Monday 29 June 2015

Wolf Warrior (2015) රණශුරයන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Wolf Warrior.මේහි අධ්‍යක්ෂනය Jacky Wu අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Jacky Wu සහා Scott Adkins රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kevin Lee  / Kyle Shapiro / Christopher Collins / Ziyi Deng / Sona Eyambe / Samuel Thivierge / Nan Yu / Wenzhuo Zhao වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Sunday 28 June 2015

Mr. X (2015) ඔහු කවුද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mr. X.මේහි අධ්‍යක්ෂනය /රචනය සහා කතාව Vikram Bhatt අතින් සිදුවිය.දෙබස් නිර්මානය Shagufta Rafique අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Emraan Hashmi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Amyra Dastur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Tanmay Bhat / Gurmeet Choudhary / Nora Fatehi / Bikramjeet Kanwarpal  / Arunoday Singh / Shruti Ulfat / S.M. Zaheer වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 22 June 2015

Mad Max: Fury Road (2015) මැඩ් මැක්ස්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mad Max: Fury Road.මේහි අධ්‍යක්ෂනය George Miller අතින් සිදුවිය.රචනය George Miller / Brendan McCarthy සහා Nick Lathouris අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Tom Hardy රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Charlize Theron රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nicholas Hoult / Hugh Keays-Byrne  / Josh Helman / Nathan Jones / Zoë Kravitz  / Rosie Huntington-Whiteley / Riley Keough / Abbey Lee / Courtney Eaton / John Howard / Richard Carter / Iota / Angus Sampson වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Saturday 20 June 2015

Bombay Velvet (2015) බොම්බේ වේල්වට්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි  මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bombay Velvet.මේහි අධ්‍යක්ෂනය Anurag Kashyap  අතින් සිදුවිය.රචනය Vasan Bala / Anurag Kashyap / Gyan Prakash සහා Thani අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ranbir Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Anushka Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karan Johar / Siddhartha Basu / Manish Chaudhary / Mukesh Chhabra  / Kriz Chris Henri Harriz / Sandesh Jadhav / Kay Kay Menon / Satyadeep Misra / Jagdish Rajpurohit / Shaanti / Vivaan Shah / Denzil Smith / Raveena Tandon වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 19 June 2015

The Messengers (2015– ) Season 1, Episode 10 ( Why We Fight ) පනිවුඩකරු පලමු අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Messengers (2015– )  Season 1, Episode 10 අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2015 වසරේ ජුනි මස 19 වන දින.මේය විද්‍යා ප්‍රබන්ධ / නාට්‍යමය සහා අභිරහස් ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ අහසේ සිට වේගයෙන් පොලවට කඩා වැටෙන වස්තුවක් නිසා ඇතිවේන පිපිරිමකින් ඇති වෙන කම්පන තරංග නිසා තොරා ගත් විශේෂ පුද්ගලයින් 5 දෙනෙකුගේ හදවත් අක්‍රීය වි නැවතත් පැය කිපයකට පසු අාශ්චර්යමත් අකාරයට ඔවුන් නැවතත් අවදිවේ.මේම කම්පනය නිසා එම පුද්ගලයින් 5දෙනා හට ලැබේන විශේෂ හැකියාවන් සහා අහසින් වැටෙන වස්තුවේ සිට පැමිනේන එක්තරා පුද්ගලයෙකු සමග සිදුවෙන සිදුවිම් පෙලක් මේ ටිවි කතා මාලාව වටා ගෙති ඇති අතර ඉතාමත්  අපුරු කතා මාලාවක් ඔබ සැමට නැරබිය හැකි වනු නිසකය.විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් මේම කතා මාලාව සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි වි ඇති අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Shantel VanSanten / Sofia Black-D'Elia / Joel Courtney / JD Pardo / Jon Fletcher  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.පසුගිය කොටස් සියල්ල නැරබුවානම් ඔයාලා දැන් හොදටම දන්නවා මේ කතාවේ සිදුවෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක. කතාව ආරම්භයේ තිබුනු ගොඩාක් පේහේලිකාවන් වලට දැන් ඔයාලාට පිළිතුරු ලැබිලා ඇති.ඉතින් කතාව ඉදිරියට යන කොට අපේ විරයන් 5දෙනාට ලැබේන අභියොග මොන වගේ එවා වේවිද? එයාලා එවාට කොහොම මුහුණ දේවිද? හැම දේම දැන ගන්න මේ කතාව දිගටම ඔයාලා හැමොටම නරබන්නම වෙනවා.

