Saturday 25 July 2015

The Messengers (2015– ) Season 1, Episode 13 (Season 1 Final Episode ) ( Houston, We Have a Problem ) පනිවුඩකරු පලමු අදියර 13 වන කොටස (1 වන අදියර අවසන් කොටස)

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Messengers (2015– )  Season 1, Episode 13 අරගෙන අවා.The Messengers  Season 1 අදින් අවසන් වෙනවා යාළුවනි.අලුත්ම කොටස විකාශය වුනේ 2015 වසරේ ජුලි මස 24 වන දින.මේය විද්‍යා ප්‍රබන්ධ / නාට්‍යමය සහා අභිරහස් ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ අහසේ සිට වේගයෙන් පොලවට කඩා වැටෙන වස්තුවක් නිසා ඇතිවේන පිපිරිමකින් ඇති වෙන කම්පන තරංග නිසා තොරා ගත් විශේෂ පුද්ගලයින් 5 දෙනෙකුගේ හදවත් අක්‍රීය වි නැවතත් පැය කිපයකට පසු අාශ්චර්යමත් අකාරයට ඔවුන් නැවතත් අවදිවේ.මේම කම්පනය නිසා එම පුද්ගලයින් 5දෙනා හට ලැබේන විශේෂ හැකියාවන් සහා අහසින් වැටෙන වස්තුවේ සිට පැමිනේන එක්තරා පුද්ගලයෙකු සමග සිදුවෙන සිදුවිම් පෙලක් මේ ටිවි කතා මාලාව වටා ගෙති ඇති අතර ඉතාමත්  අපුරු කතා මාලාවක් ඔබ සැමට නැරබිය හැකි වනු නිසකය.විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් මේම කතා මාලාව සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි වි ඇති අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Shantel VanSanten / Sofia Black-D'Elia / Joel Courtney / JD Pardo / Jon Fletcher  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.පසුගිය කොටස් සියල්ල නැරබුවානම් ඔයාලා දැන් හොදටම දන්නවා මේ කතාවේ සිදුවෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක. කතාව ආරම්භයේ තිබුනු ගොඩාක් පේහේලිකාවන් වලට දැන් ඔයාලාට පිළිතුරු ලැබිලා ඇති.ඉතින් අද කතාවේ අවසන් කොටස. අපේ විරයන් 5දෙනාට ලැබේන අභියොග මොන වගේ එවා වේවිද? එයාලා එවාට කොහොම මුහුණ දේවිද? හැම දේම දැන ගන්න මේ අවසන් කොටස ඔයාලා හැමොටම නරබන්නම වෙනවා.

Monday 20 July 2015

S/O Satyamurthy (2015) "Son of Satyamurthy" සත්‍යමුර්තීගේ පුතා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම S/O Satyamurthy මේහි අධක්ෂනය සහා රචනය  Trivikram Srinivas  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලු Allu Arjun රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Samantha Ruth Prabhu  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Adah Sharma  / Nithya Menon / Upendra වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Sunday 19 July 2015

Tanu Weds Manu Returns (2015) ඔහු නැවතත් පැමිනේයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tanu Weds Manu Returns.මේහි අධ්‍යක්ෂනය Aanand Rai අතින් සිදු විය.රචනය Himanshu Sharma අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු Madhavan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kangana Ranaut රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jimmy Shergill / Swara Bhaskar / Mohammed Zeeshan Ayyub / Deepak Dobriyal  / Eijaz Khan / Alex Jaep වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 17 July 2015

