Tuesday, 31 July 2012

The Hit List (2011) මරණ ලැයිස්තුව

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් සුපුරි චිත්‍රපටියක් ඔයාලාට.The.Hit.List.2011. ඉතා අපුරු කතාවක් රැගත් මේම චිත්‍රපටියට ඔයාලාත් ගොඩාක් කැමති වේවි කියලා මම හිතනවා. මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු Cuba Gooding Jr. රංගන දායකත්වය ලබාදෙන අතර තවත් ප්‍රධාන චරිතයක් සදහා Cole Hauser සිය රංගන දායකත්වය ලබාදේ. මේහි ප්‍රධාන නිලිය ලෙස Ginny Weirick රංගන දායකත්වය ලබාදෙනවා. හොදයි යාලුවනි චිත්‍රපටිය මොනවගේද කියලත් ඔයාලා දැනගන්න කැමති ඇතිනේ බාගන්න කලින්. එක නිසා මම කියන්නම් කතාව ගැනත් ටිකක් කෙටියේන්.allan campbell (Cole Hauser) යම් අයථනයක රැකියා කටයුතු කරන කෙනේක්. ඔහුට ආයතනයේන් ලැබේන්න නියමිත උසස්විමක් එම ආයතනයේ වෙනත් අයකුට හිමි වෙනවා. මේ අතර ඔහුගේ නිවසේ නැවති සිටින ඔහුගේ හොදම යාලුවා තම බිරිද සමග අනිසි සම්බන්දයක් පවත්වන බව ඔහුට දැනගන්න ලැබේනවා. මේ කාරනා නිසා සිත් තැවුලේන් සිටින allan එදින රාත්‍රියේ නිවසින් පිටතට යනවා. ඔහු මේසේ පැමිනේන්නේ රාත්‍රි මත්පැන්හලකට ඔහු එහිදි එහි සිටින jonas arbor (Cuba Gooding Jr.) නම් පුද්ගලයෙක් සමග කතා බහා කරනවා. කෙසේ හො ඔවුන් ටික වෙලාවකින් හොදින් හිතවත් වෙනවා. මේ හිතවත් විම නිසා allan තමන්ට ඇතිවුන ප්‍රශ්නය ඔහුට පවසනවා. ඒ  අතර තුර allan  විමසනවා jonas කරන  දෙවල් පිලිබදවත් ඔහුගෙ විස්තර පිලිබදවත්. මේහිදි ඔහු කියා සිටින්නේ ඔහු මිනිමරුවෙක් බවයි. allan මේය විහිලුවක් ලෙස සිතනවා. මේ අතර  jonas ඔහුට කියා සිටිනවා allan හට මරන්න අවශ්‍ය 5දෙනේකුගේ නම් සදහාන් කරන්න කියලා කොළයක් සහා පැනක් ඔහු අතට පත්කරනවා. allan මේහිදි නම් 5ක් එම කොළයේ සටහන් කරනවා. අනතුරුව මදක් එතනින් ඉවත්ව යන allan    නැවත එම ස්ථානයට පැමිනේන විට jonas එම ස්ථානයෙන් පිටවි ගොස් .පසු දින උදැසන සිය රැකියා ස්ථානයට යන ඔහුට අසන්නට ලැබෙන්නේ අදහාගත නොහැකි දෙයකි. ඒ කුමක්ද??? පිලිතුර දැනගන්න චිත්‍රපටිය බාගෙන බලන්න යාලුවනි හැමොම. ජය ශ්‍රී..............
ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.  

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Monday, 30 July 2012

Rambo 1(1982) Rambo 2 (1985) Rambo 3 (1988) Rambo 4 (2008) තනි වැඩකරු

ආයුබෝවන් යාළුවනි...... ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටියක්. චිත්‍රපටියක් කිව්වාට චිත්‍රපටි 4ක්ම දෙනවා අද ඔයාලාට. Rambo 1/2/3/4 කියන චිත්‍රපටි 4 තමා අද ඔයාලාට දෙන්නේ. මේහි ප්‍රධාන චරිතයට පන පොවන්නේ සුපිරි ඇක්ශන්/ සටන් නලු Sylvester Stallone ය. ඔහුගේ සුපිරි ඇක්ශන් රාශියකින් මේම චිත්‍රපටි 4ම ඔපවත් වෙලා තියනවා.  Rambo(Sylvester Stallone) කියන්නේ ඇමරිකානු විශේශ බලාකායේ සිටින දක්ශ නිලදාරියේක්. ඔහුට ලැබේන විශේශ මේහේයුම් ගැන තමා මේ චිත්‍රපටි හතරේ ඇතුලත් වෙලා තියෙන්නේ. ඒ විශේශ මේහේයුම් තුල ඔහුට විශාල බාදක රැසක් හමුවේනවා. ඒ සියලු බාදක වලට සැම විටම ඔහු මුහුණ දෙන්නේ තනිවමය. ඔහුගේ සුපිරි වැඩ බලන්න හැමොම මේ චිත්‍රපටි 4ම බාගෙන බලන්න යාලුවනි එහේනම්. ජය ශ්‍රී..........

ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි. 