Thursday 18 June 2015

Masss (2015) මාත්‍රාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Masss මේහි අධක්ෂනය Venkat Prabhu අතින් සිදුවිය. රචනය  Madhan Karky  සහා Venkat Prabhu අතින් සිදුවිය.දෙබස් Madhan Karky අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Suriya රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Nayanthara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Parthiban / Samuthirakani / Pranitha / Premgi Amaren / Karunas / Sriman / V. Jayaprakash / Rajendran / Manobala / Brahmanandam / Sharath Lohitashwa / Subbu Panchu / Daniel Annie Pope වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Tuesday 16 June 2015

Gabbar is Back (2015) ගබ්බර් ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි  මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gabbar is Back.මේහි අධ්‍යක්ෂනය Radha Krishna Jagarlamudi අතින් සිදුවිය.රචනය සහා කතාව A.R. Murugadoss අතින් සිදුවිය.තිර රචනය Rajat Arora අතින් සිදුවිය.දෙබස් Rajat Arora අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලු  Akshay Kumar රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Shruti K. Haasan සහා Kareena Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sunil Grover / Ishita Vyas / Shruti Bapna / Jaideep Ahlawat  / Raj Singh Arora / Praveena Deshpande / Anandeshwar Dwivedi / Narendra Jetley / Jagdish Rajpurohit / Chitrangda Singh / Suman / itendra Trehan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 15 June 2015

Cinderella (2015) සිඩරේල්ලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Cinderella.මේහි අධ්‍යක්ෂනය Kenneth Branagh අතින් සිදුවිය.තිර රචනය  Chris Weitz අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස Lily James රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Cate Blanchett / Richard Madden  / Helena Bonham Carter / Nonso Anozie / Stellan Skarsgård  / Sophie McShera / Holliday Grainger / Derek Jacobi / Ben Chaplin / Hayley Atwell / Rob Brydon / Jana Perez / Alex Macqueen / Tom Edden  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 12 June 2015

The Messengers (2015– ) Season 1, Episode 9 ( Death Becomes Her ) පනිවුඩකරු පලමු අදියර 9 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Messengers (2015– )  Season 1, Episode 9 අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2015 වසරේ ජුනි මස 12 වන දින.මේය විද්‍යා ප්‍රබන්ධ / නාට්‍යමය සහා අභිරහස් ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ අහසේ සිට වේගයෙන් පොලවට කඩා වැටෙන වස්තුවක් නිසා ඇතිවේන පිපිරිමකින් ඇති වෙන කම්පන තරංග නිසා තොරා ගත් විශේෂ පුද්ගලයින් 5 දෙනෙකුගේ හදවත් අක්‍රීය වි නැවතත් පැය කිපයකට පසු අාශ්චර්යමත් අකාරයට ඔවුන් නැවතත් අවදිවේ.මේම කම්පනය නිසා එම පුද්ගලයින් 5දෙනා හට ලැබේන විශේෂ හැකියාවන් සහා අහසින් වැටෙන වස්තුවේ සිට පැමිනේන එක්තරා පුද්ගලයෙකු සමග සිදුවෙන සිදුවිම් පෙලක් මේ ටිවි කතා මාලාව වටා ගෙති ඇති අතර ඉතාමත්  අපුරු කතා මාලාවක් ඔබ සැමට නැරබිය හැකි වනු නිසකය.විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් මේම කතා මාලාව සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.2 ක් හිමි වි ඇති අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Shantel VanSanten / Sofia Black-D'Elia / Joel Courtney / JD Pardo / Jon Fletcher  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.පසුගිය කොටස් සියල්ල නැරබුවානම් ඔයාලා දැන් හොදටම දන්නවා මේ කතාවේ සිදුවෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක. කතාව ආරම්භයේ තිබුනු ගොඩාක් පේහේලිකාවන් වලට දැන් ඔයාලාට පිළිතුරු ලැබිලා ඇති.ඉතින් කතාව ඉදිරියට යන කොට අපේ විරයන් 5දෙනාට ලැබේන අභියොග මොන වගේ එවා වේවිද? එයාලා එවාට කොහොම මුහුණ දේවිද? හැම දේම දැන ගන්න මේ කතාව දිගටම ඔයාලා හැමොටම නරබන්නම වෙනවා.

