Saturday, 5 July 2014

Hawaa Hawaai (2014) සිහිනය සැබැවේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hawaa Hawaai.මේහි අධක්ෂනය සහා රචනය Amole Gupte අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස  Mahesh Balraj රංගනයෙන් දායක වන අතර.සෙසු නලු නිළියන් ලෙස Bugs Bhargava / Hardik Bothra /Makrand Deshpande / Devraya Gole / Partho A. Gupte / Soumita Hattangadi / Manav Hirey / Neha Joshi /  Ashfaque Bismillah Khan / Salman Chhote Khan / Mahesh Kumar / Suman Arjun Mahaskar / Maaman Memon / Bhumik Parmar වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

නාට්‍යමය / පවුලේ සහා ක්‍රිඩා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇති අතර. විනාඩි 120 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Hawaa Hawaai (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














The Flash: ( Pilot ) Season 1, Episode 1 (City of Heroes ) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර පලමු කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔක්කොම එකම තැනින් අඩවියේ ආරම්භක වකවානුවේදි මා විසින් ඔයාලාට ලබා දුන් ප්‍රථම ටිවි කතා මාලාව ඔයාලාට මතක ඇති. ඒම කතා මාලාව තමා The Flash 1990 - 1991 ඉතින් එම කතා මාලාව නරබපු සියලු මිතුරු මිතුරියන් හට The Flash 2014 නවතම කතා මාලාව අද සිට ලබා දිම ආරම්භ කරන බව සතුටින් යුතුව දන්වා සිටිනවා.මේහි පලමු කොටස නිකුත් විමට දින නියම වි තිබුනේ ඔක්තෝබර් මස 7 වන දින වුවත් එහි පලමු කොටස පසුගිය මස 24 වන දින විකාශය විය.ඒය කුමන හෙතුවක් නිසාද කියන්න අපහසුයි. කෙසේ නමුත් ඔයාලාට කතා මාලාව ලබා දිම ටික දිනක් ප්‍රමාද විම ගැන කණගාටුවෙනවා. නමුත් ඉදිරියේදි නිකුත් වන සැම කොටසක්ම නිකුත් වු සැනින් ලබා දිමට මා කටයුතු කරනවා. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙසRick Cosnett / Danielle Panabaker / Carlos Valdes / Tom Cavanagh / Jesse L. Martin / John Wesley Shipp  / Stephen Amell  / Michelle Harrison / Al Sapienza / Chad Rook / Patrick Sabongui / Fulvio Cecere / Logan Williams වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash ප්‍රථම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 130MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 550MB Season 1 Episode 1 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash (2014)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Friday, 4 July 2014

Noah (2014) නෝහා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Noah.මේහි අධ්‍යක්ෂනය Darren Aronofsky අතින් සිදුවිය. රචනය Darren Aronofsky සහා Ari Handel අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස හොලිවුඩයේ සුපිරි නලුවකු වන Russell Crowe රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Jennifer Connelly රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Ray Winstone / Anthony Hopkins / Emma Watson / Logan Lerman / Douglas Booth / Nick Nolte / Mark Margolis / Kevin Durand / Leo McHugh Carroll / Marton Csokas / Finn Wittrock / Madison Davenport / Gavin Casalegno වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය   $125,000,000 වේ. අාරම්භක සතිය තුල  $43,720,472 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $101,160,529 (USA) වේ. විනාඩි 138 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 350MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 998MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.15GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.75GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.34GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.33GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Noah (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Vallinam (2014) දැඩිබව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබවාරි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vallinam .මේහි අධක්ෂනය සහා රචනය Arivazhagan Venkatachalam අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස  Nakhul රංගනයෙන් දායක වන අතර.සෙසු නලු නිළියන් ලෙස Mrudhula Basker / Amzath Khan /Jagan / Siddharth Jonnalagadda / Chandru / Atul Kulkarni / V. Jayaprakash / Y.G. Mahendran /  Santhana Bharathi / Mathivanan Rajendran / Anupama Kumar / Thilak Rammohan / Aadhi / Krishna Kulasekharan වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

නාට්‍යමය සහා ක්‍රිඩා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇති අතර. විනාඩි 132 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.76GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Vallinam (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Thursday, 3 July 2014

Yennamo Yedho (2014) මොකක් හරි සිද්ද වෙනවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Yennamo Yedho .රචනය  Nandini Bv Reddy අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස  Gautham Karthik රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Rakul Preet Singh රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Prabhu / Nikeesha Patel / Anupama Kumar වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.9 ලැබි ඇති අතර. විනාඩි 129 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.76GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Yennamo Yedho (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com