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Saturday, 28 July 2012

Jet Li - Fist Of Legend (1994) අභියොග පිට අභියොග

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ගෙනාවා  තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. අදත් ගෙනාවේ ඇක්ශන්/සටන් වලින් පිරුනු චිත්‍රපටියක්.Jet Li - Fist Of Legend (1994) . මේහි ප්‍රධාන චරිතයට සුපිරි සටන් නලු Jet Li  රංගන දායකත්වය ලබාදෙන අතර. ප්‍රධාන නිලිය ලෙස Shinobu Nakayama රංගන දායකත්වය ලබාදේ.  මේ චිත්‍රපටියේ කතාව ගැන කියන්නම් ටිකක්  මම ඔයාලාට වෙනදා වගේම. Chen Zhen( Jet Li  ) චයිනිස් ඉන්ජිනියරින් සිසුවෙක් ලෙස සිය ඉගෙනිම් කටයුතු වල නිරතවෙනවා ජාපානයේ Kyoto තුල නමුත් ජපන් සිසුවන් චයිනිස් සිසුවන් හට එම පාසැල් වල ඉගෙනිමට විරුද්ධව කටයුතු කරන අතර Chen Zhen හටද එම ස්ථානයෙන් පිට ව යන ලෙස දන්වනවා. ඒ අවස්ථාවේදි Chen Zhen සමග ජපන් සිසුන් සටන් වදි නමුත් Chen Zhen සියලු දෙනාට පහරදි ඔවුන් පරාජය කරනවා. මේ අතර එම ස්ථානයට පැමිනේන ගුරුවරයේකුගේන් ඔහුට දුක් මුසු පුවතක් ඇසිමට ලැබේනවා. ඒ ඔහුගෙ සටන් ගුරුතුමා මිය ගිය බවයි. මේ හේතුවෙන් නැවතත් ඔහු සිය රට බලා පැමිනේනවා. ඔහු පැමිනිමේන් පසුව ඔහුට වැටහි යනවා තම ගුරුවරයා යම් පුද්ගලයකු විසින් මරා දමා ඇති බව. ඔහු ඒ පිලිබද සෙවිමට පටන් ගනි. එතන ඉදන් ඔහුට විවිදාකාර අභියොග රැසකට මුහුණ දිමට සිදුවෙනවා. ජපන් සටන් කරුවන් සමගින්. ඉතින් Chen Zhen හට තම ගුරුවරයා ගේ මිණි මරුවන් සොයාගන්න ලැබේද??? කියලා දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා යාලුවනි ඔයාලාට.Jet Li  ගේ සුපිරි සටන් හැකියාව අපුරුවට නිරුපනය වන සටන් රාශියක් මේ චිත්‍රපටියේ අන්තර් ගත වේලා තියනවා  යාලුවනි චිත්‍රපටිය ආරම්භයේ සිට අවසානය දක්වාම. එහේමනම් චිත්‍රපටිය බලන්න දැන්ම බාගෙන. ජය ශ්‍රී..............

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Thursday, 26 July 2012

The Medallion (2003) පදක්කමේ බලය

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට.The Medallion (2003)  සටන්/ඇක්ශන් වලින් පිරුනු චිත්‍රපටියක් තමා මේක. මේහි ප්‍රධාන චරිතයට සුපිරි සටන් නලු Jackie Chan  රංගන දායකත්වය ලබාදෙන අතර  ප්‍රධාන නිලිය ලෙස සුරුපි නිලි Claire Forlani  රංගනයෙන් දායක වේ. ඒ අතර උප ප්‍රධාන චරිතයක් ලෙස සුපිරි නලුවකු වන Lee Evans රංගන දායකත්වය ලබාදේ. චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් ඔයාලාට යාළුවනි. Eddie Yang ( Jackie Chan) පොලිස් නිලදාරියේක්. ඔහුට  විශේශ මේහෙයුමක් ලැබේනවා කුඩා දරුවකු ආරාක්ශා කිරිමට සහා එම දරුවා පැහැර ගැනිමට උත්සහා දරන පුද්ගලයන් පිලිබදව සේවිමටත්.කේසේ හො සතුරන් එම දරුවා පැහැරගන්නා අතර අයර්ලන්තයේ ඔවුන් සිටින බවට Eddie  හට දැනගන්න ලැබේනවා. ඔහු එම දරුවා සොයා අයර්ලන්තය බලා පිටත් වෙනවා. එහිදි ඔහුගේ මිතුරියක් වන Nicole James( Claire Forlani) මුණ ගැසෙන අතර මේහෙයුමට සහායකයකු වශයෙන් Arthur Watson (Lee Evans ) ලබාදෙනවා. මේ පිරිස තම මේහෙයුම දියත් කරන අයුරු ඔවුන්ට ලබේන අභියොග සහා මෙහේයුමේ අතර මගදි සිදුවන අපුරු සිදුවිමක් ගැනත් බලන්න ඔයාලාට මේ චිත්‍රපටිය බලන්නම වෙනවා යාළුවනි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න.ජය ශ්‍රී..................


ටොරන්ට් එක මෙතනින් ගන්න download torrent

GRESHAN ANANDA janappriya gee ග්‍රේෂන් ආනන්ද ජනප්‍රිය ගී එකතුව

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් තවත් ලංකාවේ ජනප්‍රිය ගායකයකුගේ ගිත එකතුවක් අරන් ආවා මේ ගිත එකතුව තමයි යාළුවනි ඔක්කොම එකම තැනින් බොලොග් අඩවියේන් ලබා දෙන 50 වෙනි ගිත එකතුව ඔහුගේ ගිත වලට ප්‍රිය කරන හැමොම මේ ගිත එකතුවට කැමති වේවි කියලා මම හිතනවා. ජය ශ්‍රී..........



1. දිළිදුනේ දරුවනේ 2. ඉපදි ලොවේ නවාතැන් පලේ 3. ආදර සීනුව 4. ඇත දුරක දෑස 5. පුංචි කාලේ 6. මා හා ඇ සුරත දරා 7. මම රාග තාල හොදින් සදන්නේ 8. රනින් මාල මගේ 9. සම්මානී දුවනී 10. සද සේ නිසා තලාවේ. 11. සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ 12. හවසට පායා 13. සැගවි යන්නට බැරි වු 14. සිහින අහසේ වසන්තේ 15. තරු යායේ ඇතින් ඇතට 16. තරුවක් පිපී රැ 17. මල් මී මල් 18. මල් සිනා පැවේ 19. හිතුමතේ ජිවිතේ

