Sunday, 20 May 2012

DAMITH ASANKA 5 ALBAM දමිත් අසංක...ජනප්‍රිය ගිත ඇල්බම් 5ක්

සිතේ පෙම් පුරා 1

1. සිතේ පෙම් පුරා 2. මට දුන්න දුක් 3. ඉල් මහේ සද 4. පාලොස්වක සද 5. ආදර කවීයක් 6. කදුලු තරු කැට 7. ආදරේ නැ ආදරේ 8. මේ අනන්ත රාත්ත්‍රියේ 9. වේන් වේන්න 10. අමාවකට නැ සද 11. ඇලපිලි ඉස්පිලි 12. සමාව දෙන්නම් 13. බාගෙට  සැලුන් දොරේන් 14. පායන සදේ


ඇල්බමය මේතනින් බාගන්න

සිතේ පෙම් පුරා 2 ...මගේ ප්‍රථම ආදරේ

1. දේව බැල්ම 2. නවම් මහේ 3. සොරබොර වැව 4. මාගේ ගැමි ජීවිතේ 5. මුතු වාගේ අකුරින් 6. මගේ ප්‍රථම ආදරේ 7. කිරිල්ලියක් 8. කදුළු මල් දම් 9. මල බෙරේ හඩ 10. වෙන්වි යන්නට 11. රහමෙර ද සමග 12. සිතුවිලි උයනම 13. මාල ගිරව් 14. මා හැරදා ගියදා 15. මල් වලට තටු 16. මට දුක දි

ඇල්බමය මේතනින් බාගන්න


සිතේ පෙම් පුරා 3...සිහින උල්පත

1.මගේ හිත ගාව 2. සුදු මුණ දැකගන්න 3. පෝය සදේ 4. කටකැඩිච්ච 5. මායිම් ගමේ 6. සද වී හදේ  7. නුඹයි මගේ ආදරී 8. තැවී බිදුණු සිත් 9. දේදුන්නක් පායලා 10. වේදනාවේ කදුළු බිංදුව 11. සිතට දැනුණු 12. සිහින උල්පතයි 13. බඩ ඉරිගු කරල් 14. චිරී චිරී වැස්ස

ඇල්බමය මේතනින් බාගන්න

සිතේ පෙම් පුරා 4...නුඹ කාටදෝ ආදරේ 

1. වැහී දාට දේදුන්න 2. මල්සරා සිත්පුරා 3. නුඹ කාටදෝ ආදරේ 4. කදුළු උනන 5. සිතත් එක්ක 6. මහා සයුරේ 7. සීත‍ලේ සුළගේ 8. ආදරේට කොඩුකාර 9. පත්තායම 10. සංසාරේ මා දුටු 11. සුවද දිදී 12. සුදු ගවුමේ 13. සිරිපා මලුවේ 14. හීන ලොවින් ඔඹ 15. ලේයින් ලියා දුන් 16. ඉගුරු වගේ

ඇල්බමය මේතනින් බාගන්න

සුදු පුතේ

1. මගේ හුස්ම ඩිංග 2. නුගේගොඩ ඇත වෙනස් වි 3. දන් දුන් පසු 4. අපි යන එන 5. ඇතින් එන සුළං 6. කුසුම් සරා බැල්ම හෙලා 7. සමාවෙන්න අම්මේ 8. වැහි වැටිලා බිම 9.කාචයක් ඉදිරියේ 10. ප්‍රථම ආදරේ 11. කදුලු මුතු කැට 12. අවන්හලේ ඔයාගේ සුව 13. ආදරේ හිතෙනවා 14. රජ පෙලපතක 15. පී දුනු ගොයමට 16. වහන් වෙලා ඉදපන්            * හදිස්සියේ උගස් තිබ්බ මගේ ආදරේ (අතිරේක)

