Friday, 3 May 2013

G.I. Joe: 1 The Rise of Cobra (2009) බලවතුන් කවුරුද 1


ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2009 වසරේ අගෝස්තු මස 7වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ 2වන කොටස මේ දිනවල තිරගතවිම් ආරම්භ කරලා තිබේනවා. එහි හොද ටොරන්ට් නිකුත් වුන විගස ඔයාලාට ලබා දෙන්න  කටයුතු කරනවා. පලමු කොටස බලපු නැති අය ඉන්නවානම් ඔන්න දැන් පුලුවන් බලන්න. මේහි ප්‍රධාන චරිතයන් සදහා Adewale Akinnuoye-Agbaje  / Christopher Eccleston  / Grégory Fitoussi / Joseph Gordon-Levitt / Leo Howard / Karolina Kurkova / Byung-hun Lee / Sienna Miller / David Murray / Rachel Nichols / Kevin J. O'Connor / Gerald Okamura  / Ray Park / Jonathan Pryce / Dennis Quaid වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ යන කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.09GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.43GB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න  G.I. Joe: 1 The Rise of Cobra (2009)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Thursday, 2 May 2013

PARKER (2013) පාකර්


ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ජනවාරි මස 25වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු  Jason Statham රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Jennifer Lopez රංගනයෙන් දායක වේ. මිට අමතරව Michael Chiklis / Wendell Pierce / Clifton Collins Jr. / Bobby Cannavale / Patti LuPone / Carlos Carrasco / Micah A. Hauptman / Emma Booth / Nick Nolte වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................



 

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න PARKER (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Settai (2013) අපුරු යාළුවො


ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ අප්‍රේල් මස 5වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු  Arya / Santhanam / Premgi Amaren රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන් ලෙස  Hansika Motwani / Anjali රංගනයෙන් දායක වේ. මිට අමතරව Nasser / Ali /  Sayaji Shinde / Manobala / Chitra Lakshmanan / Panchu Subbu / Suja / Ashwin Mushran වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. විකට සහා අපරාධ යන කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




 

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Settai (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Wednesday, 1 May 2013

IRON MAN 2 (2010) යකඩ මිනිසා 2


ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත්  අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2010 වසරේ මැයි මස 7වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට Robert Downey Jr. රංගනයෙන් දායක වේ.  මිට අමතරව Don Cheadle / Scarlett Johansson / Gwyneth Paltrow /Sam Rockwell / Mickey Rourke / Samuel L. Jackson / Clark Gregg / John Slattery / Garry Shandling වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 628MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.60GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.21GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.22GB BRRip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න IRON MAN 2 (2010) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















IRON MAN 1 (2008) යකඩ මිනිසා 1


ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත්  අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2008 වසරේ මැයි මස 2වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි 3වන චිත්‍රපටිය මේ දිනවල තිරගතවිම් ආරම්භව තිබේන  නිසාම 1 සහා 2වන චිත්‍රපටි ඔයාලාට දෙන්න ඔනේ කියලා හිතුනා.මේහි ප්‍රධාන චරිතයට Robert Downey Jr. රංගනයෙන් දායක වේ.  මිට අමතරවTerrence Howard / Jeff Bridges / Gwyneth Paltrow / Leslie Bibb / Shaun Toub / Faran Tahir / Clark Gregg / Sayed Badreya / Bill Smitrovich වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





 

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.









බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න IRON MAN 1 (2008) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com