ඇල්බමය මේතනින් බාගන්න

Wednesday, 25 July 2012

No Retreat No Surrender [1986] ඔහු කිසිදා පසු බසින්නේ නැත. කිසිදා යටත් වන්නේ නැත

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා.No Retreat No Surrender [1986]  ඇක්ශන් චිත්‍රපටිවලට කැමති අයටනම් මේක හිතට අල්ලාවි ගොඩාක්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Kurt McKinney රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිලිය ලෙස Kathie Sileno රංගනයෙන් දායක වේ .ඒ අතරම මේහි තවත් සුපිරි සටන් නලුවකු වන Jean-Claude Van Damme ද රංගනයෙන් දායක වනවා. Jason Stillwell(Kurt McKinney) සටන් කලාව ඉගෙන ගන්නා තරුණයෙක්. ඔහුගේ පියා සටන් ගුරුවරයෙක්.ඔහු නගරයේ සටන් කලාව උගන්වන පංතියක් පවත්වන් යනවා. මේ පන්තිය නතර කරනලෙස යම් පුද්ගලයේක් ඔහුට තර්ජනය කරන නමුත් ඔහු එම පංතිය නතර කිරිමට කැමති නොවේ. එම පුද්ගලයා සමග සිටින තවත් පුද්ගලයන් දෙදේනේක් සමග සටන් කිරිමට අවසානයේ ඔහුට සිදුවේ. මේ සටනේදි Jason ගේ පියා එක් සතුරකු පරදන නමුත් එහි සිටින අනිත් පුද්ගලයා Ivan Kraschinsky the Russian( Van Damme) ඔහුගේ කකුලක්  කඩා දමා ඔහුට තුවාල සිදුකරනවා. මේ අනතුරින් පසුව ඔහුට සටන් පංතිය නැතිවි යන අතර ඇවිදිමටද අපහසු වෙනවා හරි ආකාරව. එම නිසා ඔවුන් එම නගරයෙන් වෙනත් නගරයකට යනවා.Jason සටන් කලාවට දැඩි කැමැත්තක් දක්වන අතර ඔහුගේ විරයා ලෙස ඔහු සලකන්නේ බෘස් ලී  වයි.ඔහු සැමවිට ඔහුගේ සටන් කලාව ඉගෙන ගැනිමට උත්සහා දරන අතර. අලුතින් පැමිනි නගරයේදි අපුරු මිතුරකු මුණ ගැසේනවා. මේහිදි Jason හට විවිධා කාර ප්‍රශ්න වලට පැටලෙන්න සිදුවෙනවා.එම නගරයේ සිටින තවත් සටන් ඉගෙන ගන්නා තරුණයන් පිරිසක් සමගින් එම සැම අවස්ථාවකම ඔහු පරදිනවා. ඔහු අවසානයේ තම විරායාගේ සොහොන වෙත ගොස් තම දුක පවසන අතර ඔහුට උදව්කරන ලෙස ඉල්ලා සිටිනවා. එදින රාත්ත්‍රියේ සිදුවන්නේ නොසිතු දෙයක්. ඒ කුමක්ද??? ඔහුට සටන් කලාව හොදින් ඉගෙන ගන්න ලැබේවිද??? ප්‍රශ්නවලට පිළිතුරු දැන ගන්න චිත්‍රපටිය බලන්න යාලුවනි. ජය ශ්‍රී.................

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Monday, 23 July 2012

Lone Wolf McQuade 1983 තනි වෘකයා

ආයුබෝවන් යළුවනි......ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරන් ආවා ඔයාලාට දෙන්න.Lone Wolf McQuade 1983. මේ චිත්‍රපටිය ඇක්ශන්/ සටන් වලින් පිරුනු  අපුරු චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට සුපිරි ඇක්ශන් සහා සටන් නලු Chuck Norris විසින් දායකත්වය ලාබාදෙන අතර ප්‍රධාන නිලිය ලෙස Barbara Carrera රංගන දායකත්වය ලබාදේ. ඒ වගේම මේ චිත්‍රපටියේ දුශ්ටයාගේ චරිතය නිරුපනය කරන්නේ ලොක ප්‍රසිද්ධ කුංෆු ටිවි කතා මාලාවේ ප්‍රධාන චරිතයට පන පෙවු  සුපිරි නලු David Carradine විසින්ය. ඉතින් චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් යාළුවනි ඔයාලාට. J.J. McQuade( Chuck Norris ) ටේක්සාස් රේන්ජ කෙනේක්. ඔහුට විශේශ මේහේයුමක් ලැබේනවා නගරයේ පවත්වාගෙන යන විශාල අවි ජාවාරමක් පිලිබදව සේවිමට. මේ සදාහා තවත් සහායකයේක් ඔහුට ලබා දෙන  අතර ඔවුන් දෙදෙනාට මේය විශාලා අභියොගයක් බවට පත්වන්නේ ඔවුන් විසින් අත්තඩංගුවට ගත් සැකකරුවකු සහා ඔහුගේ තවත් සහායකයකු සතුරන් විසින් මරා දමන අතර  J.J. McQuade ගේ දියනියගේ පෙම්වතාද මරා දමනවා. මේ සියල්ල සමගින් ඔහුට ලැබේන මේ අභියොග සියල්ලට මුහුණ දෙන අයුරු බලන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා යාළුවනි ඔයාලාට. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න.ජය ශ්‍රී...........

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

gypsies janappriya gee ජිප්සීස් සංගිත කණ්ඩායමේ ජනප්‍රිය ගී එකතුවක්

ආයුබෝවන් යාළුවනි........ දිගටම චිත්‍රපටි දුන්න නිසා අද ඔයාලාට සිංදු ටිකක් දෙන්න ඔනි කියලා හිතුනා.එක නිසා අදද මම ඔයාලාට දෙනවා ලංකාවේ ජනප්‍රියතම සංගිත කණ්ඩායමක් වන ජිප්සීස් සංගිත කණ්ඩායමේ ජනප්‍රිය ගිත එකතුවක්. එයාලාගේ සිංදු අහන්න කැමති අයට මේ සිංදු එකතුව ගොඩාක් වැදගත් වේවි කියලා මම හිතනවා. හැමොම බාගෙන අහන්න. ජය ශ්‍රී.............


1. LOVE SONGS GYPSIES (ආදර ගීත)

1.සිත සැනසුම දෙන්න සදා 2.ආදරේ ඔබ මා හට ඇතිද කියා 3.දිලි දිලි කුමර කුමරියො 4.අද කතා නැත්තේ මොකද උබ ලතා 5.වාඩිය 6.වයසට යනවා 7.ජුලියා 8.ලස්සන හසරැල් 9.ඔබේ හදවත තුල 10.ඔබ දුටු ඒ මුල්  දිනේ .