ඇල්බමය මේතනින් බාගන්න


CHAMIKA SIRIMANNE...LASSANA ATHTHATU චාමික සිරිමාන්න ලස්සන අත්තටු

1. ලස්සන අත්තටු 2. ඉරිතලා වැටී 3. දැන්නම් මගෙ හිත 4. කදුළු මල් 5. පෙම් අත්සන් 6. සංසාර සිහිනයේ 7. හිතන්නෙපා 8. මේ වසන්තයේ 9. සිරිපා මුල 10. විදුලිපහන් මැද 11. නිහඩ හිත් මානයේ 12. පරතෙරක් නොමැති 13. ලදේ නුඹ ලගයි 14. සිහිනෙන් සිහිනෙට 15. මින්දදයාගෙන් 16. එක දවසක් හරි

ඇල්බමය මේතනින් බාගන්න

Saturday, 19 May 2012

Chamara Weerasingha 5 Albam චාමර විරසිංහ ජනප්‍රිය ගිත ඇල්බම් 5ක්



 සිතින් විතරක්

1. සිතින් විතරක් 2. දකුණේ පිං 3. වැල් දොඩම් මලක 4. කිරී වේහේරට 5. කන්දේ හැපිලා 6. සොදුරු ලදුනි 7. අමාවකට 8. බැද්දට හද වගේ 9. සදට සද එලියට 10. බුදු පදවි පතාගෙන 11. සුදු සදුන් මලක 12. ඔය සුසුම් පවන් 13. තනුව අහිමී පෙම් කවීය 14. උඩ වැඩියා මලක් 15. මදුනාගල අහසේ 16. තනමල් වීල


ඇල්බමය මේතනින් බාගන්න

දේවතාවී

1. ගුරු ගෙදරට 2. දේවතාවී 3. කිව්ටී කීරා 4. කිරී වේහේරේ  5. උස්සන්ගොඩ 6. මහලු මඩමේ 7. හුම්මානේ 8. කුමුදු ලීයේ 9. හිමී සදු 10. සයුරේ 11. සුදු රල පෙල 12. මතකයන් ඔබේ 13. ගෙදර බුදුන් 14. දුබල එලීය 15. ඔබේ අතින් මල් 16. වන වදුලේ

ඇල්බමය මේතනින් බාගන්න



සුන්දර රාත්‍රිය

1. සමා වේලා 2. සුන්දර රාත්‍රිය 3. ලෙන්ගතුකම 4. පෙර සංසාරේ 5. බිනර හදට 6. පාට දෙව්න්දර 7.  නුබට පෙම් කල 8. අම්මලාගේ හිත 9. පුතුනේ නුබ 10. හිනැහේන්ට එපා 11. මල් පැලේ පහන 12. ගැටබරු කන්දේ 13. රන් හුයේන් බැදුන 14. ගාඩී කෙල්ලේ

ඇල්බමය මේතනින් බාගන්න

සුදු නෝනෙ

1.මගේ ඇගිලි තුඩක 2. රැ  තුන්යම 3. මල්ලීයේ මේතුවක් 4. කුරුදු සුවදැති 5. තිස්ස වැවේ 6. කාසී වාසී 7. මහාරගමට 8. සුන්දර දුම දුමනා 9. ලය ගින්දරින් 10. ලොවින් අඩක් 11. ජිවිතයේ හොදම හරිය 12. දළදා හාමුදුරුවනේ 13. ඔබ මා හමුවන 14. මට ඉන්න දෙන්න 15. හිත හෙමිහිට 16. අතුරු සිදුරු

ඇල්බමය මේතනින් බාගන්න

මා ආදර අම්මා

1. ඇතින් ඇතට 2. සද සේ දවසක 3.  ආදර අම්මා 4. දළදාවේ 5. පිනි මල් සිතට 6. සරසවීයේ 7. යාල්දේවී  8. ඇතුගල වේහේර වදින 9. එක දවසක් මට 10. සුදු සද එලිය 11. උමතු කලා 12. තව ටික කාලේකින් 13. රැ නොනිදා 14. ලියන්නට පෙම් හසුනක් 15. ගැල් පදවන්නේ 16. අඩි සීයේ

