාලාට මේ චිත්‍රපටි 3නම ආසාවේන් නැරබිමට හැකිවේවි කියලා. එහේමනම් චිත්‍රපටි 3නම බාගෙන බලන්න යාලුවනි. හැමොටම ජය ශ්‍රී.........

පලමු චිත්‍රපටියේ ටොරන්ට් එක මේතනින් ගන්න download 1st movie torrent

දෙවන චිත්‍රපටියේ ටොරන්ට් එක මේතනින් ගන්න download 2nd movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 3rd movie torrent

Friday, 15 June 2012

Knight Rider1/2 PC Game නයිට් රයිඩර් ගෙම් 1/2

ආයුබොවන් යාලුවනි......ඔන්න අදත් අරගෙන ආවා තවත් ගෙම් එකක් ඔයාලාට. Knight Rider1/2 PC Game නයිට් රයිඩර්  කතාව මම කලින් දුන්නානේ.ඉතින් අද එකේ ගෙම් එක තමා ඔයාලාට දෙන්නේ. මේ ගෙම් එකත් ගොඩාක් ආසාවෙන් පේලේ කරන්න පුලවනි.  නයිට් රයිඩර් කාර් එකේ තියන හැම වැඩ කැල්ලක්ම අපිට බාවිතා කරන්නත්  ලැබේනවා  මේ ගෙම් එකේදි. ඉතින් නයිට් රයිඩර් කතාවට කැමති අයත් ගෙම්ස් වලට කැමති අයත් ගෙම් එක බාගෙන පෙලේ කරන්න. 1/2 කොටස් 2කම මම ඔයාලාට ලබා දිලා තියනවා.1වෙනි ගෙම් එක ඩිරේක්ට් ඩවුන් ලොඩ් කරගන්න පුලුවන්.2වේනි ගෙම් එක ටොරන්ට් එකක් විදියට ඔයාලාට ලබාදිලා තියනවා.  1වෙනි ගෙම් එක ඉන්ස්ටොල් කිරිමේන් අනතුරුව ඉන්ස්ටොල් කල ස්ථානයට ගොස් එහි ඇති Knight Rider කියන අයිකන් එක මත ඩබල් කිලික් කරලා ගෙම් එක පෙලේ කරන්න පුලුවන්.2වේනි  ගෙම් එක ඩවුන් ලොඩ් කිරිමේන් අනතුරුව ඔබට ලැබේන වින් රා ෆයිල් එක ඔබට කැමති ස්ථානයකට ස්ට්‍රැක් කර ගන්න. ඉන් අනතුරුව ලැබේන ගොනුව තුල ඇති KR2.exe යන අයිකනය ඩබල් කිලික් කර පෙලේ කිරිම ආරම්භ කරන්න. ගෙම් එක ඉන්ස්ටොල් කිරිමක් අවශ්‍ය නොවේ.

1වේනි ගෙම් එක මේතනින් බාගන්න download 1st game

2වෙනි ගෙම් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.

2වෙනි ගෙම් එකේ ටොරන්ට් එක මේතින්න ගන්න download 2n game torrent


SYSTEM REQUIREMENTS:-

Processor= 933MHz
RAM= 128MB
Graphics= 32MB

Thursday, 14 June 2012

Game of Death II (1981) මාරාන්තික සටන

ආයුබොවන් යාලුවනි.......මතකද ඔයාලාට මම පහුගිය දවසක ඔයාලාට දුන්නා බෘස් ලී නම් අපුරු සටන් නලුවාගේ  චිත්‍රපටි එකතුවක්. ඒ අපුරු සටන් නලුවාගේ  තවත් අපුරු සටන් වලින්  පිරුනු චිත්‍රපටියක් තමා  අදත් මම ඔයාලාට දෙන්නේ. මේම චිත්‍රපටියේ බෘස් ලී නම් අපුරු සටන් නලුවාගේ සහා තවත් විශේශ සටන් කරුවන්ගේ සටන් ජවනිකා රැසක් ඇතුලත් විඇත. කිසිම කම්මැලි කමක් නැතුව මේ චිත්‍රපටිය ඔයාලාට බලන්න පුලවන් වේවි.මුල සිට අවසානය දක්වාම. ඒ වගේම බෘස් ලී  නම් සටන්  නලුවාගේ සැබැ මරණයේ දසුන්ද මේහි අඩංගු වි ඇත. මේම  චිත්‍රපටියේ කතාව ගැන මම ඔයාලාට කියන්නේ නැ.   බාගෙනම බලන්න හැමොම. ජය ශ්‍රී..............

