Monday, 22 April 2013

Ashes Cricket (2009) ක්‍රිකට් ගහමුද 2

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා ඔයාලාට හොද ගෙම් එකක්. ගෙම් පෙලේ කරන අය ගොඩාක් කැමතියි ක්‍රිකට් ගෙම් වලට. ක්‍රිකට් ගෙම් වලින් නිර්මානය වුනු හොදම ගෙම් එකක් තමා අද මම ඔයාලාට දෙන්නේ.  මේ ගෙම් එකේ විඩියො තත්වය ඉතාමත් උසස් අකාරයට  ඇති අතර මේක පෙලේ කරන්න ටික්ක හොද මැශින් එකකුත් ඔනේ වෙනවා. ඒ වගේම ඉතාමත් අපුරු අයුරින් ක්‍රිකට් ක්‍රිඩාව තුල තිබේන සියලු ගති ලක්ෂන මේ ගෙම් එකට ඇතුලත් කොට තිබේනවා. ඉතින් එහේමනම් ඔයාලාට පුලුවන් වේවි කියලා හිතනවා හොද ක්‍රිකට්  ගෙම් එකක් පෙලේ කරන්න. හැමොම දැන්ම ගෙම් එක බාගෙන පෙලේ කරලා බලන්න යාළුවනි. ජය ශ්‍රී........................










ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.14GB torrent


ඔබ ඔන්බොඩ් 256 විජිය සහිත පරිඝණකයක් බාවිතා කරන්නෙනම් මේම ගෙම් එක ඩවුන්ලොඩ් කිරිමෙන් වැලකි සිටින්න.

Minimum Requirements
-Windows XP/Vista. (if running Windows Vista SP1 or above is recommended)
-DirectX 9.0c
-2 Ghz Pentium or AMD™ equivalent
-1 GB RAM
-Graphics Card: GeForce 6800 / Radeon X1600 or above Shader 3.0 256MB RAM card
-DirectX Compatible Sound Card
-Dual layer DVD-ROM Drive
-2.5 GB Hard Drive Space

Recommended Requirements

-Windows XP/Vista. (if running Windows Vista SP1 or above is recommended)
-DirectX 9.0c
-3 GHz Pentium 4 or AMD™ equivalent and above
-1.5GB RAM
-Graphics card: GeForce 8800GS & above, or Radeon X1900 series & above
-Sound Card: Creative Sound Blaster X-Fi Sound Card.
-Dual Layer Compatible DVD-ROM Drive
-3 GB Hard Drive Space

Supported Graphics cards

ATI Radeon x1600, x1650, x1800, x1900, x1950, HD2400, HD2600, HD2900, HD3450, HD3470, HD3650, HD3850, HD3870, HD3870X2, HD4850, HD4870, HD4870X2, HD4890

NVIDIA Geforce 6800, 7600, 7800, 7900, 7950, 8400, 8500, 8600, 8800, 9600, 9800, 9800GX2, GTX260, GTX280, GTX285, GTX295


ඉන්ස්ටොල් කරන අයුරු...............

1. ප්‍රථමයෙන් ඔබ ඩවුන්ලොඩ් කරගත් ගොනුවේ ඇති වින් රා ෆයිල් එක වින් රා බාවිතා කර  ස්ට්‍රැක් කරගන්න. වින් රා නැත්නම් මේතන කිලික් කර ලබා ගන්න.

2. දැන් ඔබ ස්ට්‍රැක් කර ගත් ගොනුව විවෘත කරන්න. එය පහත පරිදි ඔබට ලැබේ.


















එහි මා අංක 1න් පෙන්වා ඇති ස්ථානය ඩබල් කිලික් කරන්න. එවිට YES හො NO ලබා දිමට පැමිනියොත් YES විධානය ලබා දෙන්න.

3. අනතුරුව ඔබට පහත පරිදි මේනුවක් දිස්වේ.


















4. ඉන් අනතුරුව ඔබට පහත අකාරයේ මේනුවක් ලැබේ.






























එහි අංක 4න් පෙන්වා ඇති ස්ථානයේ ඇති කුඩා රවුම තුල කිලික් කර පසුව අංක 5න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

5. පසුව ඔබට පහත අයුරින් මේනුවක් ලැබේ.

















එහි අංක 6න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

6. අනතුරුව පහත මේනුව ඔබට ලැබේ.


















එහිදි ඔබට අවශ්‍ය ස්ථානයට ගෙම් එක ඉන්ස්ටොල් කිරිමට අවශ්‍ය නම් අංක 7න් පෙන්වා ඇති ස්ථානයේ ඇති කුඩා රවුම මත කිලික් කර අංක 8න්  පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

7. දැන් ඔබට පහත මේනුව ලැබේ.

