ඇල්බමය මේතනින් බාගන්න

Thursday, 17 May 2012

Quick (2011) මරණය හිසමත

ආයුබොවන් යාළුවනි......ඔන්න අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලට දෙන්න.Quick.2011 මේක කොරියානු චිත්‍රපටියක්. Gi-su කියන්නේ නගරයේ බයික් කන්ඩායමක  සමාජිකයේක්. Gi-su  රැකියාව කරන්නේ  මොටසයිකලයේන් යම් යම් ලිපිනයන් සදහා  බාන්ඩ  ප්‍රවානය කරන ස්ථානයක. ඔහු මේ අකාරයට බාන්ඩ ගෙන ගිය ස්ථානයක දරුනු බොම්බ පිපිරීමක් සිදුවේනවා.  මේ අතර ඔහු තවත් ස්ථානයකට යනවා  මේ ස්ථානය තුලට යැමේදි Gi-su තම මොටයසයිකල් එක එක් ස්ථානයක නතරකර  හේල්මටයද එහිම රදවා යනවා. ඒ අවස්ථාවේදි යම් පුද්ගලයේක්   Gi-su ගේ මොටසයිකල් එක තුල ඇති බඩු රැගෙන යන කුඩා බහලුමක් තුලට යම්කිසි බාන්ඩ කිපයක් දමා යනවා.  Gi-su නැවතත් එම ස්ථානයට පැමින පිටත්ව යාමට සුදානම් වන අතර chun-sim එක් තරුණියක් ඔහු මුන ගැසේනවා. ඇයව ඉක්මනින් එක් ස්ථානයකට රැගෙන යන ලේස Gi-su හට පවසනවා. ඇය Gi-su ගේ හේල්මටය රැගේන පලදගන්න අතර ඒ අවස්ථාවේ හේල්මටය තුලින් කුඩා නාදයක් පිටවේ. ඒ අතරම හේල්මටයේ එක් කොනක යම්කිසි  ඉල්ලකම් සහිත ඔරලොසුවක් දිස්වේ. Gi-su පිටත්විමට සුදානම් වන අතර chun-sim  විසින් හේල්මටය තුල ඇති දේ ඔහුට පවසයි. ඔහු එය පරික්ශාකරමින් සිටින අතර තුර දුරකථනයක් නාද වේ. ඒ ඔහුගේ දුරකථනය නොවන බව ඔහුට වැටහේ. නාද වන දුරකථනය ඔහුගේ මොටසයිකලයේ කුඩා බහලුම තුල තිබි හමුවේ. ඔහුට එම දුරකථනයට නාදුනන පුද්ගලයේකුගෙන් ඇමතුමක් ලැබේන අතර  chun-sim පැලද සිටින හේල්මටය තුල බොම්බයක් ඇති බව කියා සිටිනවා.Gi-su ගේ හෙල්මටය මාරැ කර ඇති බව එම ස්ථානයේදි ඔහුට දැකගන්න ලැබේන අතර  එම ස්ථානයේද තවත් එක් බොම්බයක් පුපුරා යනවා. පසුව මේ නාදුනන ඇමතුම් කරු ඔහුට ප්‍රකාශකරනවා ඔහු දෙන උපදෙස් පිලිපදින ලේසත් එසේ නොමැතිනම් හෙල්මටය තුල ඇති බොම්බය පුපුරවා හරිනවා කියා. ඉතින් යාලුවනි මේතනින් පස්සේ Gi-suගේ සහා  chun-sim ජිවිත විශාල අවදානමකට ලක්වේනවා ඔවුන්ට අවසානයේ කුමක් සිදුවේද ???කියලා බලන්න ඔයාලාට මේ චිත්‍රපටිය බාගෙනම බලන්න වේනවා. ඒහේමනම් හැමොම චිත්‍රපටිය බලන්න. බයික් වලින් වැඩ දාන්න කැමති අයටනම් මේක ගොඩාක් හිතට අල්ලයි. හැමොටම ජය ශ්‍රී..............  






