Wednesday, 4 December 2013

IRON MAN & HULK Heroes United (2013) සුපිරි විරයන් දේදෙනාට අභියොගයක්

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඇනිමේශන් චිත්‍රපටියක් වන අතර. ඇනිමේශන් / විර වික්‍රම සහා සටන් ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.8 ලැබි ඇත. 
ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම  චිත්‍රපටිය පුංචි නංගිලා මල්ලිලාටනම් ගොඩාක් සතුටින් නැරබිය හැකි වේවි.ඔයාලා ඇනිමේශන් චිත්‍රපටි බලන්න කැමති නැතත් මේ චිත්‍රපටිය ඔයාලාගේ පුංචි නංගිලා මල්ලිලාට බලන්න අවස්ථාවක් ලබා දෙන්න යාළුවනි. ඒ වගේම ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 866MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 989MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.58GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.64GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.45GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.01GB Blu Ray torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Iron Man & Hulk: Heroes United (2013)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Stalingrad (2013) 3D ඉතිහාසයේ සිදු වු බිහිසුනු යුද්ධයක්

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර්  මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා.  මේහි  රංගනයෙන්  Thomas Kretschmann / Yanina Studilina / Philippe Reinhardt / Heiner Lauterbach / Pyotr Fyodorov / Mariya Smolnikova / Andrey Smolyakov / Georges Devdariani / Aleksey Barabash / Dmitriy Lysenkov / Oleg Volku  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
සටන් සහා යුධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.9 ලැබි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 760MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.28GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.06GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.34GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.13GB Blu Ray torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Stalingrad (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Sunday, 1 December 2013

Justin and the Knights of Valour (2013) 3D වීරයාගේ සටන

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ සැප්තැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඇනිමේශන් 3D චිත්‍රපටියක් වන අතර. ඇනිමේශන් / විර වික්‍රම ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම  චිත්‍රපටිය පුංචි නංගිලා මල්ලිලාටනම් ගොඩාක් සතුටින් නැරබිය හැකි වේවි.
ඔයාලා ඇනිමේශන් චිත්‍රපටි බලන්න කැමති නැතත් මේ චිත්‍රපටිය ඔයාලාගේ පුංචි නංගිලා මල්ලිලාට බලන්න අවස්ථාවක් ලබා දෙන්න යාළුවනි. ඒ වගේම ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.












බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Justin and the Knights of Valour (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com