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Tuesday, 12 June 2012

The Viral Factor 2012 සහොදරයන්ගේ සටන

ආයුබොවන් යාලුවනි........  ඔන්න අරගෙන ආවා තවත් අපුරු අලුත්ම චිත්‍රපටියක්.The Viral Factor . 2012 වසරේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක් මේ. ඇක්ශන් චිත්‍රපටිවලට කැමති අයටනම් ගොඩාක් හිතට අල්ලයි.  චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියන්නම් යාලුවනි ඔයාලාට. ජාතියන්තර  ආරාක්ශක හමුදාවේ නියොජිතයකු වු Jon හට භායනක මේහයුමක් ලැබි තිබේනවා වෙනත් රටකට පැන යන්න උත්සහා කරන Osama Muhammad Keener නම් පුද්ගලයා අල්ලා ගැනිමට. ඔහු අත්තංඩගුවට ගෙන රැගෙන එමේදි  තවත් ත්‍රස්ථවාදි ප්‍රහාරයක් ඔහුගේ කන්ඩායමට එල්ල වේනවා. ඒම ප්‍රහාරයේදි Jon ගේ  කාන්ඩායමට හානි සිදුවන අතර ඔහුගේ පෙම්වතියද වෙඩි වැදි මිය යන අතර  Jon වෙඩි වැඩි දැඩි ලෙස තුවාල ලබනවා. මේ අතර Osama Muhammad Keener නම් පුද්ගලයාව වෙනත් කන්ඩායමක් විසින් පැහැරගනු ලබනවා.   Jon ගේ  හිසට වැදුනු වෙඩි ප්‍රහාරය හේතුවෙන් මොලයට හානි සිදුවි ඇති බැවින් ඔහු පැරඩයිස් විය හැකි බව ඔහු පරික්ශාකල  දොස්තර වරයා පවසන අතර ඔහුට ප්‍රවේසම් වන ලෙස උපදෙස් ලාබා දෙයි.  Jon පසුව තම මව බැලිමට බිජින්වලට පැමිනේන අතර එහිදි ඔහුගේ මව විසින් ඔහුට තවත් සොහොයුරකු සිටින බව පවසයි. එම සහොදරයා තම පියා සමගින් මැලේසියාවේ ජිවත් වන බවද මව විසින් ඔහු හට කියා සිටි. තම සොහොයුරා සොයා Jon මැලේසියාවට පැමිනේන අතර තුර ගුවන් යානයේදි ඔහුගේ අසනිප තත්වය වැඩිවේ. එහිදි ගුවන් යානයේ සිටි ‍වෙද්‍යවරයකු වන Dr. Kan නම් තරුනිය ඔහුට  බෙහේත් ලබාදෙයි. ගුවන් තොටුපලදි  Dr. Kan  යම් පිරිසක් විසින් පැහැර ගන්නා අතර Jon ඔවුන් පසු පස හබාගොස්  ඇය බේරා ගනි. මේතනින් පස්සේ විශාල ප්‍රහ්න ගනනාවකට Jon හට මුහුණ දිමට සිදුවේ. ඔහු එම අභියොග කෙසේනම් විසදා ගනිද???තම සෙහොයුරා ඔහුට මුන ගැසේද???  මේ සියල්ලටම පිලිතුරු දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වේනවා යාලුවනි ඔයාලාට. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න . ජය ශ්‍රී.............



