Sunday, 17 May 2020

Supergirl (2020) Season 5, Episode 19 ( Immortal Kombat ) (Season Finale ) වීර කෙල්ල පස්වන අදියර 19 වන කොටස ( පස්වන අදියර අවසන් කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020  මැයි මස 17 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස  Chyler Leigh  / Katie McGrath /  Jesse Rath  / Nicole Maines / Azie Tesfai / Andrea Brooks / Julie Gonzalo / Staz Nair / David Harewood /
Jon Cryer / Cara Buono / Everett Andres / Michelle Christa Smith වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.7/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරවරියගේ වීර චාරිකාවේ පස්වන අදියර අවසාන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ඉතින් යාළුවනි සුපර්ගර්ල් 5වන අදියර මේතකින් නිමා වනවා. ඒ වගේම  6වන අදියර ලගදිම ආරම්භ විමට නියමිතයි.6වන අදියර ආරම්භ වුන  ගමන්ම ඔයාලාට ලබා දෙන්න මම සුදානමින් ඉන්නවා. හමුවෙමු ලගදිම සුපර්ගර්ල්  6වන අදියර සමගින් එතෙක් ඔබ සැමට ජය ශ්‍රී......


Supergirl Season 6 Coming Soon.....



ටොරන්ට් එක මේතනින් ගන්න Download 236MB Season 5 Episode 19 torrent 



විඩියොව මෙතනින් බලන්න Supergirl Season 5 Episode 19  (2020) Official Trailer

                                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

SCREENER   ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........






Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. ඉස්සරහට ඔයා දාන චිත්‍රපටි මොනවද?

    ReplyDelete
    Replies
    1. අලුතින් එන එවා දානවා

      Delete

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com