Thursday 11 June 2015

Purampokku (2015) නන්නාදුනන පුද්ගලයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Purampokku මේහි අධක්ෂනය සහා රචනය S.P. Jhananathan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Aarya  සහා Vijay Sethupathi රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Karthika Nair රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shaam  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Monday 8 June 2015

Chinnadana Nee Kosam (2014) ඔයා වෙනුවෙන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දේසැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chinnadana Nee Kosam මේහි අධක්ෂනය A. Karunakaran අතින් සිදු විය.රචනය  Mukund Pande අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Nithin රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Mishti රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nassar / Naresh  / Sithara / Ali /  Madhunanda වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Sunday 7 June 2015

Nee Jathaga Nenundali (2014) වේන්කල නොහැකි බැදිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Nee Jathaga Nenundali.මේම චිත්‍රපටිය Aashiqui 2 හිංදි චිත්‍රපටයේ තෙළිගු නිර්මානයයි. මේහි අධක්ෂනය Jay Ravindra අතින් සිදු විය.රචනය Shagufta Rafique අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sachiin Joshi රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Nazia Hussain රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shubhangi Latkar / Krishna Murali Posani  / Rao Ramesh  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Saturday 6 June 2015

SURYA VS SURYA (2015) සුර්යා සහා සුර්යා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම SURYA VS SURYA මේහි අධක්ෂනය Karthik Ghattamaneni අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Nikhil Siddharth රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Tridha Choudhary රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Madhoo / Tanikella Bharani  / Sayaji Shinde / Rao Ramesh / Mast Ali / Thagubothu Ramesh / Sathya /  Viva Harsha වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Friday 5 June 2015

The Messengers (2015– ) Season 1, Episode 8 ( A House Divided ) පනිවුඩකරු පලමු අදියර 8 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Messengers (2015– )  Season 1, Episode 8 අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2015 වසරේ ජුනි මස 5 වන දින.මේය විද්‍යා ප්‍රබන්ධ / නාට්‍යමය සහා අභිරහස් ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ අහසේ සිට වේගයෙන් පොලවට කඩා වැටෙන වස්තුවක් නිසා ඇතිවේන පිපිරිමකින් ඇති වෙන කම්පන තරංග නිසා තොරා ගත් විශේෂ පුද්ගලයින් 5 දෙනෙකුගේ හදවත් අක්‍රීය වි නැවතත් පැය කිපයකට පසු අාශ්චර්යමත් අකාරයට ඔවුන් නැවතත් අවදිවේ.මේම කම්පනය නිසා එම පුද්ගලයින් 5දෙනා හට ලැබේන විශේෂ හැකියාවන් සහා අහසින් වැටෙන වස්තුවේ සිට පැමිනේන එක්තරා පුද්ගලයෙකු සමග සිදුවෙන සිදුවිම් පෙලක් මේ ටිවි කතා මාලාව වටා ගෙති ඇති අතර ඉතාමත්  අපුරු කතා මාලාවක් ඔබ සැමට නැරබිය හැකි වනු නිසකය.විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් මේම කතා මාලාව සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි වි ඇති අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Shantel VanSanten / Sofia Black-D'Elia / Joel Courtney / JD Pardo / Jon Fletcher  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.පසුගිය කොටස් සියල්ල නැරබුවානම් ඔයාලා දැන් හොදටම දන්නවා මේ කතාවේ සිදුවෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක. කතාව ආරම්භයේ තිබුනු ගොඩාක් පේහේලිකාවන් වලට දැන් ඔයාලාට පිළිතුරු ලැබිලා ඇති.ඉතින් කතාව ඉදිරියට යන කොට අපේ විරයන් 5දෙනාට ලැබේන අභියොග මොන වගේ එවා වේවිද? එයාලා එවාට කොහොම මුහුණ දේවිද? හැම දේම දැන ගන්න මේ කතාව දිගටම ඔයාලා හැමොටම නරබන්නම වෙනවා.