එහි අංක 9න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර ඔබට ලැබේන මේනුවේන් ඔබට මේම ගෙම් එක ඉන්ස්ටොල් කිරිමට අවශ්‍ය ස්ථානය තොරා දෙන්න. අනතුරුව අංක 10න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

8. අනතුරුව පහත මේනුව ඔබට ලැබේ.


















එහි  අංක 11න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

9. අනතුරුව ගෙම් එක ඉන්ස්ටොල් විම ආරම්භ වන අතර මදක් රැදි සිටින්න. ගෙම් එක ඉන්ස්ටොල් වි අවසන් වු පසුව ඔබට පහත අකාරයේ මේනුවක් ලැබේ.

















එහි අංක 12න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. දැන් ඔබගේ ගෙම් එක ඉන්ස්ටොල් වි අවසන්ය. නමුත් ඔබ ගෙම් එක පෙලේ කිරිමේන් වැලකි සිටින්න. මන්ද ගෙම් එක පෙලේ විමට එයට ක්‍රැක් එක ඇතුලත් කල යුතු බැවිනි.

ක්‍රැක් එක ඇතුලත් කරන අයුරු............


1. ප්‍රථමයෙන් ඔබ ඩවුන්ලොඩ් කරගත් ගොනුව විවෘත කරන්න. එහි පහත අයුරින් ඔබට මේනුවක් දිස්වේ.







එහි අංක 13න් පෙන්වා ඇති ස්ථානය ඩබල් කිලික් කරන්න.

2. එවිට ඔබට පහත මේනුව දිස්වේ.






















ලැබේන මේනුවේ අංක 14න් පෙන්වා ඇති රතු පැහැති ක්‍රිකට් පන්දුව සහිත ස්ථානය  රයිට් කිලික් කර ලැබේන මේනුවේ අංක 15න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර එය කොපි කරගන්න.

3. අනතුරුව ඔබ ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කරන්න. එය පහත අයුරින් වේ.








ගෙම් එක ඉන්ස්ටොල් වන්නේ ඉහත අංක 16න් පෙන්වා ඇති අකාරයේ නමක් සහිත ෆොල්ඩරයකයි. ඒ මත ඩබල් කිලික් කරන්න.

එවිට අංක 17න් පෙන්වා ඇති අකාරයේ නමක් සහිත ෆොල්ඩරයක් ඔබට ලැබේ. ඒ මත ඩබල් කිලික් කරන්න.

4.එවිට ඔබට පහත අකාරයේ මේනුවක් ලැබේ.
















එහි අංක 18න් පෙන්වා ඇති අකාරයේ ෆයිල් කිපයක් ඔබට දැක ගත හැකිවේ. එහි නිදහස් තැනක රයිට් කිලික් කර අංක 19න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර පෙස්ට් කරන්න.

5. එවිට ඔබට පහත අකාරයේ මේනුවක් ලැබේ.






















ඉහත පරිදි ඔවරයිට් කිරිමට අසන අතර අංක 20න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර ඔවරයිට් කරන්න. දැන් ඔබ ගෙම් එකේ ඉන්ස්ටොල් කිරිමේ සියලු  වැඩ කටයුතු අවසන් කර ඇති අතර ඔබට පහසුවෙන් ගෙම් එක පෙලේ කල හැක.

සැලකිය යුතුයි.........

මේම ගෙම් එක පෙලේ කිරිමේදි ඔබ එහි ශොට් කට් එක මත ඩබල් කිලික් කල විට ගෙම් එක පෙලේ විමට යම් තිරයක් පැමිනේ. එය විනාඩි 3නක් පමන තිරයේ රැදි සිටින අතර ගෙම් එක ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි. එම නිසා ගෙම් එක ක්‍රියා නොකරනවායි සිතා ගෙම් එකෙන් ඉවත් විමේන් වැලකි සිටින්න.



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Ashes Cricket (2009) Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Sunday, 21 April 2013

Bullet Raja (2013) [ Daruvu (2012) ] බුලට් රාජා

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරුම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ  මැයි 25වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. එම චිත්‍රපටියම දෙමළට පරිවර්ථනය කිරිමක් කරමින් 2013 වසරේ නිකුත් වෙනවා. මේ වසරේ සැප්තැම්බර් මාසයේදි මේහි හිංදි චිත්‍රපටිය නිකුත් විමට නියමිතව තිබේනවා. මේම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Ravi Teja රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Tapsee Pannu රංගනයෙන් දායක වේ. මිට අමතරව Sayaji Shinde / Brahmanandam / Raghu Babu / M.S. Narayana / Sana / Dharmavarapu Subramanyam / Prabhu  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් චිත්‍රපටියක් වන මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.2ක් ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රස වින්දනයක් ගෙන දෙවි. ඒහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි දැන්ම. ජය ශ්‍රී......................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB BDRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Bullet Raja (2013) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com