The Messengers (2015– ) Season 1, Episode 12 ( Spark of Hope ) පනිවුඩකරු පලමු අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Messengers (2015– )  Season 1, Episode 12 අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2015 වසරේ ජුලි මස 17 වන දින.මේය විද්‍යා ප්‍රබන්ධ / නාට්‍යමය සහා අභිරහස් ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ අහසේ සිට වේගයෙන් පොලවට කඩා වැටෙන වස්තුවක් නිසා ඇතිවේන පිපිරිමකින් ඇති වෙන කම්පන තරංග නිසා තොරා ගත් විශේෂ පුද්ගලයින් 5 දෙනෙකුගේ හදවත් අක්‍රීය වි නැවතත් පැය කිපයකට පසු අාශ්චර්යමත් අකාරයට ඔවුන් නැවතත් අවදිවේ.මේම කම්පනය නිසා එම පුද්ගලයින් 5දෙනා හට ලැබේන විශේෂ හැකියාවන් සහා අහසින් වැටෙන වස්තුවේ සිට පැමිනේන එක්තරා පුද්ගලයෙකු සමග සිදුවෙන සිදුවිම් පෙලක් මේ ටිවි කතා මාලාව වටා ගෙති ඇති අතර ඉතාමත්  අපුරු කතා මාලාවක් ඔබ සැමට නැරබිය හැකි වනු නිසකය.විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් මේම කතා මාලාව සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.5 ක් හිමි වි ඇති අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Shantel VanSanten / Sofia Black-D'Elia / Joel Courtney / JD Pardo / Jon Fletcher  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.පසුගිය කොටස් සියල්ල නැරබුවානම් ඔයාලා දැන් හොදටම දන්නවා මේ කතාවේ සිදුවෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක. කතාව ආරම්භයේ තිබුනු ගොඩාක් පේහේලිකාවන් වලට දැන් ඔයාලාට පිළිතුරු ලැබිලා ඇති.ඉතින් කතාව ඉදිරියට යන කොට අපේ විරයන් 5දෙනාට ලැබේන අභියොග මොන වගේ එවා වේවිද? එයාලා එවාට කොහොම මුහුණ දේවිද? හැම දේම දැන ගන්න මේ කතාව දිගටම ඔයාලා හැමොටම නරබන්නම වෙනවා.

Thursday 16 July 2015

Piku (2015) පිකු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Piku.මේහි අධ්‍යක්ෂනය Shoojit Sircar අතින් සිදු විය.රචනය  Juhi Chaturvedi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස බොලිවුඩ් සිනමාවේ සුපිරි නලු Amitabh Bachchan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Deepika Padukone රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Irrfan Khan / Moushumi Chatterjee / Raghuvir Yadav / Jishu Sengupta  / Akshay Oberoi / Ananya Sircar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Indru Netru Naalai (2015) වර්තමානය , අතීතය සහා හෙට

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Indru Netru Naalai මේහි අධක්ෂනය සහා රචනය R. Ravikumar අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Vishnu Vishal  රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Mia George රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karunakaran / V. Jayaprakash / Sai Ravi / T.M. Karthik / Anupama Kumar / Bagavathi Perumal / Shivashankar / Jayabalan / Aarya  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Friday 10 July 2015

The Messengers (2015– ) Season 1, Episode 11 ( Harvest ) පනිවුඩකරු පලමු අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Messengers (2015– )  Season 1, Episode 11 අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2015 වසරේ ජුලි මස 10 වන දින.මේය විද්‍යා ප්‍රබන්ධ / නාට්‍යමය සහා අභිරහස් ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ අහසේ සිට වේගයෙන් පොලවට කඩා වැටෙන වස්තුවක් නිසා ඇතිවේන පිපිරිමකින් ඇති වෙන කම්පන තරංග නිසා තොරා ගත් විශේෂ පුද්ගලයින් 5 දෙනෙකුගේ හදවත් අක්‍රීය වි නැවතත් පැය කිපයකට පසු අාශ්චර්යමත් අකාරයට ඔවුන් නැවතත් අවදිවේ.මේම කම්පනය නිසා එම පුද්ගලයින් 5දෙනා හට ලැබේන විශේෂ හැකියාවන් සහා අහසින් වැටෙන වස්තුවේ සිට පැමිනේන එක්තරා පුද්ගලයෙකු සමග සිදුවෙන සිදුවිම් පෙලක් මේ ටිවි කතා මාලාව වටා ගෙති ඇති අතර ඉතාමත්  අපුරු කතා මාලාවක් ඔබ සැමට නැරබිය හැකි වනු නිසකය.විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් මේම කතා මාලාව සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි වි ඇති අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Shantel VanSanten / Sofia Black-D'Elia / Joel Courtney / JD Pardo / Jon Fletcher  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.පසුගිය කොටස් සියල්ල නැරබුවානම් ඔයාලා දැන් හොදටම දන්නවා මේ කතාවේ සිදුවෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක. කතාව ආරම්භයේ තිබුනු ගොඩාක් පේහේලිකාවන් වලට දැන් ඔයාලාට පිළිතුරු ලැබිලා ඇති.ඉතින් කතාව ඉදිරියට යන කොට අපේ විරයන් 5දෙනාට ලැබේන අභියොග මොන වගේ එවා වේවිද? එයාලා එවාට කොහොම මුහුණ දේවිද? හැම දේම දැන ගන්න මේ කතාව දිගටම ඔයාලා හැමොටම නරබන්නම වෙනවා.

