Thursday 26 July 2018

Kaala (2018) කාලා...

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kaala (2018) මේහි අධක්ෂනය සහා තිර රචනය Pa. Ranjith අතින් සිදු විය. නිෂ්පාදනය  Dhanush අතින් සිදු විය.කතාව Maginan අතින් නිර්මානය විය.දෙබස් Aadhavan Theetchanya (tamil dialogue) / M. Sreeramakrishna (telugu dialogue) / Shivgopal Krishna (hindi dialogue) අතින් නිර්මානය විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු  සුපර් ස්ටාර් Rajinikanth රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි  Easwari Rao  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nana Patekar Huma Qureshi  Samuthirakani Anjali Patil  / Dileepan  / Manikandan / Aruldoss  / Mithun Rajakumar / Aravind Akash / Sayaji Shinde /  Sampath Raj / Ramesh Thilak / Nithish වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 162 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



දමිළ

ටොරන්ට් එක මේතනින් ගන්න Download 281MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 439MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 756MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip torrent 


තෙළිගු

ටොරන්ට් එක මේතනින් ගන්න Download 281MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 439MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 756MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip torrent 




විඩියොව මෙතනින් බලන්න Kaala (2018) Movie Official Trailer

                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

7 comments:

  1. Machan tamil torrents tika wada nehane..

    ReplyDelete
    Replies
    1. සිදුවුන අපහසු තාවය පිලිබදව කණගාටුයි යාළුවා. අලුතින් ලින්ක් සියල්ල අප්ඩේට් කලා දැන් වැඩ.

      Delete
  2. Replies
    1. මම ටොරන්ට් විතරයි දෙන්නෙ

      Delete
  3. ටොරන්ට් ගන්නේ කෝමද

    ReplyDelete
    Replies
    1. යු ටොරන්ට් ඩවුන්ලොඩ් කරගන්න ගුගුල් එකෙන් කි අවශ්‍ය නැ සම්පුර්නයෙන්ම නොමිලේ ගත හැකි සොෆ්ට්වෙයා එක.එක ඉන්ස්ටොල් කරන්න කම්පියුටර් එකට.ෂොට් කට් එක එවි ඩෙක්ස්ටොප් එකට.ඉට පස්සේ මම දිලා තියෙන ටොරන්ට් වලින් කැමති කැපැසිටි එක කිලික් කරන්න.එක ඩවුන්ලොඩ් වුනාට පස්සේ එක යු ටොරන්ට් වලින් ඔපන් කරන්න.සෙව් වෙන්න තැනක් දිලා ඩවුන්ලොඩ් කියන එක කිිලික් කරන්න.මුවි එක ඩවුන්ලොඩ් වෙවි එතකොට.ඉන්ටනෙට් ස්පිඩ් එක අනුව ඩවුන්ලොඩ් වෙන කාලය අඩු වැඩි වෙයි.

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com