Friday, 8 June 2012

Iron Sky.2012 යකඩ අහස

ආයුබොවන් යාලුවනි.....ඔන්න ගෙනාවා තවත් ඔයාලාට ගොඩාක්  අසාවේන් බලන්න පුලුවන් අලුත්ම චිත්‍රපටියක් Iron Sky  2012 වසරේ තිරගත විම් අරම්භ කෙරුනු මේම චිත්‍රපටිය ඉතා අපුරු චිත්‍රපටියක් . චිත්‍රපටිය ගැන මම වැඩියම කියන්නේ නැ  පොඩ්ඩක් කියන්නම්. ඇමරිකාවේ  ගගන ගාමින් 2දෙනේකු  සද මතට පැමිනේනවා විශේශ  වැඩසටහනක් සදහා. නමුත් ඔවුන් නොසිතු දෙයක් සද මත සිදුවනවා. ඒ පැමිනි ගගන ගාමියේකු වේඩි තබා මරා දමනවා. ඔවුන් පැමිනි යානයද පුපුරුවා හරිනවා. සිදුවුයේ කුමක්ද කියා  සිතා ගත නොහැකි වේනවා. ඇත්තට සිදුවන්නේ කුමක්ද ??? චිත්‍රපටිය  බලන්න යාලුවනි එතකොට පිලුතුරු ලැබේවි.  මම හිතනවා ඔයාලාට ගොඩාක් හොද චිත්‍රපටියක් නැරබිමට අවස්ථාව ලැබේවි කියලා. හැමොටම ජය ශ්‍රී.......








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




700MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB torrent


600MB ටොරන්ට් එක මේතනින් ගන්න download 600MB 
torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Monday, 4 June 2012

The Bruce Lee Movie Collection බෘස් ලී චිත්‍රපට එකතුව

ආයුබොවන් යාලුවනි....ඔන්න අරගෙන ආවා ඔයාලාට තවත් චිත්‍රපටි 5ක්. ඒ බෘස් ලී නම් අපරු සටන් නලුවාගේ චිත්‍රපට එකතුවක්. බෘස් ලී ගේ සටන්වල තිබුනු අපුරුත්වය නිසාම ඔහු මුලු ලොකයේම ප්‍රසිද්ද සටන් නලුවකු ලෙස ජනප්‍රීය විය. ඔහු රගපැ චිත්‍රපට ප්‍රමානය සිමිත ප්‍රමානයක් වුවාත් ඔහු රගපැ සියලු චිත්‍රපට ඉතාමත් ජනප්‍රීය විය. ඔහු සැබැ ජිවිතයේද සටන් ගුරුවරයකු වු අතර ඔහු සතුව තිබු හැකියාව සුවිශේශීයි. ඒ සුවිශේශී හැකියාව නිසාම ඔහුගේ රසිකයින්  ඔහුට ආදරය කලේය. ඉතාමත් අවසනාවන්ත අයුරින් ඔහු මියගියද  ඔහුගේ රසිකයින් අතරේ අදටත් ඔහු ජිවමාන චරිතයක් බවට පත්ව ඇත්තේ ද ඔහුගේ ඒ සුවිශේශිත්වය නිසාමය. ඉතින් යාලුවනි ඒ අපුරු සටන් නලුවාගේ චිත්‍රපටි 5 නරබන්න මම ඔයාලාටත් අරාධනා කරනවා. හැමොටම ජය ශ්‍රී............

Bruce Lee - The Big Boss (1971)
Bruce Lee - Way of the Dragon (1972)
Bruce Lee - Fist of Fury (1972)
Bruce Lee - Enter the Dragon (1973)
Bruce Lee - Game of Death (1978)

