Wednesday, 25 December 2013

Irandaam Ulagam (2013) ද්විත්ව ලෝකය

ආයුබෝවන් යාළුවනි..........ලැබුවා වු නත්තල ලොක වාසි ඔබ සැමට සාමය....සතුට...සෞභාග්‍ය....පිරුනු සුබම සුබ නත්තලක් වේවා...!!! ඔන්න ඔයාලාට මම නත්තල් තැග්ග අරගෙන ආවා.මේක  ඔයාලා හැමොටම අපුරුම අද්දැකිමක් ලැබිය හැකි අලුත්ම අලුත් චිත්‍රපටියක්.දමිළ සිනමාවේ මේවැනි අකාරයේ චිත්‍රපටියක් නිර්මානය වන ප්‍රථම වතාව මා සිතන අයුරින් මේයයි. මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.  මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා.  මේහි රංගනයෙන්  Aarya / Anushka Shetty / Venkatesh Harinathan  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
මනංකල්පිත සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 445MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.39GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න  Irandaam Ulagam (2013)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Saturday, 21 December 2013

Pizza 2 : Villa (2013) පිසා 2

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර්  මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. මිට ටික වෙලාවකට කලින් මම මේහි පලමු චිත්‍රපටියත් ඔයාලාට ලබා දුන්නා. මේහි රංගනයෙන් Ashok Selvan / Sanchita Shetty / Nasser / Jayakumar / Vegan Rajesh / Kaali / 'Pizza' Venkatesh / Boys Rajan / Ramanathan / Anjali / Aaryan / Sarath / Vinoth / Jith / Ram   වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
භයාංකාර සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Pizza 2 : Villa (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Pizza 1 (2012) පිසා 1

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර්  මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ 2 වන චිත්‍රපටියත් අද දිනයේදි මම ඔයාලාට ලබා දෙන්න කටයුතු කරනවා. මේහි රංගනයෙන් Jessica Braswell / Jessica Cheek / Madison Conradis / Thomas Curtiss / Bryan Davis / Robert Desanti / Athela Frandsen / Ray Fuller / John Kilderry / Kassandra Lancho / Buffy LeBlanc / Jack Lowe / Torrey Patterson / Jayvo Scott / Terri Smith  වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
අභිරහස්/කෙටි / විකට /  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3ලැබි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Pizza 1 (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Wednesday, 18 December 2013

Krrish 3 (2013) ක්‍රිශ් 3

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.  මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය ඇගිලි ගැන ගැන බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. මේහි පලමු සහා 2වන චිත්‍රපටි මම මිට කාලයකට උඩදි ඔයාලාට ලබා දුන්නා මතක ඇති. මේ එහි 3වෙනි කොටස.  මේහි රංගනයෙන්  Hrithik Roshan / Priyanka Chopra / Amitabh Bachchan / Naseeruddin Shah / Kangana Ranaut / Vivek Oberoi / Rajpal Yadav / Mohnish Bahl / Sachin Khedekar / Asif Basra / Arif Zakaria / Raju Kher / Ahmed Khan / Vineet Sharma / Gowhar Khan  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
 සටන් සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 395MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 993MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.12GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Krrish 3 (2013)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com