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 699MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800Mb BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.54GB HDRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Quick (2011)    Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Robin Of Sherwood (1984–1986) දුප්පතාගේ හිතවතා රොබින් හුඩ්


ආයුබොවන්  යාලුවනි.....ඔන්න ඔයාලා ආස කරන තවත් අපුරු විරයේකුගේ කතා මාලාවක් අරගෙන ආවා.Robin Of Sherwood නම අහපු ගමන්ම ඔයාලා දන්නවා කවුද මේ කියලා අපි පොඩිකාලේ අපෙ හිත්වල හිටපු වීරයේක් තමා රොබින් හුඩ් කියන්නේ. Robin of Loxley  කුඩා කල දෙමාපියන් අහිමී විමේන් පසු තම පියාගේ හිතවත් පවුලක් සමග දුප්පත් ගම්මානයක ජිවත්වන තරුණයේක්. ඔහු කුඩා කල සිට ජිවත්වුනු නිවසේ තවත් තරුණයේකු සිටිනවා much නමින් ඔහු  විසින් ඔවුන්ගේ රජුගේ පාලනයේ සතු කැලයකදි  සතෙකු මරා දමනවා. මේ වැරද්දට Robin of Loxley සහා much රජුගේ  ආරක්ශකයින්ගේ ප්‍රදානියා වන Guy de Gisburne විසින් සිරගත කරනු ලබනවා. මේ සිරකුඩුව තුලදි  Robin of Loxley හට අලුත් මිතුරන් පිරිසක් මුණ ගැසේනවා . මේ පිරිස මේම සිරකුඩුවේන් පැනයාමට  සැලසුමක් ක්‍රීයාත්මක කරනවා. ඔවුන්ගේ සැලසුම හොදින් සිදුවන අතර පැනයාමේදි Robin of Loxley බටයන් හට අසුවනවා නමුත් ඔහු බටයන්ගෙන් බේරි රජ මාලිගාවේ කාමරයක් තුලට පැමිනේනවා මේතනදි Marion නම් ඉතා සුරෑපි තරුනියක් ඔහුට මුණ ගැසේනවා ඇයගෙන් ලබාගන්නා රේදි පොටක් ආදාරයේන් ඔහු එම ස්තානයේන් Sherwood නම්...
කැලයට පැන යනවා.  කැලය තුලදි ඔහුට Herne the Hunter කියා අපුරු පුද්ගලයකු මුණ ගැසේනවා ඔහු විසින්  Robin of Loxley හට අනාගතයේ සිදුවිමට ඇති දෙයක් පිලිබදව පෙන්නුම් කරනවා. නමුත්  Robin of Loxley එම ස්තානයේන් පිටවි යනවා. එය ප්‍රතික්ශේප කරමින්.  මේ අතර එක් මන්ත්‍ර කරුවේක්  Robin of Loxley මරා දැමිමට කැලය තුලට පුද්ගලයකු පිටත් කරනවා. එම පුද්ගලයා හා Robin of Loxley එක් ස්තානයකදි මුන ගැසේන අතර ඔවුන් අතර සටනක් ඇතිවේනවා මේ සටනේදි   Robin of Loxley ජයගන්නා අතර තමා මැරිමට පැමිනි පුද්ගලයාව මන්ත්‍රකරුගෙන් නිදහස් කරගනි. මේ ස්ථානයට පසුව සිරකුඩුවේදි  හමුවු මිතුරන්ද පැමිනේ. ඔවුන් කන්ඩායමක් ලෙස එකතු වේ. රාත්ත්‍රීයේදි ඔවුන් ආහාර ගන්නා අතර තුර නැවතත් Robin of Loxley හට Herne දැකිමට ලබේනවා මේවර ඔහු සමග පිටත්වන අතර එහිදි ඔහු හට ජිවිතයේ නව අරමුණක් ලබාදිමට Herne කටයුතු කරනවා .......මේ තමයි රොබින් හුඩ් ගේ ආරම්භය. මේතනින් පසුව ඔහු සහා ඔහුගේ කන්ඩායම රජුට එරේහිව සටන්කිරිම අරබනවා විවිද අභියොග මැද දුප්පත් මිනිසුන්හට පිහිට වේනවා. ඉතින් මේ අපුරු විරයාගේ කතාව නරබන්න හැමොටම මම අරාධනා කරනවා  ලබා දි ඇති ටොරන්ට්  ගොනුව තුල සම්පුර්ණ කොටස් 26 ම ඇති අතර එය 11.45 GB ගොනුවක්  වේ. 