Infini (2015) සොයන්න , බේරගන්න , විනාශ කරන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Infini.මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Shane Abbess අතින් සිදුවිය.සහාය රචනය Shane Abbess සහා Brian Cachia  අතින් සිදුවිය.කතාව Brian Cachia අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Daniel MacPherson රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Grace Huang රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Luke Hemsworth / Bren Foster / Luke Ford / Dwaine Stevenson / Louisa Mignone / Tess Haubrich / Harry Pavlidis / Kevin Copeland / Andy Rodoreda / Richard Huggett / Paul Winchester / Brendan Clearkin / Matt Minto වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Ladies & Gentlemen (2015) නෝනාවරුනි මහත්වරුනි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ladies & Gentlemen මේහි අධක්ෂනය සහා තිර රචනය P.B. Manjunath අතින් සිදු විය.කතාව Sanjeev Reddy අතින් නිර්මානය විය.මේහි රංගනයෙන් Bhasha / Jasmin Bhasin / Swathi Deekshith / Kamal Kamaraju / Chaitanya Krishna / Nikitha Narayan / Mahat Raghavendra / Adivi Sesh වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Big Game (2014) / (2015) ලොකු දඩයමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි මස 26 වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Big Game .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Jalmari Helander අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Samuel L. Jackson සහා Onni Tommila රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ray Stevenson / Victor Garber / Mehmet Kurtulus / Ted Levine / Jorma Tommila / Risto Salmi / Felicity Huffman / Jim Broadbent / Rauno Juvonen / Jaymes Butler / Jason Steffan / Jean-Luc Julien / Erik Markus Schuetz  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 4 June 2015

Uttama Villain (2015) උත්තම විලන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Uttama Villain මේහි අධක්ෂනය Ramesh Aravind අතින් සිදුවිය. රචනය Kamal Haasan  සහා Crazy Mohan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Kamal Haasan රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Andrea Jeremiah රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Dr. K. Viswanath / K. Balachander / Jayaram / Pooja Kumar / Nasser / Parvathi Menon / Parvathy Nair / Urvashi / M.S. Bhaskar / Chitra Lakshmanan / Anant Mahadevan / Shanmugha Rajan / Gnanasambandam වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Wednesday 3 June 2015

Supergirl (2015– ) ( Pilot ) Season 1, Episode 1 වීර කෙල්ල පලමු අදියර 1 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. අද දිනයේදි ඔයාලාට තවත් අලුත්ම අලුත් ටිවි කතා මාලාවක් ලබා දෙන්නයි සුදානම. මේ කතා මාලාව විකාශය ආරම්භ විමට නියමිතව තිබෙන්නේ 2015 වසරේ නොවැම්බර් මස. නමුත් ෆැලැෂ් කතා මාලාව වගේම මේම කතා මාලාවේ පලමු කොටස විකාශය විමට නියමිත දිනයට කලින් අන්තර් ජාලයට නිකුත් වෙලා තිබේනවා.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණේන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් යම් කරදර මිනිසුන්ට සිදුවෙන කරදර විපත් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට ආරාධනා කරමින් සුපර් ගර්ල් පලමු කොටස මෙලේස ඔයාලා අතට පත් කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

MSG: The Messenger (2015) දෙවියන්ගේ පනිවුඩකරු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝබර් මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම MSG: The Messenger.මේහි අධ්‍යක්ෂනය  Jeetu Arora සහා Gurmeet Ram Rahim Singh Ji Insan අතින් සිදුවිය.රචනය Gurmeet Ram Rahim Singh Ji Insan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Gurmeet Ram Rahim Singh Ji Insan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Daniel Kaleb / Fllora Saini / Jayshree Soni / Olexandra Semen  / Gaurav Gera / Raju Pandit / Jay Singh Rajpoot වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 1 June 2015

Ekkees Toppon Ki Salaami (2014) 21වන ගිනි අවි අාචාරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝබර් මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ekkees Toppon Ki Salaami.මේහි අධ්‍යක්ෂනය Ravindra Gautam අතින් සිදුවිය.රචනය / තිර රචනය සහා කතාව Rahil Qazi අතින් සිදුවිය.කතාව සහා චරිත නිර්මානය Saradindu Bandopaddhyay අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Anupam Kher රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Neha Dhupia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Divyendu Sharma / Manu Rishi Chadha / Aditi Sharma / Rajesh Sharma  / Uttara Baokar / Supriya Kumari / Bhagwan Tiwari / Sudhir Pandey / Aashif Sheikh / Anurag Arora වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com