Wednesday, 5 June 2013

Chhota Bheem and the Curse of Damyaan (2012) චණ්ඩියා 1

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ මැයි මස 18වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. ඇනිමේශන් චිත්‍රපටි ඉල්ලපු අයට තවත් හොද ඇනිමේශන් චිත්‍රපටියක් වේවි මේක. ඒ වගේම මේ චිත්‍රපටියේ කාටුන් එක මේ දිනවල පුංචි නංගිලා මල්ලිලා අතර අතිශය ජනප්‍රිය කාටුන් එකක්.ඇනිමේශන් / විර වික්‍රම සහා මනංකල්පිත චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම  චිත්‍රපටිය පුංචි නංගිලා මල්ලිලාටනම් ගොඩාක් සතුටින් නැරබිය හැකි වේවි. ඔයාලා ඇනිමේශන් චිත්‍රපටි බලන්න කැමති නැතත් මේ චිත්‍රපටිය ඔයාලාගේ පුංචි නංගිලා මල්ලිලාට බලන්න අවස්ථාවක් ලබා දෙන්න යාළුවනි. ඒ වගේම ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 350MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.2GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Chhota Bheem and the Curse of Damyaan (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Tuesday, 4 June 2013

Aashiqui 2 (2013) ආදරවන්තයා 2

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක්. අද දිනය ඔක්කොම එකම තැනින් අඩවියට තවත් සුවිශේෂි දිනයක් වේනවා. ඒ අද දිනයේදි ඔබට ලබා දෙන්නේ ඔක්කොම එකම තැනින් අඩවියේ පලකරන 300වන චිත්‍රපටියයි. මේ සුවිශේෂි කඩයිම පසු කරන්න අලුත්ම අලුත් චිත්‍රපටියකින් හැකියාව ලැබුන එක තවත් විශාල සතුටක්. මේ චිත්‍රපටියේ පලමු කොටස මිට දිනකට උඩදි මම ඔයාලාට ලබා දුන්නා මේ එහි නවතම චිත්‍රපටිය මේ චිත්‍රපටිය 2013 වසරේ අප්‍රේල් මස 26වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා Shraddha Kapoor රංගනයෙන් දායක වේ.මිට අමතරව Salil Acharya / Chitrak Bandyopadhyay / Bugs Bhargava / Gagan Gupta / Aditya Roy Kapoor / Shubhangi Latkar / Shaad Randhawa / Shekhar Shukla /  Mahesh Thakur වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.නට්‍යමය සංගිතමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 390MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 440MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 660MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 860MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.2GB Blu Ray torrent



චිත්‍රපටියේ ගිත එකතුව මේතනින් ගන්න Download 94MB music album


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Aashiqui 2 (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















Monday, 3 June 2013

Raaz 3 (2012) රහස 3

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර් මස 7වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා Emraan Hashmi රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Bipasha Basu රංගනයෙන් දායක වේ. මිට අමතරව Esha Gupta / Manish Chaudhary වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.ත්‍රස ජනක / ආදර සහා භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.7ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..................................










ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 370MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 650MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


විඩියොව මෙතනින් බලන්න Raaz (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com