මේය ඩවුන්ලොඩ් කිරිමේදි  ඔබගේ අන්තර් ජාල සම්බන්ද තාවයේ වේගව මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවේ .අදි වේගි අන්තර් ජාල පහසුකම් ඇත්නම් පමනක් සම්පුර්ණ කොටස් සියල්ල එකවර ඩවුන්ලොඩ් කරන්න. ඔබේ අන්තර්ජාල සම්බන්ද තාවයේ වේගය අඩුනම් ටොරන්ට් ෆයිල් එක ඩවුන් ලොඩ් කිරිමේන් අනතුරුව  එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩින් සොෆ්ට්වේයා එක බාවිතයේන් ඔපන්කර ලැබේන කුඩා මේනුව තුල කතා මාලාවේ කොටස් වලට ප්‍රථමයේන් ඇති කොටු සලකුණ තුල ඇති හරි ලකුණු ඉවත් කර එක් කොටසකට පමනක් හරි ලකුණ යොදා  350 MB ගොනු ලෙස මේය ඩවුන්ලොඩ් කරගත හැකිය එය වේගයෙන් ඩවුනලොඩ් වේ.

  හැමොටම ජය ශ්‍රී...........

මේතනින් බාගන්න Download 11.45GB torrent

SHELTON MUTUNAMAGE....janappriya gee ෂෙල්ටන් මුතුණමගේ ජනප්‍රීය ගී

1. අවන්හලක 2. දීග නොයන් රත්තරනේ 3. ලොවම හඩා කියාවී 4. මගේ සිත සිහින 5. මහා සයුරේ 6. මල් සිනාහාවකින් 7. මනෝහරී 8. මේ දෙව් මැදුරේ 9. පාසලේ පන්තියේ 10. ප්‍රෙම වීජිතයේ 11. සැම උදැසනම 12. සමාව ඉල්ලා 13. තල් පවුරීන් 14. තනි වේවා 15. වාරු නැගෙන් සිත


ඇල්බමය මේතනින් බාගන්න

Shalitha Abhayawickrama.janappriya gee 16 ශාලිත අභයවික්‍රම ජනප්‍රීය ගී 16

1. එගොඩහා ගන් ඉවුරේ 2. තාරකා එලි 3. සද තනිවට 4. මල් ගෙන ආවේ 5. පිපුනු මලක 6. නෙලුම් මල් දෙකක් 7. සද තනියට 8. පුජා 9. දිලේන පුර සද 10. දුම් වැටියක් 11. කන කර සැරසු 12. ඇසට කදුලු 13. කැටපත් පවුරකී 14. සිතක් සිරකර 15. දු පුතුනේ 16. සුලගේ ලේලෙනා


ඇල්බමය මේතනින් බාගන්න

Sathish Perera.janappriya gee සතිෂ් පෙරේරා ජනප්‍රීය ගී

1. අන් හැමට හොරේන් 2. අවසන් ලියුමයි 3. අයදින්නේ නැ 4. දොරේ 5. අඹ දඹ නාරන් 6. ඒගොඩහා යන්නෝ 7. මා හඩවන්නට 8. මහා මහුදු විමානේ 9. මී පැණි දී 10. මිහීරී වැල් 11. මීහීරැති වසන්ත කාලේ 12. නය වීලා 13. නිල් දැස 14. ඔබේ නීල දැස 15. සිහීනයේන් පවා 16. සිනා දැසේ  17. මලින් බරවී වසන්තය 18. කදුලු වලින් පෙම් හසුන් ලියන්නට