ඇල්බමය මේතනින් ගන්න download album

2. AMBA GAHA YATA SEVANA (අඔ ගහා යට සේවනේ)

1.ඇ මාගේ හිත ගත්ත පෙම්වන්ති 2.අඔ ගහා යට සේවනේ 3.බැන්ජො රබානේ 4.ලයිලා 5.දිව්‍ය අංගනාවන්ට 6.ලංකාව මේ 7. මේ කාලේ පාට පාට 8.නිතරම බලාන ඉන්න 9.පවුල් ජිවිතේ 10.පුංචි සතා 11.රැ දොලහට ලයිට් ගියා 12.රට හැරදා මා ගියා 13.වැඩට ඉන්න කොලුවා

ඇල්බමය මේතනින් ගන්න download album

3.GYPSIES PLATINUM (ජිප්සිස් පැලැටිනම්)

1. අම්මා අම්මා 2.හිනා හිනා වෙන්න හිනා 3. ලිද ලග සංගමය 4.මා සතුටින් බව 5.සුබ උපන් දිනක් 6.මල්ලිකා  මල්ලිකා 7.මමනම් ගගේ පනිනවා 8.මුලු කාලය 9.නැන්දේ මාමේ 10.නොනේ මගේ සුදු නොනේ 11.ඔබ දුටු ඒ මුල් දිනේ 12.ඔබ ලගින් ඉන්නම් 13.ඔවත් වැඩද මල්ලි ඔවත් වැඩද 14. පහසුවටත් වාසියටත් 15.පාවේන පිරිසියක් උඩ 16.සතුටු සිනා හා වාසනා 17.තොරන් බදින්නට

ඇල්බමය මේතනින් ගන්න download album

4. GYPSIES GREATEST HITS (ජිප්සිස් ජනප්‍රිය ගී)

1.අමතක කරන්න එපා 2. ආදරය සොයා 3.පිටි කොටපන් නොනේ(රී මික්ස්) 4.කාසාදේ 5.පිටි කොටපන් නොනේ 6.පැරදුනේ මං නැති වුනේ මං 7.අයි අයියො මගේ අම්මො 8.ලොරේන්සුද අල්මේදා 9.OUR LAND 10.පෙම් ලොවේ 11. වඩුවා

ඇල්බමය මේතනින් ගන්න download album

5.GYPSIES BANDALA BANDALA  live show (බැදලා බැදලා සජිවී ප්‍රසංගය)
ඇල්බමය මේතනින් ගන්න download album

6. GYPSIES live show (ජිප්සිස් සජිවී ප්‍රසංගය)


1.ඔල්වේස් බ්‍රෙක් ඩවුන් 2.පහසුවටත් වාසියටත් 3.ලිද ලග සංගමය 4.ලොරේන්සුද අල්මේදා 5.ලුණු දෙහි 6. මල්ලිකා මල්ලිකා 7.නර්ස් නොනා 8. පුන්සද පායා(නොනවතින ගී) 9.සයිමා කට් වේලා 10.අන්කල් ජොන්සන්


ඇල්බමය මේතනින් ගන්න download album


7. DANCE WITH THE GYPSIES (NONS TOP) ( ජිප්සිස් නොනවතින ගී )


ඇල්බමය මේතනින් ගන්න download album



Saturday, 21 July 2012

Smallville Season 2 සුපර් මැන් 2

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් ටිවි කතා මාලාවක්. ඔයාලාට මතක ඇතිනේ Smallville Season 1 මම ඔයාලාට කලින් දුන්නා. ඉතින් මේ වෙනකොට එක බාගෙන බලලා ඉවර අයත් ඇති.එක නිසා දැන් Smallville Season 2 බලන්න කාලය හොදයි කියලා හිතෙනවා. කතාව බැලුවනම් මතකනේ Season 1 අවසානයේ Smallville නගරයට විශාල සුළි කුණාටුවක් ඇති වෙනවා. ඒ වගේම මේ සුළි කුණාටුවට lana වත් කොටුවෙනවා කියලා. ඒ අවස්ථාවේදි එතන්ට එන clark හට ඇය බේරාගන්න පුලුවන් වේවිද කියලා බලන්න ඔයාලාට  Season 2  බලන්න වෙනවා.  Season 1 වල වගේම  Season 2  වලත් clark  හට විවිධා කාර අභියොග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා විවිධ හැකියාවන් තියන පුද්ගලයන් නිසා. ඔවුන්ගෙන් කරදරයට පත්වන අයට උදව්කරන්න ගිහින්. ඒ හැම දෙම බලන්න  ඔයාලාට Season 2   බලන්නම වෙනවා යාළුවනි. එහේමනම් හැමොම Smallville Season 2  බලන්න. ජය ශ්‍රී...........

ඩවුන් ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට් එක තුල ඇති කොටස් 23 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (350mb) හො (174MB) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල් එක ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩි කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.

Smallville Season 3 ලගදිම බලාපොරොත්තුවන්න.......

