Saturday, 7 December 2013

Satya 2 (2013) සත්‍යා 2

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර්  මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. මිට ටික වෙලාවකට කලින් මම මේහි පලමු චිත්‍රපටියත් ඔයාලාට ලබා දුන්නා. මේහි රංගනයෙන් Puneet Singh Ratn / Sharvanand / Anaika Soti / Mahesh Thakur / Mrunal Jain  වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත.
ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 860MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 993MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.38GB DVD Rip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


විඩියොව මෙතනින් බලන්න Satya 2 (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Satya 1 (1998) සත්‍යා 1

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 1998 වසරේ ජුලි මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ 2වන චිත්‍රපටියෙත් හොද ටොරන්ට් අද දිනයේ නිකුත් වෙලා තියෙනවා. එම චිත්‍රපටියත් ඔයාලාට තව මද වෙලාවකින් ලබා දෙන්න කටයුතු කරනවා.මේහි රංගනයෙන් J.D. Chakravarthi / Urmila Matondkar / Paresh Rawal / Manoj Bajpayee / Saurabh Shukla / Govind Namdeo / Makrand Deshpande / Shefali Shetty / Raju Mavani / Aditya Srivastava / Neeraj Vora / Rajesh Joshi / Saabir / Snehal Dabi / Jeeva  වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
 සටන් සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















Friday, 6 December 2013

Boss (2013) ලොක්කා

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා.මේහි රංගනයෙන් Akshay Kumar / Shiv Pandit / Mithun Chakraborty / Ronit Roy / Aditi Rao Hydari / Johnny Lever / Parikshat Sahni / Amitabh Bachchan / Sudesh Berry / Swantatra Bharat / Aakash Dabhade / Danny Denzongpa / Pradeep Kabra / Shakti Kapoor / Mustaq Khan  වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
සටන් / නට්‍යමය සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 395MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Boss (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com