Friday 27 July 2018

Jurassic World: Fallen Kingdom (2018) මේ දැවැන්තයන්ගේ අවසානයද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jurassic World: Fallen Kingdom (2018).මේහි අධ්‍යක්ෂනය  J.A. Bayona අතින් සිදු විය.රචනය  
Derek Connolly  සහා Colin Trevorrow අතින් සිදු විය. මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Chris Pratt රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Bryce Dallas Howard රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Rafe Spall /  Justice Smith / Daniella Pineda / James Cromwell / Toby Jones  / Ted Levine /  Jeff Goldblum / BD Wong / Geraldine Chaplin / Isabella Sermon / Robert Emms / Peter Jason  / Kevin Layne වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම  සහා විද්‍යා ප්‍ර‍භන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $170,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $148,024,610, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $389,425,650, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම   $1,212,906,154, වේ.විනාඩි 128 min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com