Saturday 25 July 2015

The Messengers (2015– ) Season 1, Episode 13 (Season 1 Final Episode ) ( Houston, We Have a Problem ) පනිවුඩකරු පලමු අදියර 13 වන කොටස (1 වන අදියර අවසන් කොටස)

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Messengers (2015– )  Season 1, Episode 13 අරගෙන අවා.The Messengers  Season 1 අදින් අවසන් වෙනවා යාළුවනි.අලුත්ම කොටස විකාශය වුනේ 2015 වසරේ ජුලි මස 24 වන දින.මේය විද්‍යා ප්‍රබන්ධ / නාට්‍යමය සහා අභිරහස් ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ අහසේ සිට වේගයෙන් පොලවට කඩා වැටෙන වස්තුවක් නිසා ඇතිවේන පිපිරිමකින් ඇති වෙන කම්පන තරංග නිසා තොරා ගත් විශේෂ පුද්ගලයින් 5 දෙනෙකුගේ හදවත් අක්‍රීය වි නැවතත් පැය කිපයකට පසු අාශ්චර්යමත් අකාරයට ඔවුන් නැවතත් අවදිවේ.මේම කම්පනය නිසා එම පුද්ගලයින් 5දෙනා හට ලැබේන විශේෂ හැකියාවන් සහා අහසින් වැටෙන වස්තුවේ සිට පැමිනේන එක්තරා පුද්ගලයෙකු සමග සිදුවෙන සිදුවිම් පෙලක් මේ ටිවි කතා මාලාව වටා ගෙති ඇති අතර ඉතාමත්  අපුරු කතා මාලාවක් ඔබ සැමට නැරබිය හැකි වනු නිසකය.විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් මේම කතා මාලාව සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි වි ඇති අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Shantel VanSanten / Sofia Black-D'Elia / Joel Courtney / JD Pardo / Jon Fletcher  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.පසුගිය කොටස් සියල්ල නැරබුවානම් ඔයාලා දැන් හොදටම දන්නවා මේ කතාවේ සිදුවෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක. කතාව ආරම්භයේ තිබුනු ගොඩාක් පේහේලිකාවන් වලට දැන් ඔයාලාට පිළිතුරු ලැබිලා ඇති.ඉතින් අද කතාවේ අවසන් කොටස. අපේ විරයන් 5දෙනාට ලැබේන අභියොග මොන වගේ එවා වේවිද? එයාලා එවාට කොහොම මුහුණ දේවිද? හැම දේම දැන ගන්න මේ අවසන් කොටස ඔයාලා හැමොටම නරබන්නම වෙනවා.
මේම කතා මාලාවේ සෙසු නලු නිළියන් ලෙස Brian Barela /  Elizabeth Bogush / Waylon Brady / Madison Dellamea / Anna Diop / Jason Dohring / David House / Sam Littlefield / Diogo Morgado / Brittany O'Grady වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා පනිවුඩකරු අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 186MB Season 1 Episode 13 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 267MB Season 1 Episode 13 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 1 Episode 13 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB Season 1 Episode 13 torrent





විඩියොව මෙතනින් බලන්න The Messengers (2015– )  Season 1, Episode 13 Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com