Thursday, 10 January 2013

OMG Oh My God! 2012 අහෝ දෙවියනි

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර් 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිත සදහා ඉන්දියානු සිනමාවේ සුපුරි නලුවන් වන Akshay Kumar / Paresh Rawal / Mithun Chakraborty / Om Puri රංගනයෙන් දායක වේ. මේ චිත්‍රපටිය කොමඩි සහා ඩ්‍රමා ගනයට අයත් චිත්‍රපටියක්. IMDB වර්ගිකරණයට අනුව මේ චිත්‍රපටිය සදහා ලකුණු 10/8.1 ලැබි තිබේනවා. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මාණය වි ඇති මේ චිත්‍රපටිය ඔයාලා හැමොට හොද රසවින්දනයක් ලබා දෙන චිත්‍රපටියක් වේවි. එහේනම් හැමොම දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී......................











ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




460MB DVD Rip ටොරන්ට් එක මේතනින් ගන්න Download 460MB DVD Rip torrent


800MB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

1.04GB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB BRRip torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















Wednesday, 9 January 2013

Death Race 1(2008) Death Race 2(2010) Death Race: 3 Inferno (2013) මරණයේ තරගය

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත්  තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් සමග චිත්‍රපටි එකතුවක් අරගෙන ආවා. මේ චිත්‍රපටියේ පලමු චිත්‍රපටිය 2008 වසරේත් 2වන චිත්‍රපටිය 2010 වසරේත්  3වන චිත්‍රපටිය 2013වසරේත් තිරගතවිම් ආරම්භ වුනා. මේම චිත්‍රපට වල  ප්‍රධාන චරිත සදහා පලමු චිත්‍රපටියේJason Statham /Joan Allen /Ian McShane /Tyrese Gibson සහා 2වේනි චිත්‍රපටියේ Luke Goss /Lauren Cohan /Sean Bean /Ving Rhames /Tanit Phoenix / 3වන චිත්‍රපටියේ Danny Trejo / Ving Rhames / Dougray Scott / Luke Goss / Tanit Phoenix / සහා තවත් නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටි වලට ලැබි තිබේනවා. සුපරි කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වන මේම චිත්‍රපටි ඇක්ශන් සහා මිණිමැරුම් ගනයට අයත් වන චිත්‍රපටි එකතුවක්. එහේනම් සුපිරි චිත්‍රපටි එකතුවක් නරබන්න හැමොටම ආරාධනා කරනවා. දැන්ම හැමොම මේ චිත්‍රපටි එකතුව බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





Death Race: 3 Inferno (2013)  ටොරන්ට් පහලින් ගන්න.

960MB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 960MB BRRip torrent

360MB WEB-DLRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 360MB WEB-DLRip torrent


790MB WEBRIP ටොරන්ට් එක මේතනින් ගන්න Download 790MB WEBRIP torrent


1.80GB WEBRIP ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.80GB WEBRIP torrent

Death Race 1(2008)  ටොරන්ට් පහලින් ගන්න.

350MB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 350MB BRRip torrent

750MB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB BRRip torrent

1.50GB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.50GB BRRip torrent


Death Race 2 (2010)  ටොරන්ට් පහලින් ගන්න.

350MB X264 ටොරන්ට් එක මේතනින් ගන්න Download 350MB X264 torrent


750MB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB BRRip torrent

1.40GB BRRip ටොරන්ට් එක මෙතනින් ගන්න Download 1.40GB BRRip torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Chinese Zodiac (2012) ඔහුට සියල්ල සොයන්නට හැකිවේද

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ දෙසැම්බර් 20 වෙනි දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ අධක්ශක සහා ප්‍රධාන නලුවා ලෙසද කටයුතු කරන්නේ සුපිරි සටන් නලු Jackie Chan උප ප්‍රධාන චරිතයක් ලෙස Oliver Platt රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිලිය ලෙස Laura Weissbecker රංගනයෙන් දායක වේ. මේ චිත්‍රපටිය ඇක්ශන් චිත්‍රපටියක් වන අතර IMDB වර්ගිකරනයට අනුව 10/6.5 ලකුණු ප්‍රමාණයක් හිමි වි තිබේනවා.Jackie Chan  රංගනයෙන් දායක වන චිත්‍රපටියක ඇති සියලු දේ මේ චිත්‍රපටියේත් කිසිම අඩුවක් නැතුව තියෙනවා. විශේෂයෙන් ඔහුගේ සටන් සහා විහිලු අපුරුවට මේ චිත්‍රපටිය තුල ඇතුලත් වෙලා තියෙනවා. අපුරුම කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි විනොද විය හැකි චිත්‍රපටියක්. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී...................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 847MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 970MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.73GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.08GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.36GB BRRip torrent




බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Chinese Zodiac (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Tuesday, 8 January 2013

Delhi Safari (2012) 3D දිල්ලියට සවාරියක්

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඇනිමේශන් චිත්‍රපටියක්. ඒ වගේම හිංදි ඇනිමේශන් චිත්‍රපටියක්. ඉන්දිය සිනමාවේ තවත් එක් පෙරළි කාර වැඩක් තමා මේ චිත්‍රපටිය. මේ චිත්‍රපටිය තිරගතවිම් ආරම්භකලේ 2012 වසරේ දෙසැම්බර් 7වන දින. ඉන්දිය සිනමාවේ ප්‍රවින නලු නිලියන් රැසකගේ පසුබිම් කටහඩවල් මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. ඉතාමත් අපුරු ඇනිමේශන් චිත්‍රපටියක් වන මේය පුංචි නංගිලා මල්ලිලාටනම් ගොඩාක් ආසාවේන් විනොදෙන් නැරබිය හැකි වේවි. එවගේම ඔයාලා හැමොටමත්. ඇනිමේශන් චිත්‍රපටි නරබන්න අකමැති අය ඉන්නවානම් ඔයාලාගේ නංගිලා මල්ලිලාට හරි මේ චිත්‍රපටිය නරබන්න අවස්ථාවක් ලබා දෙන්න. අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වේන මේ චිත්‍රපටිය. අනිවාරයෙන්ම් නරබන්න. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී.................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





350MB Dvd Rip ටොරන්ට් එක මේතනින් ගන්න Download 350MB Dvd Rip torrent

600MB Dvd Rip ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB Dvd Rip torrent

1.7GB Dvd Rip ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.7GB Dvd Rip torrent

1.47GB Dvd Rip ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB Dvd Rip torrent

2.21GB Dvd Rip ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.21GB Dvd Rip torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Sunday, 6 January 2013

Barfi! [2012] සැබැ ආදරය

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර් 13වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Ranbir Kapoor රංගනයෙන් දායක වන අතර  ප්‍රධාන නිළියන්  ලෙස Priyanka Chopra  සහා Ileana රංගනයෙන් දායක වේ. මිට අමතරව ඉන්දිය සිනමාවේ තවත් සුපිරි නලු නිලියන් රැසක් මේ චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබා දි තිබේනවා. IMDB වාර්ථාවලට අනුව ලකුණු 10/8.4 මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. සුන්දර ආදර කතාවක් තෙමා කොට ගෙන නිර්මානය වෙලා තිබේන මේ චිත්‍රපටිය ඉතාමත් අපුරු චිත්‍රපටියක්. ඔයාලා හැමොටම ගොඩාක් හොද චිත්‍රපටියක් නැරබිමට හැකිවෙවි අනිවාරයෙන්. ඓහෙනම් හැමොටම මේ චිත්‍රපටිය බලන්න අරාධනා කරනවා. දැන්ම බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී........







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



500MB DVDRIP X264 ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB DVDRIP X264 torrent
950MB BRrip ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB BRrip torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Khiladi 786 (2012) සෙල්ලංකාරයා 786

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියත් බලන්න ඔයාලා ගොඩාක් ආසාවේන් හිටියානේ ඔන්න එකේ හොද ටොරන්ට් එක නිකුත් වුනා. මේ චිත්‍රපටිය තිරගතවිම් ඇරබුනේ 2012 වසරේ දෙසැම්බර් 6වේනිදා. මේ චිත්‍රපටිය ඇක්ශන් සහා කොමඩි වර්ගයට අයත් චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Akshay Kumar රංගනයෙන් දායක වන අතර උප ප්‍රධාන චරිතයක් සදහා ඉන්දිය සිනමාවේ තවත් සුපිරි තරුවක් වන Mithun Chakraborty රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නිලිය ලෙස දමිළ සහා හිංදි සිනමාවේ සුරුපි නිළි Asin රංගනයෙන් දායක වේ. අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය හැමොටම හොද රසාස්වාදයක් ලබා දෙන බවනම් කිවයුතුමයි. මේ චිත්‍රපටියේ කතාව ගැන මම ඔයාලාට කියන්නේ නැ අද. චිත්‍රපටිය බලන්න   හැමොම දැන්ම බාගෙන. ජය ශ්‍රී....................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip - XviD torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 940MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.17GB Blu-Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.41GB Blu-Ray torrent

ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Khiladi 786 (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Thursday, 3 January 2013

The Sniper (2009) ඉලක්කය තිතටම හරි

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2009 වසරේ තිරගතවිම් ඇරබුනු චිත්‍රපටියක්. ස්නයිපර් චිත්‍රපටිවලට කැමති අයට මේ චිත්‍රපටිය ගොඩාක් ආසාවෙන් නැරබිය හැකිවේවි. මම මිට කලිනුත් ඔයාලාට ස්නයිපර් චිත්‍රපටි එකතුවක් ලබා දුන්නා මතකයිනේ. මේහි ප්‍රධාන චරිත සදහා Richie Ren / Xiaoming Huang / Edison Chen රංගනයෙන් දායක වෙනවා. ස්නයිපර් කරුවන් පහුණු කරන පොලිස් පාසලක සිටින සුපිරි වෙඩික් කරුවන් සහා එම පාසලේම සිට ඉවත් කෙරුනු තවත් සුපිරිම වෙඩික් කරුවකු අතර තිබේන සටනක් තමා මේ චිත්‍රපටියේ කතා තෙමාව ලෙස සැකසි තිබෙන්නේ. ඉතින් හැමොටම අපුරු චිත්‍රපටියක් නැරබිමට හැකි වේවි. දැන්ම හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න ජය ශ්‍රී...............









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්
.



මා විසින් ලබා දි ඇති ටොරන්ට් එකේ සිඩර්ස් ප්‍රමානය අඩු බැවින් චිත්‍රපටිය ඩවුන්ලොඩ් කිරිමේදි. ඔබගේ අන්තර් ජාල පහසුකමේ වේගය මත ඩවුන්ලොඩ්විමේ කාලය අඩු වැඩි විය හැකිය.


780MB ටොරන්ට් එක මේතනින් ගන්න. Download 780MB torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Wednesday, 2 January 2013

3 Ninjas 1 (1992) 3 Ninjas 2 (1994) 3 Ninjas 3 (1995) 3 Ninjas 4 (1998) ත්‍රී නින්ජා 1-4

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක්. ඉයේ දිනයේදි ඔයාලා ආසාවේන් සිටි චිත්‍රපටි 2ක්ම දුන්නානේ. ඉතින් අද ටිකක් පැරනි නමුත් ගොඩාක් අපුරු චිත්‍රපටි එකතුවක් අරගෙන ආවා. නින්ජා වරුන්ගේ සුපිරි සටන් තියෙන චිත්‍රපටි බලන්න ඔයාලා ගොඩාක් කැමතිනේ. ඉතින් අද මම ගෙනාවේ අන්න ඒ වගේ නින්ජා වරුන් 3 දේනෙක්ගේ සුපිරි වැඩ තියන චිත්‍රපටි එකතුවක්. මේ චිත්‍රපටි එකතුව ඔයාලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි සටන් චිත්‍රපටි එකතුවක්. මේහි ප්‍රධාන චරිත සදහා Victor Wong / Michael Treanor / Max Elliott Slade.රංගනයෙන් දායක වේ. තවත් සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය චිත්‍රපටි 3 සදහා ලැබි තිබේනවා. චිත්‍රපටි එකතුවක් නිසා කතාව ගැන වෙන වෙනම කියන්න යන්නැ මම ඔයාලාට.  එහේමන් යාළුවනි මේ අපුරු චිත්‍රපටි එකතුව බලන්න හැමොටම ආරාධනා කරනවා. ජය ශ්‍රී..................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





2.73GB චිත්‍රපටි එකතුව මේතනින් ගන්න Download 2.73GB collection.torrent


පලමු චිත්‍රපටිය මේතනින් ගන්න. Download 1st movie torrent

දෙවැනි චිත්‍රපටිය මේතනින් ගන්න Download 2nd movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න Download 3rd movie torrent

හතරවන චිත්‍රපටිය මේතනින් ගන්න Download 4th movie torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Jab Tak Hai Jaan (2012) සුන්දර ආදර අන්දරය