ඇල්බමය මේතනින් බාගන්න





Sashika Nisansala.janappriya gee ශෂිකා නිසන්සලා ජනප්‍රීය ගී

1. සතියේ නිවාඩුවට 2. කිරී වේහේරට 3. සදේ කැලුම් 4. බිත්තී පත්තරේ 5. කරදිය සුලගේ 6. පන්හිදට මිතුරු 7.  පාරමීතා 8. රන් සමනැලියන්නේ 9. සද එලිය මමයී 10. සද රැට රැට 11. සදට කියන කවීය 12. සීත සදුන් 13. සේනේහස පුරහද 14. සියපතක් 15. සුලං පිපෙයි 16. තොල් පෙතී විතරක්


ඇල්බමය මේතනින් බාගන්න

Sanath Nandasiri.janappriya gee සනත් නන්දසිරි ජනප්‍රීය ගී

1. යසොධරා 2. බෝ මලුවේ 3. ආදර සැමරුම් 4. ආදරේ නැ ආදරේ 5. ඇව්ලුනු ගිනී දැල් 6. බඹරු නොදුටු මලක් 7. දු අනුරාධා 8. එක යායක මල් 9. ඇත එපිට 10. එදා මේදා 11. හිච්චී නගේ 12. ලස්සන නම් නැ 13. මා හද අසපුව 14. මේ ප්‍රථම වසන්තයයී 15. මුලු ලොව මගේන් 16.  නයනා 17. ඔබේ ඇස් බැම 18. පෙමාතිර හැගුම් 19. සමුගන්නදෝ 20. සීත රෑ 21. තහනම් ආදරයේ 22. වරදක් කලත් සිතකින් නොවේ 23. වාසනා වේවා 24. විකසිත වත කමලේ


ඇල්බමය මේතනින් බාගන්න

Priyantha Fernando.janappriya gee ප්‍රියන්ත ප්‍රනාන්දු ජනප්‍රීය ගී

1. අවදිවන්න අවදිවන්න 2. ආනේ ඩිංගාක් ඉන්නකො 3. අඹ රුක් සෙවනැල්ලේ 4. රැ පැල් රැකලා 5. පුන්සද හිනැහේන්නේ 6. කිමද සුමීහිරීයේ 7. මී අඹ වනයේ 8. පියුමේහි පැණි බොති 9.  මා බාල කාලේ 10. සීගීරී සුකු මාලියේ 11. හේල ජාතික අභිමානයේ 12. අම්බීලී මාමේ 13. සිහීන ලොවේ 14. මගේ සුදු මාමේ 15. පරවුනු මල් 16. මී වදයකී ජීවිතේ 17. මල් බර හීමිදිරීයේ


ඇල්බමය මේතනින් බාගන්න

Priyankara Perera.janappriya gee ප්‍රියංකර පෙරේරා ජනප්‍රීය ගී

1. සුරැකිමට හෝ 2. මධු සදෙන් 3. වැඩකරලා 4. දෙව් දුව 5. මහා ඝණ වනන්තරේ 6. අහන්න මගේ හොද 7. උන්නත් දහායි 8. කොමළ ලදේ 9. අපේ පෙම් ලොකේ 10. මේ වගේ ගීතයක් 11. පෙම් අප්සරාවෝ 12. කල්යානියේ ඔබ 13. සද නැත බබලන්නේ 14. පුංචී පුංචී තාරකා 15. සුපේම් ලොවේ 16. වාලාකුළක් 17. ඔබ කවුද ප්‍රීයේ 18. ඇස රැදුන රැදුන 19. ඔබ තරමට මා හැඩවු 20. සීහින දෙව්දුවේ