Friday, 20 July 2012

The.Shepherd-Border.Patrol[2008] ඔහු යන මග අභීයොග පමනයි

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටියක් ඔයාලාට. ඇක්ශන් චිත්‍රපටියක් වන මේය The.Shepherd-Border.Patrol[2008]. මේහි ප්‍රධාන චරිතයට පන පොවන්නේ සුපිරි සටන් සහා ඇක්ශන් නලු Jean-Claude Van Damme ය. ප්‍රධාන නිලිය ලෙස Natalie J. Robb රංගන දායකත්වය ලබාදේ.  Van Damme  කිව්වොත් ඉතින් ඔයාලා දන්නවානේ ඔහුගේ චිත්‍රපටිවල සටන් වලින් ඇක්ශන් වලින් කිසිම අඩුවක් නැ කියලා. ඒ වගේම අපුරු කතාවක් තියන චිත්‍රපටියක් තමා මේකත්. Jack Robideaux( Van Damme) කියන්නේ පොලිස් නිලදාරියෙක්. ඔවුන්ට Mexico නගරය තුල කුඩු ව්‍යාපාර සිදුකරන ප්‍රධානියන් ගැන සොයන්න විශේශ මේහේයුමක් ලැබේනවා. මේ  මේහේයුම තුල ඔහුට අත්විදින්න ලැබේන විශාල අභියොග රැසක් තියනවා. ඒ අතර ඔහුගේ සැගවුනු කතාවක් තියනවා. ඔහු යම් පුද්ගලයන් පිරිසක් සොයනවා ඒ කවුද???  ඔහුගේ අතිත කතාව කුමක්ද???  ඔහුගේ මේහෙයුම සාර්ථක වේද??? සියල්ලට පිලිතුරු දැනගන්න චිත්‍රපටිය බාගෙන බලන්න යාලුවනි.  ජය ශ්‍රී............

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Thursday, 19 July 2012

Icarus 2010 ඔහුගේ ඉරණම

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. Icarus 2010. ඇක්ශන් චිත්‍රපටි වලට කැමති අයටනම් ගොඩාක් හිතට අල්ලාවි මේ චිත්‍රපටිය. මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු Dolph Lundgren රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස Stefanie von Pfetten රංගනයේන් දායක වේ. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් වෙනදා වගේම ඔයාලාට.Edward Genn / Icarus කියන්නේ නම් දෙකකින් පෙනි සිටින පුද්ගලයෙක් ඔහුගේ ජිවිතයේ එක් අදුරු පැතිකඩක් තියනවා. ඔහු මිනිසුන් මරා දමනවා මුදල් ඉපයිම සදහා. නමුත් ඔහුට සතුරන් පිරිසක්ද සිටිනවා. ඔහුව කොටු කරගැනිමට ඔවුන් විශාල උත්සහායක් දරන අතර නොයේකුත් උපායන් යොදනවා. ඒ වගේම ඔහුගේ පවුලේ උදවියටද හානි කිරිමට එම පිරිස උත්සහා කරනවා.විශේශයෙන් Edward Genn / Icarus කුඩා දියනියට සහා බිරිදට. ඔහුගේ ඉරණම කෙසේනම් විසදේද??? මේ ප්‍රශ්නයට පිලිතුරු දැනගන්න ඔයාලාට මේ චිත්‍රපටිය බාගෙන බලන්න වෙනවා යාලුවනි. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න එහේනම්. ජය ශ්‍රී..............


ටොරන්ට් එක මෙතනින් ගන්න download torrent

Wednesday, 18 July 2012

Bangkok.Adrenaline.2009 4දෙනාම වැඩකාරයො

ආයුබෝවන් යාළුවනි.....ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටියක්. Bangkok.Adrenaline.2009  නියම වැඩ කාරයො 4දෙනේක්ගේ කතාවක් තමා මේ චිත්‍රපටියේ තියෙන්නේ.මේහි ප්‍රධාන චරිත ලෙස Daniel O'Neill/Gwion Jacob Miles/Conan Stevens/Raimund Huber රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිලිය ලෙස Priya Suandokemai රංගනදායකත්වය ලබා දෙයි.චිත්‍රපටියේ කතාව ගොඩනැගිලා තියෙන්නේ dan/mike/conan/john කියන  යාලුවො හතර දෙනේක් වටා. මේ යාලුවො හතර දෙනා පාටියකට සහාබාගි වෙනවා. ඔවුන් එහිදි කැසිනො ගෙම් එකක් සෙල්ලම් කරනවා. නමුත් ඔවුන් එය සිදුකරන්නේ වැරදි විදියටයි. ඒ හේතුවෙන් එහි අයිති කරුට දැඩි ලෙස කෙන්ති යනවා. මේ කරපු වැරද්දට දඩුවම් ලෙස ඔවුන් හතර දෙනාට මිලියනයක මුදලක් ගෙවිමට සිදුවන බව ඔහු පවසන අතර. එසේ නොකලොත් ඔවුන් 4 දෙනාම මරා දමන බවත් පවසනවා.ඔවුන් සතියක් ඇතුලත එම මුදල සොයා දෙන බවට පොරොන්දු වි එම ස්ථානයෙන් පිටවි යනවා. ඔවුන් යම් යම් දේ කරමින් එම මුදල සෙවිමට උත්සහා කලද කිසිදු ප්‍රථිපලයක් ලබාගැනිමට නොහැකි වෙනවා. මේ අතර තුර යාලුවො 4 දෙනාගෙන් එක් අයකු පුවත් පතක දකින ගැණු ලමයකුගේ පිංතුරයක් දැක යම් අදහසක් ඉදිරිපත් කරනවා. ඔවුන් එම ගැණු ලමයා පැහැර ගැනිමට සැලසුමක් දියත් කරනවා.කොටිපතියකුගේ දියනියක්. මේ යාලුවො 4 දෙනා ඔවුන්ගේ සැලසුම සැලසුම් කල අයුරින්ම ඉටුකරගනි. හැබැයි  ඉට පස්සේ මේ යාලුවො හතරදෙනාට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ මොනවද??? ඔවුන් සතියක් ඇතුලත මුදල් ලබා දි ඔවුන්ගේ ජිවිත බේරා ගනියිද??? චිත්‍රපටිය බාගෙන බලන්න යාලුවනි එතකොට පිලිතුරු දැනගන්න පුලුවන් ඔයාලා හැමොටම. ජය ශ්‍රී.............

