Thursday 12 July 2018

Semma Botha Aagatha (2018) ඔනවට වඩා උඩ යන්න එපා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Semma Botha Aagatha (2018) මේහි අධක්ෂනය Badri Venkatesh අතින් සිදු විය. රචනය   G. Radhakrishnan අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Atharvaa Murali රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Mishti සහා  Anaika Soti  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස John Vijay Karunakaran  M. S. Bhaskar Manobala / Prinz Nithik / Devadarshini
  / Chetan / Aadukalam Naren  / Yogi Babu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 133 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 268MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 425MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB HDRip torrent  




විඩියොව මෙතනින් බලන්න Semma Botha Aagatha (2018) Movie Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com