Friday, 18 January 2013

Gabbar Singh (2012) ගබ්බර් සිං

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ මැයි 11 දින තිරගවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා Pawan Kalyan රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Shruti K. Haasan රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මේය තෙලිගු චිත්‍රපටියක් වන අතර   ඇක්ශන් සහා කොමඩි ගනයට අයත් වේ. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇත. අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම හොද රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී...................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.

700MB BDRip - XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BDRip - XviD torrent

1.13GB BRRip 720p ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.13GB BRRip 720p torrent

1.47GB BDRip - XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB BDRip - XviD torrent

ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න   Gabbar Singh (2012) Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Thursday, 17 January 2013

Alien Dawn 2012 පිට සක්වලයින් පැමිනේයි

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ අගෝස්තු 6 වෙනිදා තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිත සදහා Rachelle Dimaria / Alex Bell / Michael Abruscato / Tiffany Adams / Tiffany Martin  රංගනයෙන් දායක වි ඇති අතර තවත් සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. මේය විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් චිත්‍රපටියක් වන අතර අපුරු කතා තෙමාවකින් යුක්තය. පිටසක්වල ජිවින් පිලිබදව සැකසුනු චිත්‍රපටි බලන්න  ඔයාලා ගොඩාක් කැමතිනේ. ඉතින් අන්න ඒ වගේ අපුරුම කතාවක් තමා මේ චිත්‍රපටියේ අඩංගු වෙලා තියෙන්නේ. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී........................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.

690MB DVDRip XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVDRip XviD torrent

700MB DVDRip XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip XviD torrent

1.26GB DVD Rip XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.26GB DVD Rip XviD torrent

ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න   Alien Dawn (2012) Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Wednesday, 16 January 2013

Rebel (2012) මේහේයුමක්

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අද දිනයේදි තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට දෙනවා මම. මේ චිත්‍රපටිය තෙලිගු චිත්‍රපටියක්. මේම චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර් 27 තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය සදහා Prabhas රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Tamanna Bhatia රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිළියන් පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලබා දි ඇත. මේය ඇක්ශන් සහා ඩ්‍රාමා ගණයට අයත් චිත්‍රපටියක් වන අතර  අපුරු කතා තෙමාවකින්ද යුක්ත චිත්‍රපටියක්. ඉතින් හැමොට අරාධනා කරනවා මේ අපුරු චිත්‍රපටියත් නරබන්න. දැන්ම ෙබාගෙන බලන්න හැමොම. ජය ශ්‍රී.........................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.

696MB DVDRip XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 696MB DVDRip XviD torrent

700MB DVDRip XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip XviD torrent

1.47GB DVDRip XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVDRip XviD torrent

ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Saguni (2012) නියම මොළය

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ ජුනි මාසයේ 22 වේනි දින තිරිගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Karthi රංගනයෙන් දායක වේනවා. ප්‍රධාන නිළිය ලෙස Pranitha රංගනයෙන් දායක වේ. මිට අමතරව Santhanam / Prakash Raj / Nasser / Srinivasa Rao Kota / Radhika Sarathkumar / වැනි දමිළ සිනමාවේ සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. අපුරු කතා තෙමාවක් සහිතව නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය  ඇක්ශන් / කොමඩි / ඩ්‍රාමා ගනයට අයත් චිත්‍රපටියක්. ඔයාලා හැමොටම හොද චිත්‍රපටියක් බලන්න හැකිවේවි. ඓහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.............................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.

ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB TC 1CD XviD torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB LoTuS EQ torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Saguni (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Stolen.2012 පැය 12ක්.......ඩොලර් මිලියන 10.......පැහැරගත් එක් දියනියක්.......අවසානය කුමක්ද

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරුම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය තිරගතවිම් ආරම්භකලේ  2012 වසරේ සැප්තැම්බර් 6 වෙනි දිනයි. මේහි ප්‍රධාන චරිත සදහා Nicolas Cage රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Malin Åkerman රංගනයෙන් දායක වේ. මිට අමතරව Josh Lucas / Danny Huston / Sami Gayle / Edrick Browne වැනි නලු නිලයන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. ඇක්ශන්/ මිණිමැරුම් සහා ඩ්‍රමා ගණයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වාර්ථාවලට අනුව ලකුණු 10/ 5.3 ලැබි ඇත. මේය අපුරු කතා තෙමාවක් ඔස්සේ සැක්සි ඇති නිසා ඔයාලා හැමොටම හොද රසස්වාදයක් ලබාදෙන චිත්‍රපටියක් වේවි. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න ජය ශ්‍රී..........................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.