Tuesday, 17 July 2012

The Darkest Hours[2011] අදුරු දිනය

ආයුබොවන් යාලුවනි.....ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා. The Darkest Hours. පිටසක්වල ජිවින් ගැන කියවෙන චිත්‍රපටි වලට යාලුවො කැමතිනේ. අන්න ඒ වගේම චිත්‍රපටියක් තමා මේකත්. මෙහි ප්‍රධාන චරිත Emile Hirsch/Max Minghella නලුවන් රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිලියන් ලෙස Olivia Thirlby/Rachael Taylor දායකත්වය ලබාදේ. Sean(Emile Hirsch) සහා Ben(Max Minghella) මොස්කව් නගරයට පැමිනේ ඔවුන් යම් අයතනයක වැඩ මුලුවක් වැනි දෙයකට පැමිනියද ඒ සදහා අවසර නොලැබේ. මේ අතර ඔවුන් රාත්‍රි සමාජ ශාලාවකට පැමිනේනවා දිනක් . එහිදි ඔවුන්ට මුණ ගැසේනවා  Natalie(Olivia Thirlby) සහා Anne(Rachael Taylor) නම් තරුනියන් දෙදේනේක්. මේ අයත් එක්ක හොදින් මිතුරු වන ඔවුන් සතුටින් එම ස්ථානයේ කාලය ගත කරන අතර තුර මුලු නගරයේම විදුලිය එක වර විසන්දි වි යනවා. සියලු දෙනා එම ස්ථානයෙන් එලියට පැමිණ බැලිමේන් ඔවුන්ට දිස්වන්නේ  මහා පුදුමාකාර දර්ශනයකි. අහසේ සිට පොලවට පැමිනේන කහා පැහැති අමුතුම එලි රැසක්. මේ එක් එලියක් ඔවුන් පිරිස සිටින ස්ථානයේ පතිත වේ. සියලු දෙනාටම මහත් වු පෙහේලිකාවක් එය කුමක්ද කියා. එම ස්ථානයේ සිටින පොලිස් නිලදාරියේක් සියල්ලට ඇත්ව සිටින ලෙස දන්වා  එම එලිය පරික්ශා කිරිමට සුදානම් වේ. එකවර සියල්ලන් භිතියට පත් කරමින් එම පොලිස් නිල දාරියා දුවිල්ලක් ලෙස මරා දමනවා. කහා පැහැති ආලොකය විසින්.සියලු දෙනා භිතියෙන් කැ ගසමින් දිව යන අතර එම පිරිස අතරින්ද බොහොදෙනා කහා පැහැති එලි මගින් මරා දමනවා.  සිදු වන්නේ කුමක්ද???  දැනගන්නනම් චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාලුවනි හැමොම. ජය ශ්‍රී...........


ටොරන්ට් එක මෙතනින් ගන්න download torrent

Monday, 16 July 2012

BIKER-BOYZ (2003) බයික් කොල්ලො

ආයුබොවන් යාලුවනි......ඔන්න අදත් ගෙනාවා තවත්  අපුරු චිත්‍රපටියක් ඔයාලාට. බයික් වලින් වැඩ දාන අපුරු චිත්‍රපටියක් මම ඔයාලාට කලිනුත් දුන්නා මතකනේ Quick කියලා. අද දෙන්නේත් අන්න ඒ වගේම බයික් වලින් වැඩ දාන රේස් පදින කන්ඩායමක කතාවක් ඇතුලත් චිත්‍රපටියක්. BIKER-BOYZ  චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Laurence Fishburne  සහා Derek Luke රංගන දායකත්වය ලබා දෙන අතර .Smoke( Laurence Fishburne) නගරයේ ප්‍රධාන බයික් කන්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. ඔහු සහාභාගි වන එක් බයික් තරගයකදි ඔහු සමගින් තරග වැදුනු අනිත් පුද්ගලයා හදිසි අනතුරකින් මිය යනවා. එම මියගිය පුද්ගලයාගේ පුතු Kid (Derek Luke) තම පියාගේ මරණය සම්බන්දයෙන් Smoke සමග අමනාප කමකින් සිටි. එම නිසා Kid ඔහු සමග  ඔහුගේ කන්ඩායමට එරේහිව කටයුතු කරමින් ඔවුන් සමගින් තරග කරන අතර වෙනමම බයික් කන්ඩායමක් නිර්මානය කරනවා.අන්න ඒ කන්ඩායමේ නම තමා යාලුවනි BIKER-BOYZ කියන්නේ.ඉතින් මේ කන්ඩායම් දෙක අතර සිදුවන්නේ කුමක්ද කියා බලන්න චිත්‍රපටිය බාගෙනම බලන්න වෙනවා ඔයාලාට  එහේමනම් යාලුවො හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී..........

Sunday, 15 July 2012

The Legend of the Drunken Master (1994) නියම සටන් කරු

ආයුබොවන් යාලුවනි.... ඔන්න අදත් අරගෙන ආවා ඔයාලාට තවත් අපුරු චිත්‍රපටියක්.The Legend of the Drunken Master සටන් චිත්‍රපටි බලන්න කැමතිනේ ඔයාලා.  එක නිසා අදත් මම ගෙනාවා සුපිරි සටන් නලු Jackie Chan රගන සටන් වලින් වගේම විහිලු වලිනුත් පිරුනු අපුරු චිත්‍රපටියක්.Wong Fei-hung(Jackie Chan ) ඉතා දක්ශ සටන් කරුවෙක් ඔහු  ජිවත් වන නගරයේ සිටින වෙනත් විදෙශිකයින් පිරිසක් වැඩ කරන කම්කරුවන්ගෙන් ඉතාමත් අසාධාරන ලෙස වැඩ ගන්නා අතර  එම විදේශිකයින් පිරිස සමගින් ඔවුන්ගේ ක්‍රියාවන්ට එරේහිව සටන් කිරිමට Wong Fei-hung හට සිදුවෙනවා.කතාව මම කියන්නෙ බොහොම කෙටියෙන් යාලුවනි අද.මේ විදෙශිකයින් සමගින් ඔහුගේ අපුරු සටන් හැකියාව යොදාගෙන කරන සටන් බලන්න හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී...........