ඇල්බමය මේතනින් බාගන්න

Nirosha Wirajini.janappriya gee නිරෝෂා විරාජිනී ජනප්‍රීය ගී

1. ආගන්තුක ආදරයේ  2. ඉගීලෙන්න තහනම් 3. මේහේව් රටේ 4. නාදුනන සීහිනේ 5. දයාබරයානනේ 6. දුහුල් මලක 7. මින්දදයො ඇවිදින් 8. රන් ගිර මා 9. සද දිය උතුරා 10. සද නිවාඩු ගිහින් 11. සීගීරී ගීයක් 12. සිනා තොටක් 13. පුන්සද රැට 14. රෑ දොලොස් පැයේ 15. රීදී පෝරු 16. සද මඩල 17. සද රාජීනී 18. සදු සාක්කී කියාපුදෙන්



ඇල්බමය මේතනින් බාගන්න

Wednesday, 16 May 2012

Neela Wickramasingha.janappriya gee නීලා වික්ක්‍රමසිංහ ජනප්‍රීය ගී

1. බොදීයේ විහාරයේ 2. දැතට වලලු 3. කීන දං මිටක් 4. මාස්ටර් සර් 5. මේ අවන් හලේ 6. නගේ නගේ 7. නිවන් දකිනා 8. පාලොස්වක සද 9. පෙම් සිලිලාරේ 10. රන් ටිකිරී සිනා 11 සීලීං බීලීං 12. සුසැට බරනින් 13. වීයෝ ගී 14. වසන්ත සැනකෙළියේ 15. තුන් සිත 16. පාරමී දම් 17. ඔබගේ සෙවනේ 18. මගේ ලොවට ඔබ


ඇල්බමය මේතනින් බාගන්න

Mervin Perera.janappriya gee මර්වින් පෙරේරා ජනප්‍රීය ගී

1. ආදරේ රන් 2. නිලිපුල් යුවලේ 3. දෙදේනා පෙරදා 4. සද මිදුලට 5. එක මොහෝතක් 6. ඔබ දේදුන්න 7. පබසර රන් පබලු 8. අකුරු සතරකින් 9. ඔබේ ආදරේ 10. නිම නොවන 11. දියලුම දිය 12. කතරක තනි වී 13. මා සනසා 14. වන බඹර 15. රන් මීවීත පුරවා 16. ලදක් ලදක් දුටීමී ලදක්


ඇල්බමය මේතනින් බාගන්න

Marselin Pathirana.janappriya gee මර්සලීන් පතිරණ ජනප්‍රීය ගී

1.ආදරයේන් අපි 2. අතීතයේ එක 3. කිසිදාක ලන් නොවුනත් 4. මා සිත ලග සීහින 5. මුතුවන් අකුරීන් 6. පාලු පැලේ මා 7. පාට පාට හීන 8. පෙර දින මා 9. පොල් අතු වහලින් 10. පුංචි දැස 11. සමුගෙන මගේන් 12. සද හඩනා 13. සංසාර මාවතේ 14. සුදු රොස මල් 15. සුදු රොස මලක් වගේ 16. වැටි දෙදනින්


ඇල්බමය මේතනින් බාගන්න

Maline Bulathsinhala.janappriya gee මාලිනී බුලත්සිංහල ජනප්‍රීය ගී

1. අහසින් තරුවක් 2. දකින විට පන්සලක් 3. දැසේ මල් වීලේ 4. හිමි නැති පෙමකට 5. කන්ද කෙන්ද 6. මා එක්කලා 7. මල පොතේ අකුරු 8. මන් හින්දා ඔ‍බේ 9. නාග සලබ 10. පෙලින් පෙලට රිය 11. ප්‍රේමයේ විල් තෙරේ 12. පුන් පොදා සද 13. සද මඩලේ සිට 14. සැන්දැ අහස වගේ 15. සෙනේහස ඉල්ලා 16. සෙනේහස පුදා 17. සිතක් කෙලේසද 18. සුසුමක උනුසුම 19. තාර පාර දිග 20. තුණ් රුවනේ 21. වසන් කරන්නට බැ