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අද දිනයේ තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් ඔයාලාට අරගෙන ආවා. මේ චිත්‍රපටිය බලන්න ඔයාලා ගොඩාක් ආසාවේන් හිටියා කියලා මම දන්නවා. එක නිසාම හෙට දිනය වෙනකම් ඉන්නේ නැතුව අදම මේ අපුරු චිත්‍රපටිය ඔයාලාට ලබා දෙන්න හිතුවා. මේ චිත්‍රපටිය තිරගතවිම් ආරම්භ කලේ  2012 වසරේ නොවැම්බර් මාසයේ 13වන දිනයි. මේහි ප්‍රධාන නලු ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි තරුව වන Shah Rukh Khan රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළි Katrina Kaif රංගනයෙන් දායක වේ. මේ චිත්‍රපටියේ අද්ධක්ෂක වරයා සුපිරි ඉන්දිය සිනමාවේ දැවැන්ත සිනමා නිර්මාපකයෙකු වන Yash Chopra ඉතින් ඔයාලා දන්නවානේ ඔහු නිර්මානය කල චිත්‍රපටිවල තියෙන තත්වය ගැන මේ චිත්‍රපටියත් ඔහු නිර්මානය කල අනිකුත් චිත්‍රපටිවලට සමානවම අපුරු චිත්‍රපටියක්.IMDB  වාර්ථාවලට අනුව ලකුණු 10/7.4 ලබා ගැනිමටද මේ චිත්‍රපටිය සමත් වි තිබේනවා. කතාව ගැන කිව්වොත් චිත්‍රපටියේ රසය අඩුවේයි කියලා හිතනවා යාළුවනි. ඒ නිසා හැමොම චිත්‍රපටිය මුල සිටම නරබන්න. ඒහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න දැන්ම. ජය ශ්‍රි..............






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



360MB BDRrip ටොරන්ට් එක මේතනින් ගන්න Download 360MB BDRrip torrent


700MB DVDrip ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDrip torrent

1.46GB BRrip ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB BRrip torrent

2.23GB BDRrip ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.23GB BDRrip torrent

4.43GB BLU-Ray ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.43GB BLU-Ray torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Tuesday, 1 January 2013

The Hobbit (2012) සුපිරි විර වික්‍රමයක්

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනවා ඔයාලා හැමොම ගොඩාක් ආසාවෙන් නරබන්න බලා සිටි අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ දෙසැම්බර් 14 වන දින තිර ගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. 2012 වසරේ ආරම්භක සතියේදි වැඩිම ආදයම් ලැබු චිත්‍රපටියත් මේක තමා යාළුවනි. මේ චිත්‍රපටියg IMDB වාර්ථාවලට අනුව ලකුණු 10/ 8.4ක් හිමිවි තිබේනවා. මේහි ප්‍රධාන චරිතයට Ian McKellen / Martin Freeman / Richard Armitage රංගනයෙන් දායක වන අතර තවත් සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා.ඔයාලාට මතක ඇති යාළුවනි මිට ප්‍රථම ලොකයේ අති මහත් ජනාදරයට පත් වුනු චිත්‍රපටි පෙලක් වන The Lord of the Rings දැවැන්ත සිනමා නිර්මානයන් බිහි කල ඒ අපුරු අද්ධකෂක වරයා Peter Jackson ගේ නිර්මානයක් තමා මේ චිත්‍රපටියත්. අපුරු විර වික්‍රමාන්විත කතා පුවතක් මේවරත් ඔහු නිර්මානය කරලා තිබේනවා. මේ චිත්‍රපටියේ සම්පුර්ණයෙන්ම මුල සිටම නොදැන බලන්න ඔනේ කියලයි මම හිතන්නේ ඔයාලා හැමොම. එක නිසා මම චිත්‍රපටියේ කතාව සම්බන්දයෙන් කිසිම දෙයක් කියන්නේ නැ අද. 2013 වසරේ ආරම්භයේ ඔයාලාට නරබන හොදම චිත්‍රපටිය මේය වෙනවා නිසැකයි යාළුවනි. ඓහේමනම් ඒ අපුරු චිත්‍රපටිය නරබන්න  හැමොටම ආරාධනා කරනවා. ජය ශ්‍රී...............




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 375MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 490MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.3GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.5GB BRRip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Hobbit (2012) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com