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Saturday, 14 July 2012

Sniper 1(1993) Sniper 2 (2002) Sniper 3 (2004) ඔහුගේ ඉලක්කය හරියටම හරි

ආයුබොවන් යාලුවනි.....ඔන්න අදත් තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට දෙන්න. චිත්‍රපටියක් කිව්වාට චිත්‍රපටි 3නක්ම තියනවා. ස්නයිපර් ගෙම් එක මම ඔයාලාට දුන්නා මතකන පහුගිය දිනක. අද දෙන්නේ ස්නයිපර් චිත්‍රපටිය.ගෙම් එකෙයි චිත්‍රපටියේයි කිසිම සම්බන්දයක් නැ යාලුවනි හැබැයි. මේ චිත්‍රපටි 3නේම ප්‍රධාන චරිතයට පන පොවන්නේ සුපිරි නලු Tom Berenger  ඔහු විශේශ ස්නයිපර් වෙඩික් කරුවෙක්. ඔහුට ලැබෙන විශේශ මේහෙයුම් 3නක් මේම චිත්‍රපටි 3නේන් නරබන්න හැකියාව ලැබේනවා. මේ මේහේයුම් සදහා Thomas (Tom Berenger) හට තවත් සහයකයෙක් ලැබෙනවා. ඔවුන් දෙදෙනාට එම මේහෙයුම් වලදි විශාල අභියොග රැසකටත් මුහුණ දෙන්න සිදුවෙනවා.පලමු/දෙවන/තෙවන චිත්‍රපටි 3 නේදිම එවැනි අභියොග රාශියක් මැද තමා ඔවුන්ට එම මේහෙයුම් දියත් කරන්න සිදුවෙන්නේ.ඉතින් ඔවුන් එම අභියොග මැද තමන්ට ලැබි ඇති මේහෙයුම් සාර්ථක කරගන්න අකාරය බලන්න මේ චිත්‍රපටි ඔයාලාට බලන්නම වෙනවා යාලුවනි. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න එහේමනම්. ජය ශ්‍රී.............


ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Friday, 13 July 2012

John Carter[2012] ජොන් කාටර්

ආයුබොවන් යාලුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම චිත්‍රපටියක් 2012 වසරේ නිකුත් වුනු. John Carter  අපුරු කතාවක් ඇතුලත් චිත්‍රපටියක් යාලුවනි මේක. ප්‍රධාන චරිතයට සුපිරි නලුවකු වන Taylor Kitsch රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිලිය ලෙස සුරුපි නිලි  Lynn Collins රංගනයෙන් දායක වේ. චිත්‍රපටියේ කතාව ටිකක් අමුතුම එකක්. ජොන් කාටර් නම් පුද්ගලයාට සිදුවන්නාවු අමුතුම සිදුවිමක් නිසා  ඔහු සිටින ලොකයෙන් වෙනත් ග්‍රහා ලොකයකට යනවා.එම ලොකයේ අමුතුම ආකාරයේ මිනිසුන් පිරිසක් ඔහුට එහිදි මුණ ගැසේනවා. ඔවුන් ආයුධ සන්නද්ධ පිරිසක් වන අතර . ඔවුන්ට වෙනස් දියුනු තාක්ශනයක් බාවිතා කරන තවත් පිරිසක් මේ  ලොකයේ සිටිනවා. එම පිරිස අතර විශාල සටන් ආරාවුල් ඇති වි ඇති අතර එහි රජු තම දියනිය තවත් බලසම්පන්න පුද්ගලයේකුට විවහා කර දිමට සුදානම් වෙනවා .ඔවුන් අතර  තියන යුද්ධය නතර කිරිම  සදහා.මේ අතර ජොන් හටද අමුතුම බලයක් හිමි වි තියෙනවා  මේ ලොකේට එන විට. ඔහුට ඔනැම උසකට ස්ථානයකට  පැනිමේ හැකියාවක් තියනවා. ජොන් සහා ඔහුට මුණ ගැසුනු  අමුතු පිරිස සිටින ස්ථානයේදි  එම ලොකයේ සිටින අනිත් පුද්ගලයින්  දෙපිරිසක් අතර සටනක් ඇති වෙනවා ඔවුන් බාවිතා කරන යානාවල සිට උඩු ගුවනේ. මේ එක් යානාවක මා කලින් සදහාන් කල රජුගේ දියනිය සිටිනවා කෙසේ හො සටනේදි ඇය එම යානාවේන් බිමට ඇද වැටිමට යන අවස්ථාවේදි ජොන් විසින් ඔහුගේ බලය බාවිතා කර ඇයගේ දිවි ගලවා ගනි.මේතනින් පස්සේ සිදුවන්නේ අපුරුම සිදුවිම් රැසක්.මේ කතාව ටිකක් ඔයාලාට පැහැදිලි නැතිවෙන්න පුලවනි මම කියපු විදියත් එක්ක. චිත්‍රපටිය බලන්න යාලුවනි. කතාවේ තියන අපුරත්වය එතකොට ඔයාලාට තෙරේවි. එහෙමනම්  යාලුවනි හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී..............

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Thursday, 12 July 2012

The One 2001 අන්තිම එක්කේනා

ආයුබොවන් යාලුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. The One  චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට  සුපිරි සටන් නලුවකු වන Jet Li විසින්  දායකත්වය ලබා දෙන අතර තවත් ප්‍රධාන චරිතයක් සදහා සුපිරි නලු Jason Statham ගේද දායකත්වය ලැබි ඇත. Jet Li කිව්වාම ඉතින් අනිවාරයෙන්ම ඔයාලා හැමොම දන්න දෙයක්නේ ඔහුගේ චිත්‍රපටියක සටන් වලින් කිසිම අඩුවක් නැ කියලා. ඉතින් අන්න ඒ වගේම සුපුරුදු සටන් ජවනිකා රැසකින් යුතු අපුරු චිත්‍රපටියක් තමා මේක. මේම චිත්‍රපටියේ Jet Li ත්‍රිත්ව චරිත නිරුපනයක් කරනවා.එම එක් චරිතයක් ඔහු වැනි අනිත් සියලු දෙනා මරා දමනවා.ඔහුගේ අවසාන ඉලක්කය ඔහුවැනි පොලිස් නිලදාරියකු වන Gabe Law නමුත්  ඔහු හා සමානම දක්ශතාවයක් Gabe Law  හටත් ඇති බැවින් ඔහුගේ මේහෙයුම අපහසු තත්වයකට පැමිනේනවා. මේම මිනිමරුවා   නිසා Gabe Law හට ප්‍රශ්න රාසියකට මුහුණ දෙන්න වෙනවා මොකද දෙදේනාගෙම මුණ එකම නිසා ඔවුන් වෙන් කර හදුනාගැනිමට කිසිවකුට හැකියාවක් නොමැත. ඉතින් යාලුවනි චිත්‍රපටිය බලලාම තමයි අවසානෙයේ කවුරු ජය ගනිද කියලා බලන්න වෙන්නෙ ඔයාලාට. එහෙමනම් දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාලුවනි හැමොම. ජය ශ්‍රී...............



