Tuesday, 24 June 2014

Ice man (2014) "Bing Fung: Chung Sang Chi Mun" ඔහුගේ පැමිණිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  චයිනිස් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ice man.මේහි අධ්‍යක්ෂනය Wing-cheong Law අතින් සිදුවිය. රචනය Fung Lam, Mark Wu අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලු ලෙස  සුපිරි නලුවකු වන Donnie Yen රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. සෙසු නලු නිළියන් ලෙස Baoqiang Wang / Shengyi Huang / Yu Kang / Simon Yam / Hoi-Pang Lo / Suet Lam / Singh Hartihan Bitto / Alice Chan / Ho-Man Chan / Siu Wah Chan / Jacqueline Chong / Andrew Dasz / Jeana Ho / Tony Ho වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

සටන් / විකට සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.5 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  HKD 200,000,000 වේ. අාවිනාඩි104 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..................................... 






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 760MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.98GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.38GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.18GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.65GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.06GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Ice man (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















Monday, 23 June 2014

Black Butler (2014) "Kuroshitsuji" කළු මේහේකරුවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ජපන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Black Butler .මේහි අධ්‍යක්ෂනය  Kentarô Ohtani සහා Kei'ichi Sato අතින් සිදුවිය. රචනය Yana Toboso අතින් සිදුවිය.මේහි රංගනයෙන් Ayame Gôriki / Jonathan Brooks / Masatô Ibu / Hiro Mizushima / Mizuki Yamamoto / Yûka / Yû Shirota / Gorô Kishitani / Louis Kurihara / Ken Yasuda / Satoshi Hashimoto / Tomomi Maruyama / Takurô Ohno / Tarô Shigaki / Ken Kaito වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අභිරහස් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත. විනාඩි 98 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.69GB BRRip torrent



විඩියොව මෙතනින් බලන්න Black Butler (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Sunday, 22 June 2014

1 - Nenokkadine (2014) නොම්බර 1

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Nenokkadine. මේහි අධ්‍යක්ෂනය Sukumar අතින් සිදුවිය.රචනය  Jakka Hariprasad අතින් නිර්මානය විය. තිර රචනය Sukumar /  Suneel Madhav සහා Jeremy Zimmermann අතින් නිර්මානය විය. කතාව Jakka Hariprasad සහා Hari Prasad Jakka අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙසතෙළිගු සිනමාවේ සුපිරි නලු Mahesh Babu රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Kriti Sanon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nasser / Pradeep Singh Rawat / Anu Hassan / Kelly Dorji / Sayaji Shinde /  Krishna Murali Posani / Srinivasa Reddy / Ravi Verma / Anand / Supreeth Reddy / Sophiya Chaudhary / Gautham Ghattamaneni / Hayley Joanne Bacon වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 170 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DTHRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.03GB DTHRip torrent



විඩියොව මෙතනින් බලන්න 1 (2014) " Nenokkadine " Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com