Friday, 28 June 2013

Redemption (2013) "Hummingbird" දෙවෙනි අවස්ථාව

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ජුනි මස 28වන දින තිරගතවිම් ආරම්භ කිරිමිට නියමිතව තිබුන  චිත්‍රපටියක්. නමුත් මේහි HD ටොරන්ට් නිකුත් වි තිබේනවා. ඒ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි නැ යාළුවනි. ලබා දි ඇති ටොරන්ට් එක උසස් තත්වයේ HD ටොරන්ට් එකක් නිසා ඔයාලාට ලබා දෙන්න තිරනය කලා.  මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු Jason Statham රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන් ලෙස Senem Temiz / Vicky McClure රංගනයෙන් දායක වේ. මිට අමතරව Siobhan Hewlett / Agata Buzek / Andrew Crayford / Benedict Wong / Lee Asquith-Coe / Ian Pirie / Grace Meurisse Francis / Victoria Bewick / David Bradley / Anthony Morris / Chris Cowlin / Lee Nicholas Harris වැනි  නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් සහා ත්‍රාස ජනක චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 හිමි වි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HDRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Redemption (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Wednesday, 26 June 2013

Olympus Has Fallen (2013) ජනපතිට ප්‍රහාරයක්

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ මාර්තු මස 22වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට Gerard ButlerJr. රංගනයෙන් දායක වේ. මිට අමතරව Aaron Eckhart / Finley Jacobsen / Dylan McDermott / Rick Yune / Morgan Freeman / Angela Bassett / Melissa Leo / Radha Mitchell / Cole Hauser / Phil Austin / James Ingersoll / Freddy Bosche / Lance Broadway / Sean O'Bryan වැනි  නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් සහා ත්‍රාස ජනක චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 හිමි වි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 860MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.68GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.01GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.55GB Blu Ray torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Olympus Has Fallen (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Monday, 24 June 2013

Summoned (2013) මේ අභිරහස විසදන්නේ කෙසේද

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය තිරගතවිම් ආරම්භ කල බවට හො ආරම්භ කිරිමට නියමිත දිනයක් හො තවමත් වාර්ථා වල ඇතුලත් වි නැ යාළුවනි. නමුත් හොද ටොරන්ට් නිකුත් වි ඇති නිසා ඔයාලාට ලබා දිමට හැකියාව තිබෙනවා. මේහි ප්‍රධාන චරිතයට Cuba Gooding Jr. රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන් ලෙස  Ashley Scott රංගනයෙන් දායක වේ. මිට අමතරවBailey Chase / James Hong / Tichina Arnold / Amanda Perez / Tim Abell / Scott Whyte / Annie Little / Mark DeCarlo / Isaiah Morgan / Dylan Vox / Caia Coley / Kay D'Arcy / Levi Fiehler වැනි  නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. භයංකාර සහා ත්‍රාස ජනක චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇත.මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.21GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Summoned (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Thursday, 20 June 2013

Neram (2013) වෙලාව

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ මැයි මස 10වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. මේහි ප්‍රධාන චරිතයට  Nivin Pauly රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන් ලෙස  Nazriya Nazim රංගනයෙන් දායක වේ. මිට අමතරව Lalu Alex / Simhaa / Thambi Ramayya / Shammi Thilakan / Nasser / Manoj K. Jayan / John Vijay / Charlie / RJ Ramesh Thilak / Anju Kurian / Anant Nag / Shabareesh Varma /Crane Manohar වැනි  නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. ආදර / නාට්‍යමය සහා ත්‍රාස ජනක චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 / 7.2 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇත.මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Neram (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com