350MB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 350MB BRRip torrent

530MB BluRay ටොරන්ට් එක මේතනින් ගන්න Download 530MB BluRay torrent

700MB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

1.50GB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.50GB BRRip torrent

ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Saturday, 12 January 2013

Kamaal Dhamaal Malamaal (2012) අරමුණ ඉටුවේයිද

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර් 27වන දින තිරගතවිම් ආරම්භකල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිත සදහා ඉන්දිය සිනමාවේ සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය ලබා දි තිබේනවා. ඒ අතරින් Asrani / Madhurima Banerjee / Shakti Kapoor / Pratima Kazmi / Razak Khan / Nana Patekar / Om Puri  වැනි සුපිරි රංගන ශිල්පින් මේ චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබා දි තිබේනවා. මේ චිත්‍රපටිය නිර්මාන කරු වන්නේ මිට ප්‍රථම නිර්මානය වුනු Tezz /  Billu /  Bhool Bhulaiyaa / Garam Masala වැනි  සුපිරි චිත්‍රපටි නිර්මානය කල Priyadarshan ඔහුගේ අනිත් නිර්මාන වගේම මේ චිත්‍රපටියත් ඉතා උසස් සිනමා නිර්මානයක්. ඔයාලා හැමොටම මේ චිත්‍රපටිය හිනා වේවි බලන්න හැකි වේවි. මේය කොමඩි චිත්‍රපටියක් වන අතර අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇත. එහේනම් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න. දැන්ම බාගෙන බලන්න හැමොම. ජය ශ්‍රී.......................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.

700MB DVDrip.Xvid ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDrip.Xvid torrent

1.47GB DVDrip.Xvid ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVDrip.Xvid torrent

ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Mirza -(2012) කියන්න බැරි කතාවක්

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියත් 2012 වසරේ අප්‍රේල් මස 6 වෙනිදා තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. ඇක්ශන් /කොමඩි සහා මිණිමැරුම් ගනයට අයත් වන චිත්‍රපටියක් වන මේය ඔයාලාට ගොඩාක් අපුරු චිත්‍රපටියක් වේවි.මේය පන්ජාබ් චිත්‍රපටියක් වන අතර ඔයාලාට හිංදි භාෂාවෙන් නැරබිය හැකියි. මෙහි ප්‍රධාන චරිතයට Gippy Grewal රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Mandy Takhar රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුවිශේෂි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. ඉතාමත් අපුරු කතා තෙමාවක් සහිතව නිර්මානය වන මේ චිත්‍රපටිය ඔයාලා හැමොට ගොඩාක් හොද රසාස්වාදයක් ලබා දෙන චිත්‍රපටියක් වේවි. ඓහෙනම් දැන්ම හැමොම මේ චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී.......................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.

690MB DVDRip X264 AAC ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVDRip X264 AAC torrent

700MB DVDRip x264 ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip x264 torrent

ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Friday, 11 January 2013

Smallville Season 6 සුපර් මැන් 6

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් ටිවි කතා මාලාවක්. ඔයාලාට මතක ඇතිනේ Smallville Season 1 /Smallville Season 2 / Smallville Season 3 /Smallville Season 4 /Smallville Season 5   මම ඔයාලාට කලින් දුන්නා. ඉතින් මේ වෙනකොට එවා බාගෙන බලලා ඉවර අයත් ඇති.එක නිසා දැන්  Smallville Season 6 බලන්න කාලය හොදයි කියලා හිතෙනවා. කතාව බැලුවනම් මතකනේ Season 5 අවසානයේ   clark ව අහසට විසිකරනවා Lex  ඔහුට මේ වන විට විශාල බලයක් ලැබි තිබේනවා. මේ අතර  clark ගේ මව ගමන් කරන ගුවන්යානය අනතුරකට පත් වෙනවා. ඇය එයින් දිවි ගලවා ගනිද ???  LANA හට සිදුවන්නේ කුමක්ද???clark  නැවත පැමිනේයිද??? මේ සියලු දෙට පිළිතුරු දැනගන්න ඔයාලාට මේ කතා මාලාව බලන්න වේනවා යාළුවනි. එහේමනම් හැමොම Smallville Season 6 බලන්න. ජය ශ්‍රී...........

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්

ඩවුන් ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට්  තුල ඇති කොටස් 22 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (350mb) හො (174MB) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල්  ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.

ටොරන්ට් එක මේතනින් ගන්න Download 7.58GB torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.75GB torrent

Smallville Season 7 ලගදිම බලාපොරොත්තුවන්න.......

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com