ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම poovarasm pee pee .මේහි අධක්ෂනය සහා රචනය Halitha Shameem අතින් සිදුවිය. මේහි රංගනයෙන් Gaurav Kalai / PravinKishore /Vasanth / Giri Prasath / Varshini / Agalya / Kaali Venkat / Sai Hari / Sundar / Karthik /Samuthirakani වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විර වික්‍රම / අභිරහස් සහා ත්‍රාස ජනක ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර. විනාඩි 155 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 414MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 739MB DVD Rip torrent
විඩියොව මෙතනින් බලන්න poovarasm pee pee (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

.png)
.png)
.png)

.png)
.png)
.png)