Sunday, 21 September 2014

Aindhaam Thalaimurai Sidha Vaidhiya Sigamani (2014) ඔහුට මොනවා වේයිද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Aindhaam Thalaimurai Sidha Vaidhiya Sigamani මේහි අධක්ෂනය  L.G. Ravichandar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Bharath Srinivasan රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Nandita රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karunakaran  / Manobala / Thambi Ramayya / Imman Annachi / Singampuli / Komal / Badava Gopi / Pattukottai Sivanarayana Moorthy / Junior Balaiya / Kili Ramachandran / Crane Manohar / Rajendran / Kadhal Thandapani වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


විකට කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.4 ලැබි ඇති අතර.විනාඩි 150 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.











විඩියොව මෙතනින් බලන්න Aindhaam Thalaimurai Sidha Vaidhiya Sigamani (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Tuesday, 16 September 2014

Transformers: Age of Extinction (2014) රොබෝ වරුන් සහා මිනිසුන් අතර සටන 4

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුනි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Transformers: Age of Extinction.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම බලන් හිටියානේ ඔන්න එහි හොද ටොරන්ට් එක නිකුත් වුනා.මේහි අධ්‍යක්ෂනය Michael Bay අතින් සිදුවිය.රචනය Ehren Kruger අතින් සිදුවිය .මේහි රංගනයෙන්  Mark Wahlberg / Stanley Tucci / Kelsey Grammer / Nicola Peltz / Jack Reynor / Titus Welliver / Sophia Myles / Bingbing Li / T.J. Miller / James Bachman / Thomas Lennon / Erika Fong/ Charles Parnell / Mike Collins / Geng Han වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා විද්‍ර්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $210,000,000 වේ. අාරම්භක සතිය තුල   $100,038,390 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $244,736,069 (USA) වේ. විනාඩි 165 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 567MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 862MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 995MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.19GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.81GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.88GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.16GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.07GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.06GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 10.95GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Transformers: Age of Extinction (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















Saturday, 13 September 2014

Anjaan (2014) නිර්භිත කම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Anjaan.මේහි අධක්ෂනය  N. Linguswamy සහා Suresh අතින් සිදුවිය. රචනය සහා කතාව N. Linguswamy  අතින් සිදුවිය.දෙබස්  Brindha Sarathy අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Suriya රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vidyut Jamwal  / Manoj Bajpayee / Soori / Chitrangda Singh / Maryam Zakaria / Sanjana Singh / Murli Sharma / Chetan Hansraj / Manoj Misra / Bobby Bedi / Brahmanandam / Joe Malloori / Dalip Tahil වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


සටන් / නාට්‍යමය සහා අාදර කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.2 ලැබි ඇති අතර.මේ සදහා දරා ඇති පිරි වැය  INR 750,000,000 වේ.විනාඩි 166 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Anjaan (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER























Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com