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Saturday, 2 June 2012

Ghost Recon with Desert Siege & Island Thunder ගොස්ට් රීකොන් 1/2/3

ආයුබොවන් යාලුවනි.....ඔන්න ඔයාලාට දෙන්න තවත්  ගෙම් එකක් අරගෙන ආවා. ඔක්කොම එකම තැනින් බොලොග් අඩවියේ 100 වන ලිපිය ලෙස. ගෙම් 1ක් කිව්වාට මේකේ ගෙම් 3නක්ම තියනවා.  Ghost Recon with Desert Siege & Island Thunder ෂුටින් ගෙම්ස් වලට කැමති අය මේ ගෙම්ස් 3නට කැමති වේවි කියලා මම හිතනවා.Tom Clancy's  කියන්නේ ඇත්තටම අපුරු ගෙම් නිර්මානය කරන කෙනේක් ඔහුගේ ගෙම්ස්වල ඉතා අපුරු වේනස්කම් සහිතයි මේ ගෙම් එකත් ඒ වගේම විශාල වේනස්කම් සහා ගෙම් එක පෙලේ කරන කේනා වේනුවෙන් පහසුකම් රැසක් සිත් ගන්නා අයුරින් නිර්මානය කරලා තියනවා. මේ ගෙම් එක පේලේ කරන්නේ එක්කේනේක් උනාට අපිට තව කන්ඩායමක් ඉන්නවා. අපිට පුලුවන් ඒ කන්ඩායමේ කැමති කෙනේක්ව හසුරවන්න/කමාන්ඩ් ලබාදි ස්ථානගත කරන්න/වේඩි තබන්න අණ දේන්න ආදි තවත් බොහො පහසුකම් වලින් යුක්තයි. ගෙම් එක ඩවුන්ලොඩ් කරගන්න ලැබේන්නෙ ඔයාලාට ඉමේජ් ෆයිල් එකක් ලෙසින්. ගෙම්ස් 3නට ඉමේජ් ෆයිල් 3නක් ලැබේන අතර DAEMON Tool  බාවිතයේන් ගෙම් ඉන්ස්ටොල් කරගතහැකිය. මේහිදි ප්‍රථමයේන් ඔබ GRecon කියන පලමු ගෙම් එක ඉන්ස්ටොල් කරගන්න. ඉන්ස්ටොල් කිරිමේදි
...DAEMON Tool බාවිතා කරන්න එහිදි ගෙම් එක ඉන්ස්ටොල් කර අවසානයේ ඔබ DAEMON Tool ඉන්ස්ටොල් කිරිමේන් අනතුරුව ඔබගේ පරිඝණකයේ  මයි කම්පියුටර් වේත ලැබේන අමතර සිඩි රොම් එක විවෘත කර එහි ඇති nocd1.4 crack & ptaches ෆොල්ඩරය විවෘත කරන්න. ඒ තුල ඇති ghostrecon_v1.3_en(update) පැච් එක ඉන්ස්ටොල් කරගන්න අනතුරුව එහි ඇති ghostrecon_v1.4_us(update) පැච් එකද ඉන්ස්ටොල් කරගන්න පසුව එහි ඇති GHOST.RECON.14.ENG.NOCD  වින් රා ෆයිල් එක කොපි කරගන්න.එය ඔබගේ පරිඝණකයේ වෙනත් ස්ථානයකට පෙස්ට් කරගන්න. අනතුරුව එය ස්ට්‍රැක් කරගන්න.එවිට ලැබේන ගොනුව තුල ඇති Ghost Recon නමින් ඇති ෆයිල් එක කොපි කරගන්න.එය ඔබ ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයට පෙස්ට් කරගන්න .එහිදි ඔවරයිට් කිරිමට පැමිනියොත් ඔවරයිට් කරන්න. දැන් ඔබට ගෙම් එක පෙලේ කිරිමට හැකියි. සමානයෙන්  අපි ගෙම් එකක් පෙලේ කරලා අවසානයේ එක පරිඝණකයේන් මකලා දානවා නේද යාලුවනි. හැබැයි මේ ගෙම් එකනම් එහේම මකන්න එපා. මොකද ඔයාලාට ලැබුනු අනිත් ගෙම් 2 ඉන්ස්ටොල් කරන්න පලමු ගෙම් එක ඔයාලාගේ පරිඝණකයේ තිබිය යුතුයි. ඔයාලාට තියේන්නේ DAEMON Tool බාවිතා කරලා කලින් විදියටම අනිත් ගෙම් එක ඉන්ස්ටොල් කරන්න එහිදි ගෙම් එක ඉන්ස්ටොල් වේන්න තැනක් ලබාදිමට අවශ්‍ය නොවන අතර එය ඔබ කලින් ඉන්ස්ටොල් කල ගෙම් එක ඉන්ස්ටොල් වුන ස්ථානයේම ඉන්ස්ටොල් වේ. ඔබගේ මුලින් පෙලේ කල ගෙම් එක පෙලේ කලවිට පෙලේ වන්නේ අලුතින් ඉන්ස්ටොල් කල ගෙම් එකයි. 2වේනි ගෙම් එක . 3 Island Thunder වේ. එහේමනම් යාලුවනි ගෙම් එක බාගන්න.නිකන්ම යන්න එපා  ඔයාලාගේ අදහස් එහෙමත් දලා යන්න ගෙම් එක බාගෙන යනකොට. ජය ශ්‍රී..........