Jurassic World (2015) ඩයිනෝසරයින්ගේ ලොකය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jurassic World.මේහි අධ්‍යක්ෂනය Colin Trevorrow අතින් සිදුවිය.තිර රචනය Rick Jaffa / Amanda Silver / Colin Trevorrow සහා Derek Connolly අතින් සිදුවිය.කතාව Rick Jaffa සහා Amanda Silver අතින් නිර්මානය විය. චරිත නිර්මානය Michael Crichton අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Chris Pratt රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි  Bryce Dallas Howard රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Irrfan Khan / Vincent D'Onofrio / Ty Simpkins / Nick Robinson / Jake Johnson / Omar Sy / BD Wong / Judy Greer / Lauren Lapkus / Brian Tee / Katie McGrath / Andy Buckley / Eric Edelstein වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 9 July 2015

Romeo Juliet (2015) රෝමියෝ සහා ජුලියට්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Romeo Juliet මේහි අධක්ෂනය සහා රචනය Lakshman අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Jeyam Ravi රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Hansika Motwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vamsi Krishna / Poonam Bajwa / Uma Pathmanabhan / Ganesh / Aarya වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Wednesday 8 July 2015

Insurgent (2015) කැරලිකාරයන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Insurgent.මේහි අධ්‍යක්ෂනය Robert Schwentke අතින් සිදුවිය.තිර රචනය Brian Duffield / Akiva Goldsman සහා Mark Bomback අතින් සිදුවිය.Veronica Roth ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටය නිර්මානය කර ඇත. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Theo James රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Kate Winslet රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jai Courtney / Mekhi Phifer / Shailene Woodley / Ansel Elgort / Miles Teller / Cynthia Barrett / Justice Leak / Lyndsi LaRose / Charlie Bodin / Octavia Spencer / Zoë Kravitz / Ben Lloyd-Hughes / Tony Goldwyn  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Sunday 5 July 2015

Spy (2015) ඔත්තුකාරයෝ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Spy.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Paul Feig අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Jason Statham රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Melissa McCarthy රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jude Law / Raad Rawi  / Jessica Chaffin / Miranda Hart / Sam Richardson  / Katie Dippold / Jaime Pacheco / Romain Apelbaum / Rose Byrne / Richard Brake / Steve Bannos / Morena Baccarin / Carlos Ponce  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 2 July 2015

Eli (2015) මියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Eli මේහි අධක්ෂනය සහා රචනය  Yuvaraj Dhayalan අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Vadivelu රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Sada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Pradeep Singh Rawat / Raja Krishnamoorthy / Adithya Menon / Mahanadi Shankar / Rajendran / Santhana Bharathi / Bose Venkat / Raj Kapoor / Muthu Kaalai  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

36 Vayadhinile (2015) තිස් හය වන වියේ දී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 36 Vayadhinile මේහි අධක්ෂනය / රචනය සහා කතාව Roshan Andrews අතින් සිදුවිය.තිර රචනය Bobby Sanjay අතින් සිදුවිය.දෙබස් Viji  අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Jyothika රංගනයෙන් දායක වන අතර.සෙසු නලු නිළියන් ලෙස Rahman / Abhirami / Amritha Anil / Nasser / Delhi Ganesh / Khalid Hussain / Ilavarasu / Prem / Siddharth Basu / M.S. Bhaskar / Devadarshini Chetan / V. Jayaprakash / Mohan Ram / Muthukumar වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com