ඇල්බමය මේතනින් බාගන්න

Lakshman Hilmi .janappriya gee ලක්ෂ්මන් හිල්මි ජනප්‍රීය ගී

1. කහා මල් අත්තක් 2. බොල් පිනි වැටේනා 3. පිං වන්තියේ මාගේ 4. සේනේහේ  මගේ පිදු 5. සීහින පාරාදීසයේ 6. සුපිපී මලක් 7. අලීයා 8. අම්මේ ඔබ 9. දවසක් දා 10. ලංකා 11. මන බන්දන 12. මුතු මැණිකේ 13. පෙම් බැන්ද ඒ සිත 14. පෙම් රන් තොටිල්ලේ 15. රන් රන් සේලේ 16. තරු එලියේ 17. වස් දොස් යන්නට 18. මිල කරන්න බැරි 19. රීදී පාට 20. සලු වීයනා



ඇල්බමය මේතනින් බාගන්න

Kumarasiri Pathirana..janappriya gee කුමාරසිරි පතිරණ ජනප්‍රීය ගී


1වන ඇල්බමය

1. සීතල එනවට 2. පෙර ආත්මයේ 3. ඉද හිට හමුවන 4. සිල් සුවදක් 5. අම්මේ 6. සදට ආදරේයි 7. හිතේ තියන 8. සිත තවමත් 9. සදක් වගේ 10. සිහින ගෙන 11. කිලිනොච්චිය 12. මේ ගලනා කදුලු 13. සීත සුලග 14. මා හද ඔයා


1වන ඇල්බමය මේතනින් බාගන්න


2වන ඇල්බමය

1. එදා පෙම් බැන්ද  2. ඉස්සරනම් ඔය විදියට 3. හිනා වෙන්න මට විතරක් 4. සිත රිදෙන තරම් 5. සිතට ආපු ආදරේ 6. මං තරම් ආදරේ 7. මීහිරි සිහින 8. කදුලක් හෙලන්න 9. නෙත් දෙකනම් 10. සෙනේහස මතකද 11. හිතට එන්න ඉඩක් 12. සුළග වගේ ඔබ 13. සේයාරුව මට 14. සදටත් හොරා ඇවිත්


2වන ඇල්බමය මේතනින් ගන්න

3වන ඇල්බමය

1. පුංචි පුතු මගේ 2. සිතින් පතා ඉන්නම් 3. පෙරදාක රැ සිහිනේන් දුටු 4. පිවිතුරු හද ලග 5. ඔබට ලියනා මුල්ම ලිපියයි 6. දෙසිතක සෙනේහස 7. කදුලැල් සැලු නෙතේ 8. ගුරු පාරේ 9. සද සේ උදාවී 10. ඉන්නම් ඉතින් මා 11. ඇ සිහිවේලා මා ගොළු වෙලා 12. කියන්නේ කෙලේසද 13. මගේ හදවත හැදින ගත් ඔබ 14. මුතු මල් කුමාරී 15. හද මාගේ රිදුම් දෙනවා 16. සිත රැ සද පානේ


3වන ඇල්බමය මේතනින් ගන්න

Jolly Seeya....janappriya gee ජොලි සීයා ජනප්‍රීය ගී

1. බෝ දොස් කියා 2. දැක්කොත් පත්මාවතී 3. දුව දීමට 4. ගුණ දහාම 5. හද මාමා 6. මලක් පිපුනු 7. නටන්නට හිතුනා සීයේ  8. නුබ නාඩාන් සුදු 9. පිනවන්ට සවන් 10. රැට කමු අපි වම්බටු 11. රන් මැණිකේ මගේ 12. සොදුරිය ප්‍රේමිය 13. සැපතෙදි එකතුවේලා 14. ශ්‍රී ඝණ සැසී 15. සුන්දර මැණික 16. සුන්දරී මට ලැබුනේ


ඇල්බමය මේතනින් බාගන්න

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com