Wednesday, 11 July 2012

Sniper Ghost Warrior හරියටම ඉලක්කයට වෙඩි තියන්න

ආයුබොවන් යාලුවනි.....ඔන්න අදත් අරගෙන ආවා ඔයාලාට තවත් අපුරු ගෙම් එකක්. Sniper Ghost Warrior  ස්නයිපර් ගෙම් වලට ඔයාලා ගොඩාක් කැමතිනේ.මේ තියෙන්නෙත් අන්න ඒ වගේම සුපිරි ස්නයිපර් ගෙම් එකක්.විඩියො ග්‍රැෆික් තාක්ශනයෙන් ඉතා ඉහල තත්වය තියන සුපිරිම ගෙම් එකක් තමා යාලුවනි මේ ගෙම් එක. එක නිසාම ටිකක් හොද මැශින් එකක් වගේම හොද විජිය කාඩ් එකක් අගයෙන් වැඩි රැම් එකක් ඓහේම තියෙන එක වඩාත් වැදගත් වේනවා. ගෙම් එකේ දිලා තියන ටොරන්ට් එක 4.03gb වුනත් ඉතා ඉහල    seeders ප්‍රමාණයක් තියන නිසා ඉක්මනින්ම මේක බාගන්න පුලවනි. ඓහේමනම් යාලුවනි ගෙම් එක බාගෙන පේලේ කරන්න හැමොම. ජය ශ්‍රී.............

ගෙම් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.


ඩවුන්ලොඩ් විමේන් අනතුරුව  ඔබට ලැබෙන්නේ ඉමේජ් ෆයිල් එකකි. ඩිමන් ටුල් බාවිතයෙන් එය විවෘත කර ගෙම් එක ඔබට අවශ්‍ය ස්ථානයට ඉන්ස්ටොල් කරගන්න.ඉන්ස්ටොල් විම අවසානයේ  ඩිමන් ටුල් ඉන්ස්ටොල් කිරිමෙන් ඔබගේ පරිඝණකයේ මයි කම්පියුටර් වෙතට  ලැබේන අමතර සිඩි රොම් එක විවෘත කර එහි ඇති SKIDROW ෆොල්ඩරය විවෘත කර එහි ඇති ෆයිල් 2 කොපි කරගන්න.එය ඔබ ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථනයට ගොස් පේස්ට් කරන්න. එවිට ඔවර් රයිට් කිරිමට අසන අතර ඔවරයිට් කරන්න.දැන් ඔබට ගෙම් එක පේලේ කල හැක.



ටොරන්ට් එක මේතනින් ගන්න Download torrent




Minimum System Requirements:


Operating System : Microsoft Windows XP / Windows Vista
Processor : Intel Pentium IV at 3.2 GHz or AMD Athlon 64 3500+
Video Card : 256 MB VRAM with Shader Model 3.0 support – NVIDIA GeForce 6800 / ATI Radeon X1650
Memory :1 GB (XP) / 2 GB (Vista / Win 7)
Hard Disk : 6 GB of free Hard Drive space
Sound : DirectX 9.0c compatible sound card
Direct X : 9.0c
Controls : Keyboard & Mouse / Gamepad

Installation : DVD-ROM Drive















Tuesday, 10 July 2012

Under The Sea (2009) මහුදු පතුලේ සුන්දරත්වය

ආයුබොවන් යාලුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. හැබැයි අද ගෙනාවේ ඔයාලාගේ දැනුම් පොතට දෙයක් එකතු කරගන්න පුලුවන් වන චිත්‍රපටියක්. ඒ වාර්ථාමය චිත්‍රපටියක්. මතක ඇතිනේ කලිනුත් මම ඒ වගේම එකක් දුන්නා සුන්දර කොරල් පර පිලිබදව සැකසුනු. අන්න ඒ වගේම සුන්දර මුහුදු පතුල සහා එහි සිටින ජිවින් පිලිබදව එම ජිවින්ගේ ක්‍රියාකාරකම් අහාර සොයාගන්නා අයුරු ඒ වගේම කොරල් පර පිලිබදවත් මේම වර්ථා චිත්‍රපටියෙන් ඔයාලාට බලන්න පුලුවන් වේනවා. යාලුවනි  මේම චිත්‍රපටියේ දකින්න ලැබේන  සියලු සුන්දර දසුන් පියවි ඇසට සජිවිව දැකගැනිමට මේ මුලු ලොකයෙන්ම ඉතාමත් සුල පිරිසකට තමා වාසනාව ලැබේන්නේ. අන්න ඒ නිසාම තමා මම මේ වාර්ථාමය චිත්‍රපටි ඔයාලාට ලබාදෙන්නේ. මේවා බලලා කිසිම වැඩක් නැ කියලා  හිතෙනවානම් අඩුම තරමින් පාසල් යන ඔයාලාගේ නංගිලා....මල්ලිලා  හට මේය බාගෙන නරබන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා මම බොහොම කාරුනිකව යාලුවො හැමොගෙන්ම ඉල්ලා සිටිනවා.මොකද පාසල් යන නංගිලා...මල්ලිලාට මේය බොහොම වැදගත් වෙන දෙයක් නිසා.මේය නැරබිමට ගතවන කාලය කිසි දිනක අපතේ නොයන බව මට හොදින්ම විස්වාසයි. එහෙමනම් යාලුවනි චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න හැමොම.ජය ශ්‍රී..........

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com