ටොරන්ට් එක මේතනින් ගන්න download 1.56GB torrent


Minimum PC requirements

  • Windows 2000 or better
  • Pentium II 450 MHz processor
  • 128 MB of RAM
  • DirectX 8.0 or higher (included on CD) (must have compatible sound card)
  • 16 MB VRAM 3D graphics card compatible with DirectX 8.0
  • 1 GB hard drive space
  • 4X CD-ROM
  • Internet/network with TCP/IP connection at 28.8 kbit/s

[edit]Minimum Mac requirements

  • Mac OS X or Mac OS 9 or higher
  • PowerPC G3 processor or higher
  • 256 MB of memory (128 MB if using Mac OS 9)
  • ATI Technologies Rage 128 graphics card with 16 MB VRAM or better
  • 1 GB of hard disk space



Friday, 1 June 2012

Windows 7 actvesion pach වින්ඩොස් 7 ජෙනුයින් කරමුද

ආයුබොවන් යාලුවනි....... ඔන්න ඔයාලාට තවත් වැදගත් වන දෙයක් දෙන්නයි යන්නේ අද මම. වින්ඩොස් 7 බාවිතා කරන පරිඝණකයක හදිස්සියේම තිරය කලුවෙලා ඔබ බාවිතා කරන වින්ඩොස් කොපිය ජෙනුයින් නැ කියලා තිරයේ දකුනුපස පහලින් කුඩා මැසේජ් එකක් ආවොත් මොකද කරන්නේ ඔයාලා. ලොකු ප්‍රශ්නයක් නේද ඔයාලාට වේන්නේ. අන්න ඒ ප්‍රශ්නය ඇතිවේන්න මුලිකම හේතුව තමා අප බෙහොවිට භාවිතා කරන වින්ඩොස් කොපිය ඔරිජිනල් නොවන එකක් විම. එහෙම වින්ඩොස් කොපියක් අපගේ පරිඝණකයට දමා අන්තර් ජාලය භාවිතා කරන අවස්තාවලදි මයික්ක්‍රොසොෆ්ට් සමාගමින් අප බාවිතා කරන්නේ ඔරිජිනල් වින්ඩොස් කොපියක් නොවන බවට හසුකරගනු ලබනවා. අන්න ඒ වේලාවට තමා මම ඉහත කිව අකාරයේ මැසේජ් එක් ඔයාලාට ලැබේන්නේ not genuine කියලා. ඒ අතර ඔයාලාගේ කම්පියටර් එකේ තිරය කලු වේ. ඉතින් අන්න ඒ ප්‍රශ්නයට විසදුමක් තමා මම අද ඔයාලාට දෙන්නේ. මේකෙන් පුලුවනි ඔයාලාට හැමදාමත් ඔයාලාගේ වින්ඩොස් 7 කොපිය ජෙනුයින් කරගන්න. ඉට පස්සේ කිසිම කරදරයකින් තොරව ඔයාලාට වින්ඩොස් 7 බාවිතා කල හැකියි. එහේමනම් පහලින් මේ පැච් එක බාගන්න. ඔයාලාට බාගන්න ලැබේන වින් රා ගොනුව ස්ට්‍රැක් කිරිමේන් ලැබේන ගොනුව තුල ඇති  විඩියොව  මුලින්ම නරබා  පසුව මේ ක්‍රැක් එක දාගන්න එහි ඇති අකාරයට. මම හිතනවා ඔයාලාට මේක ගොඩාක් වැදගත් වේවි කියලා යාලුවනි........ ජය ශ්‍රී............

ක්‍රැක් එක මේතනින් ගන්න download 20.62MB crack

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com